ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..
January 23, 2021 at 2:10 pm | lanka C news
හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාර මහතාට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ධම්මික බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සංගමයේ සහයෝගය දෙන බව ද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සාධාරණයක් සිදුවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
හෙළ වෙදකමට මුවාවී පාතාලයක් රන් කරවන්න ඉඩ දිය නොහැකි බවත් තමන් වටේ සීයක දෙසීයක මැර පිරිසක් සමඟ කටයුතු කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අලුත්ගේ මහතා මෙම අදහස් පල කරන ලදී.
එසේනම් ලෙඩුන්ට රෝහල්වල හෙළ ඔසු ලබා ගැනීමට කැමැත්තත් දෙන්න .
උබ කසිප්පු කාරයෙක් නේද?
උගේ ගෙදරටම ගිහින් , උට හොරෙන්ම වීඩියෝ කරල ඉවර වෙලා ,අහිංසකයෝ වෙන්න යනවා.මිනිස්සුන්ටත් සීමාවක් තියෙනවා.උගේ හොර අල්ලන්න හිතල යනවනම් හොරෙන් යන්න ඕනේ .එහෙම නැතිව මූනට හිනාව දාගෙන ,හොරෙන් කැමරාව අල්ලන් හිටියොත් කොහේ ගියත් කන්න වෙනවා.
මේ දොස්තරගේ ගෙදරට ඇවිත් ,ඩොකා ගෙන්ම තේ එකක් බොන ගමන් , ඩොක ගේ ගෙදර වීඩියෝ කලොත් මොකද කියන්නේ.
මේකෙ මූට පක්ෂව කමෙන්ට් දාන්නෙ .ඔයා කියන සියය දෙසීය පාතාලේ උන්ම තමයි.මගේ මූණ දැක්ක දෙනෙක්ම තේරෙනවා පට්ට හොරෙක් කියලා.හුඟදෙනෙක් පස්සේ ප්‍රසිද්ධ කරලා තිබ්බා කරපු හොර වැඩ කාලි අම්මා විකුණගෙන දැන්වත් ඇස් ඇරලා බලපල්ලා තක්කඩි පෝසත් කරන්නැතුව .
මේකෙ මූට පක්ෂව කමෙන්ට් දාන්නෙ .ඔයා කියන සියය දෙසීය පාතාලේ උන්ම තමයි.මුගෙ මූණ දැක්ක දෙනෙක්ම තේරෙනවා පට්ට හොරෙක් කියලා.හුඟදෙනෙක් පස්සේ ප්‍රසිද්ධ කරලා තිබ්බා කරපු හොර වැඩ කාලි අම්මා විකුණගෙන දැන්වත් ඇස් ඇරලා බලපල්ලා තක්කඩි පෝසත් කරන්නැතුව
ධම්මික බණ්ඩාර කියන්නෙ කපටියෙක් කියලා ඒ ගම්මානේ මිනිස්සුම කියද්දි , නෙත් FM බැලුම්ගලෙන් තක්කඩි ධම්මික බණ්ඩාර ගැනා කරපු වැඩසටහන් දෙක ඇහුවම, ඕනෑම මිනිහෙකුට තේරුම් යනවා මිනිහා ගහපු ගේම. සිංහලයා පැරදුනේ නෑ රැවටුනා විතරයි කියන නලීන් ද සිල්වා මහතාටත් තේරුම් ගන්න බෑ මේ කපටියා අණ්ඩුවත් රටේ බොහෝ මිනිස්සුන්වත් රැවැට්ටුව බව
ලංකාවෙ කුහක හැත්ත එකතුවෙලා හෙළ වෙදකමට පහර ගහනවා. එතුමා කංඩායමක් තියාගෙන ඉන්නෙ සිංහල බුද්ධිමත් ජනතාව හෙළ ඔසුව ගෙනයන්න එනකොට ඒවා ඉක්මනින් නිෂ්පාදනය කරන්න. මිත්‍යාදෘෂ්ටික දොස්තරවරු එතනට ගිහින් එතුමාටත් ගහල එතුමාගෙ ගෞරවය විනාසකරන්න නීතිය ඉදිරියට පමුනුවන්න කටයුතු කරනවා. දේශප්‍රේමී ජනතාව මීට එරෙහිව ජනාධිපතිතුමා සමග එක්ව මොහුව රැකගතයුතුයි.
හරි එයා මැරයෙක් කියමුකො. එතකොට ඔය අහිංසක ලෙඩ්ඩුන්ව හූරගෙන කන ඒ අයගෙ රීරි මාංශ උරා බොන ඔය බොහොමයක් දොස්තර වරු මංකොල්ලය කාරයො නෙමේද ?
ඒ වගේම බෙහෙත් මාපියා කාරයන්ගෙන් යැපෙන උන්ගෙ සාක්කු වල ඉන්න ඔයා වගේ අය අර ගෑණුන්ව විකුණගෙන කන පිම්පින්ටත් අන්ත නැද්ද ?
Dammika is just mason bass cheating people by using KALI god concept. He must be sent to jail for cheating.
Don’t worry about his vocation or any other characteristic of him. See through the internet that there are lot of important drugs which have been discovered accidently or have been found by Laymen. Consider only the treatment he has discovered. Investigate that treatment and let country to know is it correct or wrong. That is what the government, doctors and other authorities should have been done. But they done all other than this. The government has still failed to reveal the clinic results of this treatment to the country. Behind the purposely delaying of this most of have reasonable doubt that treatment has some accuracy and all are trying to hide it from the country. All authorities including president should be responsible for this situation.
They must let country to know the accuracy or inaccuracy of this treatment at least now.
ඔච්චර ගහෙන්නේ පැණිය වැඩකරන හින්දා නේද මහත්තයෝ…?
ඔයා 200% ක්ම හරි ගමේ එකා. ඒක තමයි මුන් ඔක්කොම එකතු වෙලා ඕකෙ පරිසරයක් රටට දෙන්නෙත් නැතිව හංඟ හංඟ ඉන්නෙ. ලංකාවෙ තියෙන මහ ලොකු ජනමාධ්‍යය කියන ඒවත් නිදි වැදිල ඉන්නව මේකෙ ඇත්ත නැත්ත හොයල රටට කියන්නෙ නැතිව. උන්ට අනුන්ගෙ ඕප දූප කුණු කන්දල් අවුස්සන ඇරෙන්න වෙන වැඩක් නෑ. මේක මහ කාලකණ්ණි රටක්.
ඔයා 200% ක්ම හරි ගමේ එකා. ඒක තමයි මුන් ඔක්කොම එකතු වෙලා ඕකෙ පතිඵලයක් රටට දෙන්නෙත් නැතිව හංඟ හංඟ ඉන්නෙ. ලංකාවෙ තියෙන මහ ලොකු ජනමාධ්‍යය කියන ඒවත් නිදි වැදිල ඉන්නව මේකෙ ඇත්ත නැත්ත හොයල රටට කියන්නෙ නැතිව. උන්ට අනුන්ගෙ ඕප දූප කුණු කන්දල් අවුස්සන එක ඇරෙන්න වෙන වැඩක් නෑ. මේක මහ කාලකණ්ණි රටක්.