ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..

January 23, 2021 at 2:10 pm | lanka C news
ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාර මහතාට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සංගමයේ සහයෝගය දෙන බව ද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සාධාරණයක් සිදුවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් රන් කරවන්න ඉඩ දිය නොහැකි බවත් තමන් වටේ සීයක දෙසීයක මැර පිරිසක් සමඟ කටයුතු කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අලුත්ගේ මහතා මෙම අදහස් පල කරන ලදී.

46,255 views

24 Comments to “ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..”

  1. කුඹුක්කණ් says:

    තොපි කුහක කමට ඒ මිනිහගෙ කුණු හොයන්නැතුව , කොරෝනා වලට බෙහෙතක් හොයාගනිල්ලකො.
    එක එකාගෙ කුණු හොයන්නද උඹ උපාධිය ගත්තෙ
    අර සායනික පරීෂණය පරක්කු මොකද?
    උඹලට ඒක කරගන්න බැරිද?

    ඖෂධ සමාගම් වල සේල්ස් රෙප්ලා උඹලා
    සමාගම හදන බේත ලෙඩ්ඩුන්ට දීලා වැඩ්ඩො වගේ ගෙදර ගිහිං නිදාගනිං

    හිඟන ඇලොපතියා..

    • කුඹුක්කණ් says:

      හැබැයි ඉතින් මමත් මේ එන්නතට කොච්චර බැන්නත් මමත් ඕක එනකල් බලාගෙන නේ ඉන්නේ ගිහින් විද ගන්න. මම නම් ඔය ගොන් පැණිය කටේ වත් තියන්නේ නැහැ. ඒත් ඉතින් බයියන්ව ෆෝම් කරලා තියා ගන්නත් මොනවා හරි ඕන නේ. උන් ඔක්කොටම එන්නත් දෙන්න ගියොත් අපිට ඕක නොලැබෙන්නත් ඉඩ තියෙනව නේ. තව දෙයක්. මෙතන සමහර උන් හිතාගෙන හිතාගෙන හිටියට මම නියම හෙළයෙක් කියලා මගේ වේසම්මාට මාව ලැබුණෙත් ගොන් මඩමක වැඩ කරද්දි. ඒකෙ පිම්පි කම කරපු මට්ටයා තමයි මගේ වල්පියා.

  2. Sujatha says:

    DATH DOSTHARA LA GANNA OONAMA KRIYAMARGAYAK kiwwata baya wenna deyak nehe.
    Mokada me dawas wala hospital wala DATH Dostharalata beheth liyanawa vitharai. Procedures karanne nehene.

  3. රන්වල says:

    ලෝකෙ මිත්‍යාව උපරිමව තියෙන ඉන්දියාවෙත් මේ දවස්වල සියලු වැසියන් එන්නත් කරන වැඩපිලිවෙලක් යනව.එන්නත් කරන්න තියා ඩොලරෙ රුපියල් දෙසීයක් වෙලා කන්නවත් නැති රටක පැණියක් පෙන්නල මිනිස්සු කොටවන එක හොද උපක්‍රමයක් .ගොමා සන්ගමේ සහ ධම්මික දෙන්නම එකම පිටපතක නලුවො.වරක දුෂ්ටයා වරක වීරයා මාරු වෙනව

  4. ඊරි යකා says:

    මරිමෝල් රාජසභාව ගොනට අන්ඳවා ධම්මික හොර කපුවා මඩිය තරකරගැනීමේ ක්‍රියාවක් තමයි කලේ , කලදුටුකල වළ ඉහගැනීමක්,, මේ වගෙ හොර පූසන් වහාම හිරබාරයට් ගතයුතුයි

  5. I was surprised to read that the Specialist Doctor who went with the Dentist who was assaulted by the third grade Parthala, Devala, Hora Kapu Weda, Dhammika, even this Specialist Doctor was scared of the Voodooism or boru deviyange balaya, or boru devala curse, and left his colleague the Dentist to be assaulted and probably killed by the hora thug weda’s pathalayos. The problem with the Sri Lanka doctors , engineers and other science professional is that they have learnt science just as a means of earning big money, and these doctors, engineers and scientists of SLanaka do not know the Difference between, Mysticism and Logic, or the difference between Non scientific Falsehood and the True science.

  6. Thak-Kaali says:

    Why does he want to maintain an underworld because he has the power of Kaali!

  7. S.Vitharana says:

    ඕවා ඔහොම තමා. නලින් ප්‍රෝපා දැන් මොනවද කියන්නේ?

  8. වෙබ් බුවා says:

    රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා GMOA එකත් එක්තරා ආකාරයකට පාතාලයක් තමයි

  9. Buddhist says:

    Ugath Pathalayek (GMO Padeniya) thawath pathalayek gana katha karanawa.

  10. ගොන් බයියා says:

    එතුමගේ පාතාලේ ඉන්නෙත් අපේ කට්ටියම තමා.

Main News