ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවයි..

January 20, 2021 at 9:20 am | lanka C news
ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවයි..

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පේරාදෙණිය පොලිසිය සඳහන් කරන්නේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරයෙක් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ බැන වැදී හර දුන් බව එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක යයිද පොලිසිය කියයි.

92,748 views

37 Comments to “ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවයි..”

  1. අසංක කුමාර says:

    ධම්මිකයා ලගදීම හංගපු පැනි පෙන්වීමට යාමට නියමිතව ඇත.

    මෙතන රගන බයි වහලුන්ද මේවාට වගකිව යුතුය.

    • Arosha says:

      ඇත්ත මචන්. ගොඩක් උන් හිතන් ඉන්නේ මේක කපුවාගේම වැඩක් කියලා. කොහෙත්ම නැහැ. මේක රටේ මහ එකාලා උන්ට හිතවත් මීඩියා කාරයෝ සහ දොස්තරලා කීප දෙනෙක් සෙට් කරගෙන හොඳට සැලසුම් කරලා ගහපු ගේමක්. කපුවා ඇත්තටම මෙතන ජොකියෙක් විතරයි. මේ ගේමේ කෙටි කාලීන හා දිගු කාලීන ඉලක්ක තියෙනවා. කෙටි කාලීන ඉලක්ක තමයි වැක්සින් ගෙන්නන්න ඕන නැහැ කියලා මිනිස්සු අතර මතයක් හදලා ඒකට යන සල්ලි ඉතිරි කර ගන්න එක. ඒ වගේම මුන් කෙලින බුල් වලට මිනිස්සුන්ගේ අවධානය යන්න නොදී තියාගන්න එක. දැන් කොහොම හරි වැඩේ අල වෙලා තියෙන්නේ. ඒක නිසා තවදුරටත් මූව තියා ගෙන හිටියොත් සැලසුමයි ඒකට සම්බන්ධ උන් කවුද කියන එකයි ලීක් වෙනවා. ඒක නවත්තන්න නම් කරන්න ඕන දේ තමයි ජොකියාව සීන් එකෙන් අයින් කරලා දාන එක. ඒක තමයි දැන් වේගෙන යන්නේ. ඉස්සරහට නිවුස් එකක් ආවොත් කපුවාව හංගපු මීපැණියි සාදික්කයි පෙන්නන්න එක්කන් ගියා කියලා ඒක කොහෙත්ම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අර කූඹියෝ කතාවේ අන්තිමට වෙන්න ගිහිපු දේ මතක් කර ගන්න.

      • බෙහෙත් මාෆියාව says:

        . මේක තමයි අපිට වෙන්ඩ ඕනෙ.මේකාට ගහලා හිරේ දැම්මම ආයි එකෙක් එන්නෙ නෑ කොරෝනාවට දේශීය බෙහෙත් හදන්ඩ. අපෙන් කොමිස් කන එව්වො කොහෙද නැත්තෙ ?
        උන් ගානට වැඩේ කරනවා.👍

    • Sandun Dhammika says:

      guys we need to call us marine forces for this task.
      we should handover him to cia immediately.

  2. Jagath Silva says:

    Kapuwa kapothi

  3. NuwanJ says:

    මේක මුළින්ම ඒළියට ආවෙ බටහිර දොස්තරළා තුන් දෙනකු මුල් වී කළ සායනිකව සාර්ථකයි කිව වාර්තා ඔක්කයි..
    ඒ අය ඒය අදවෙනකම් ප්‍රතික්ෂේප කළේ නැත්තෙ අයි..
    නොදන්වා පරීක්ෂා කළා කියල ස්ථාන මාරුවිම් දී නැවත ආපසු කැදවීම් ගැනත් වාර්තා ආවා..
    මේ කාරණය නිසය් ජනපත් කොමිටියක් පත් කළේ මේ ගැන හොයන්න..
    ඔ්කට මේ තුන්දෙනත් කැදවා හිටියා..
    මෙය බොරුවක් නම් මේ අයත් බොරුව ජනගත කළාට වරදි කරුවෝ වනවා..

  4. NuwanJ says:

    මේක මුළින්ම ඒළියට ආවෙ බටහිර දොස්තරළා තුන් දෙනකු මුල් වී කළ සායනිකව සාර්ථකයි කිව වාර්තා එක්කයි..
    ඒ අය මේක අදවෙනකම් ප්‍රතික්ෂේප කළේ නැත්තෙ ඇයි?..
    නොදන්වා පරීක්ෂා කළා කියලා මේයට විරුද්ධව කටයුතු කරන්නට ගොස් ඒ්වාද නතර කළ බවට වාර්තා ආවා..
    මේ කාරණය මුල්කරගෙ ජනපි කොමිටියක් පත් කළේ මේ ගැන හොයන්න..
    එයට මේ තුන්දෙනත් කැදවා හිටියා..
    මෙය බොරුවක් නම් මේ අයත් බොරුව ජනගත කළාට ැරදි කරුවෝ වනවා..

Main News