ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවයි..
January 20, 2021 at 9:20 am | lanka C news
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පේරාදෙණිය පොලිසිය සඳහන් කරන්නේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරයෙක් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි.
ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ බැන වැදී හර දුන් බව එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක යයිද පොලිසිය කියයි.
දොස්තර ධම්මික පැනියෙ වෙදාගෙ ගෙදරට ගියේ ජල්ලියක් අල්ලන්නද?
ඔය වගේම වැඩක් ඩෙංගු වලට සිංහල බෙහෙතක් හොයාගත්ත වෙද නෝනටත් උනා…
Boru kaarayanta ehema thamai bola wenna ona.
මේක තමයි අපිට වෙන්ඩ ඕනෙ.මේකාට ගහලා හිරේ දැම්මම ආයි එකෙක් එන්නෙ නෑ කොරෝනාවට දේශීය බෙහෙත් හදන්ඩ. අපෙන් කොමිස් කන එව්වො ගානට වැඩේ කරනවා.👍
Samahara MBBS kiyana Lankawe hora katta jathi drohi Dostharala, Western NGO samaga connections thiyanawa ethi $$$ walata. Oya kalakanni MBBS dostharala, unge hospital, waidya Adipathya thiyaganimata, ape Lankawe awurudu 5000 kata wada parani raththaran ayurwedi waiday kramaya ehenpitinma nathikaranda thamai oya hadanne policiye kalakanninata kiyala ape weddunta gahala marala dala.
Habai ithin mamath yantham hari una gaththath kelinma duwannea oya dostharalaa gaawatama thamayi. Oya kasaaya weddunge beheth wala athi gunayak naha kiyala dannawa ne.
Mekata udin thiyana, ‘Mohinige Avathare’ comment eka – Mage avathare asanipa wunama MBBS dostharala gawata thamai yanne kiyala- dala thiyenne wena kawuruhari Mage Mohini Avathareta baya Western NGO karayangen $$$ ganna kalakanni hora desha drohi minissunge salli gasakana MBBS dosthara kenek bawa kiyami.
Mata aththatama me dawas wala mesan baasge kaali paniya beela saadikka overdose welaa thiyenne. Eka nisa mata mamama daana comment amathaka wenawaa. Mata dan thamai hariyata mathak une. Oya mul comment dekama mama thamai damme. E wagema mamath e dawa wala dosthara wenna tey karalaa wade hari nogiya nisa dostharala ekka irisiyawen palen ekek kiyalath kiyanna kamathii.
Ithin bola me wage hora boru kaarayekwa maruwama mokada bola? Mun nisa thamai niyama hela weda kamatath kela welaa thiyenne.
වෙන්ඩ තිබුන අන්තිම දේත් උනා දැන් කුහක කාලකන්නින්ට සතුටු ඇති. මෙික well set planඑකක් ඔය මනුස්සයා මරාදාල තමයි මුං නවතින්නේ
දැන්වත් ඔය කාලි,ඤාණ අක්කාලා පසුපස යන ගොබ්බ අන්ධ මිත්යාදුෂ්ටයින් නවතියවූ.මුලානොවේ යතාර්ථය හරි හැටි අවබෝද කරගනියවූ නැතිනම් වන්නේ කවදාහෝ තොපිටත් සොබාදහමෙන් පඩිසන් දේන එක පමණයි.දැන් කියාපියවූ කාලිට බේරගන්න කියලා.
Kohewath Yana kaliyek apata wedak nehe. It’s behetha check karala kiwwanam iwarai. E results Enna pera me betha hondayi kiyana ayathhonda nehe kiyana ayath mithya dushrikayi
හයියෝ පව් ගොන් බයියන්ට උන්ගෙ ආණ්ඩුව කරපු දේ? 😀 😀
Maha eka unge passe yanakota wahallu hana kawara kathada?
උඹට තේරුනා මචෝ, නමුත් සමහර උන්ට මේ හෙන ආතල් නිවුස් එකක්
කුහක කම නිසා
Aathal thamai bola boru kaarayanta kela wena kota.
ඉතින් හොඳයි නේ. රටට තවත් හොරෙක් බොරු කාරයෙක් වංචා කාරයෙක් අඩු වෙන එක කොච්චර හොඳද යකෝ?
මදියි කියල හිතෙනව නං ඇමෙරිකාවෙ මැරීං බටයොත් දාමු . මූව ඉවරම කොරල දාන්නෝනෙ , අහු වෙච්ච වෙලාවෙ . හුරේ . එතකොට ආයෙත් එකෙක් වත් කිතුල් පැණි ගැනවත් කතා කොරන එකක් නෑ . ඊට පස්සෙ ඉංගිරීසි පැණි ගෙන්නමු නැව් ගනං .
මූ හංගපු ආයුධ පෙන්වීම සඳහා වහාම රැගෙන යා යුතුය.
නැහැ බං මේක මේ විදියට සංශෝදනය වියයුතුයි. මු හංගපු සාදික්කා සහා මීපැණි සොයන්න එක්ක ගියානම් තමයි හරි,හැබැයි එකත් කාළිට කියලා යන්න වේවි!මේ යක්ෂණියක් ගාවගෙන අපේ මිනිසුන් කරණ විකාර දැක්කම අපිට දෙකෝනින් සිනහා පහළවෙනවා!
ඒ වැඩෙන් මී මැස්සන්ටත් කෙලවාවිද දන්නෑ . මී පැණි හැංගුව කියල රිමන් කොරාවි . මාර අවුල , හැබැයි ටික කලක් ඇදං යතෑකි .
taath batahita vedunge pahath kumanthranayak
Topi seramata pissu rate palanayak nadda
Jail this fraudster. but weerasekara ‘only pada show and no real show’ man will come to defend him. policeman will get a transfer to kilinotvhi.
අපිට ඔය ඉන්ජෙක්ෂන් ඕනෙ නැහැ . අපේ මෑණි වරු ටික අපේ රට ආරක්ෂා කරාවි .
ඉඳගෙනද ?හිටගෙනද දන්නේ නැහැ නේද?එහෙමත් නැතිනම් බුදියගෙන්ද ??
සුද්දගෙ එන්නත ගහලා 50ක්මැරිලලු ?මාර වැඩේ.දැන් අපි මොකද කරන්නේ පැනිය ගහලා එකෙක් මලා කියලා දා ගත්තොත් වැඩේ ගොඩ නේද? බැරිද ඒක කර ගන්න
ඕකාව හංගපු ආයුධ පෙන්නන්න අරන් ගියා නම් හරි.
අපිට ඔය ඉන්ජෙක්ෂන් ඕනෙ නැහැ . අපේ මෑණි වරු ටික අපේ රට ආරක්ෂා කරාවි .Mokada oya GON PANIYA beepu Dr. Padeniya,Piyal Nishantha POSITIVE wechcha eke thawa mona kath da ??? 🙂 🙂 🙂
paniyakin virus nawathalanna puluwanda?