ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තු සහතිකය ඉරා විසිකරයි..

January 23, 2021 at 10:29 pm | lanka C news
ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තු සහතිකය ඉරා විසිකරයි..

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට ලබාදුන් සහතිකය පත‍්‍රය ඔහු විසින් ඉරා විසි කර දමා තිබේ.

කොරෝනා වෛරසය සදහා ඔහු විසින් හදුන්වා දී ඇති පැණිය සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාදී තිබිණි.

සහතිකය ඉරා දමමින් ඔහු එහිදී කියා සිටියේ තමන් බලාපොරොත්තු වූ ආකාරයට එම සහතිකය නැති නිසා ඉන් පලක් නැති බවයි.

එසේ කියා සහතිකය කැබලි කරමින් ඉරා දමා එහි සිටි නිලධාරීන් ගේ අතට දුන්හ.

34,895 views

18 Comments to “ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තු සහතිකය ඉරා විසිකරයි..”

  1. Sampath says:

    දැන් මූ හැසිරෙන්නේ හරියට අර පාතාලේ ගෝඩ් ෆාදර් කෙනෙක් වගේ නේ. මුලින්ම නම් මූ පෙන්නගෙන හිටියේ අහිංසක වෙද මහත්තයෙක් කියලා. කොකා ඉගිලෙන කොට ලු සුද පේන්නේ. ඒකෙන්ම තේරෙනවා මේක මූ විතරක් තනියම කරන වැඩක් නෙවෙයි කියලා. අනික මුලින්ම මූට සාදික්කා අඹරන්න හරි හමන් ඇඹරුම් යන්ත්‍රයක් වත් තිබිණේ නැති එකාට දැන් එක පාරටම කොහොමද ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් තියෙන්නේ? ඌටම කියලා වෙනම මැර හමුදාවක් ඉන්නේ? මේ පැණි නාටකය පිටිසස්සේ ආණ්ඩුවේ කෙරුමෝ සෙට් එකක්ම ඉන්නවා.

  2. kamal says:

    මෙතුමා කරන විශිෂ්ට සේවය දරා ගන්ට බැරැව දගලන ආයුර්වෙිදය මොන මගුලටද සහතික දෙන්නේ අනික සහතිකේ තියෙන්නේ සතියකට බෙහෙත් හදන්ට අවසර දෙනවා කියලා. අර දත්දොස්තරයගේ වගේ කනපලලා යවන්ඩ තිබිබෙි.

  3. dengu lathaa says:

    me kamal kiyanaa ekaath pani haliyata watunu ambalayek wageyi. nodakin me wage kakul deke harak!!!

Main News