ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහලේ..?

January 3, 2021 at 10:04 pm | lanka C news
ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහලේ..?

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වෙයි.

නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී එය සම්පූර්ණ අසත්‍ය බව ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ තමන් මේ මොහොතේද තම නිවසේ සිටින බවත් තමන්ට කිසිදු ආකාරයකින් වෛරසය ආසාදනය වී හෝ ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් හෝ සිදු නොකළ බවත්ය.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිෂ්පාදනය කරන ලද ඖෂධය මේ සතියේ සිට රජයේ රෝහලක සායනික පර්යේෂණයට යොමු කිරීමට නියමිතය.

එය සාර්ථක වුවහොත් කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාරයක් ලෙස ලබා දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.

425,550 views

20 Comments to “ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහලේ..?”

  1. Jay says:

    A manussayava dan nathi karapiyaw.mehew rataka epsdema gana dukai.

  2. කුඹුක්කණ් says:

    සුවහසක් මෙලෝ රහක් නැති කුහක හූදි අමන ප්‍රජාවගේ එකම බලාපොරොත්තුව
    සහ
    පයිසර් සමාගමේ ප්ලෑන , එම බලාපොරොත්තුව යතාර්තයක් කිරීම

  3. ක්‍රිමිනල් says:

    ධම්මික පැණිය ,රෙජීමයත් එක්කම ෆේල් ! එහෙං මෙහෙං බලු කෙදිරිලි ටිකක් ඇහුනට , මුළුරටටම පේන්න ගජමිතුරු සැට් එක ලොක්කො එක්ක හෙළුවෙන්. කපුවා කපෝතී ,ලොක්කො සෙත්තපෝච්චී , බෛයො වැලලෙති …😂😂😂

    • Ape Eka says:

      යකෝ මූට කොච්චර කිව්වත් නොතේරෙන හැටි. දැන්වවත් අනුන්ගෙ මඟුල් ගැන නොසොයා තමන්ගෙ ගෑණිට හොරෙන් කොටන උන් ගැන හොයාගන්න කියල.
      හරි හරි මට දැනුයි තේරුනේ එහෙම තේරුම් ගන්න ඕන කරන කෑල්ල මුගෙ ඇඟේ නැතිව ඇති. එහෙම තිබුණ නම් මූ මේ අවුරුදු ගාණක් තිස්සෙ තුට්ටු දෙකට එක එක පාහරයො වෙනුවෙන් කඩේ යනවයි නේද ?

Main News