ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ.. එම වට්ටෝරුවට වෙනත් වෛද්‍යවරයෙක් අනුමැතිය ඉල්ලලා..

December 14, 2020 at 10:29 pm | lanka C news
ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ.. එම වට්ටෝරුවට වෙනත් වෛද්‍යවරයෙක් අනුමැතිය ඉල්ලලා..

කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි.

අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා දීමට නියමිතව ඇත.

එකී ඖෂධය ආහාර අතිරේ්කයක් ලෙස ලබා දීමට දැනටමත් සාකච්චා මට්ටමේ පවතී.

57,336 views

17 Comments to “ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ.. එම වට්ටෝරුවට වෙනත් වෛද්‍යවරයෙක් අනුමැතිය ඉල්ලලා..”

  1. වයි දිස් කොලවෙරි says:

    නව නිර්මාණයක් කරාම අනුමැතිය දෙන්න ඉන්ජිනේරු උපාධියක් තියනවද කියල බලන්නෙ නෑ.

    නමුත් වසන්ගතයකට අවුශධයක් හොයාගත්තාම අනුමැතිය දෙන්න ලියාපදින්චි ව්‍යද්‍යවරයෙක් වෙන්නම ඕනෙ.

    මේ පුද්ගලයාට දොස්තරලා කරපු කෙනෙහිලිකම් හෙලිවෙනවා. ලැජ්ජයි ලන්කාවෙ ඩොකාලගෙ මානසික මට්ටම.

    • සිරිල ක දේ says:

      බෛයන්ට කහ නොදා සාඩින් කෑවම මේ වගේ අදහස් පහලවෙනවා හිටං.

    • වරකයා says:

      සිරාවටම.. ඔය ගැම්මටම බටහිර වෛද්‍ය ඉස්පිරිතාල වහන්න රැල්ලක් පටන් ගමු.. ඔය ඩොකාලා ඕනේම නම් ගැතිකම් කරන්න සුද්දන්ගගෙ රටවල් වලටම යයිනේ..

  2. අතකොට සිල්වා අංගොඩ says:

    හුටා. එතකොට රෙදි නැතුව දිවා රෑ කඩේ ගියපු ඇන්ටිජනට් වාහිනිය ට ඇපත් නැතිවෙයි වගේ. දැන් තියෙන්නේ රිවර්ස් එකට දාලා අනිත්පැත්ත හැරිලා පෙරළා පෙරළා ඒ පැනියටම ඇද්ධ්‍රස් නැති වෙන්නම දෙන්න. අපරාදේ පෝලිමේ පැය ගානක් කට්ට කාලා පැණි ගෙනල්ලා බීපු බබයි ලන්ත වාසීන්. දැන් ෆුල් කොන් පියුස් ඇති

    • Jepi buster says:

      කොරෝනා හොද වෙලා 3% නැති වෙයි කියලා බය වෙච්ච ජෙප්පෙක්.

    • Mallika says:

      ඔයාගෙ අත විතරක් නෙමේ මොලෙත් ටිකක් කොටයි වගේ.. 😂

      • අතකොට සිල්වා අංගොඩ says:

        කොහොම උනත් Mallika දන්නවා මගේ දිග එකේ වැඩ කිඩ ගැන නන්. නැද්ද Mallika කොහොමද සැප

        • Mangala says:

          Uba danne kunuharupa kiyala gahanunta baninna witharai. Samanalayek tho

          • අතකොට සිල්වා අංගොඩ says:

            මොකක්ද මෙතන කියපු කුනුහරුපෙ.
            තොපි වගේ ලොල්ලොන්ට හැමෙකම පෙන්නේ කුණුහරුප වගේ
            හැබැයි මහින්ද මහත්තය ශෑ ප ද කියල ඇදල පැදලා කියනකොට නං අප්පුඩිත් ගහනවා.

    • Dixon says:

      When we read your comment, it’s obvious you should be in Angoda LOL

  3. RED BULL says:

    අන්තිමට මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා.සිරි ලකේ සිරි.

    • Rata Wenuwen says:

      මොන උන්නැහෙගේ නමින් ඉල්ලුවට කමක් නැහැ පකනිල් පෑඩ් සජියගේ නමින් ඉල්ලුවත් කමක් නැහැ , වැඩේ හරිනම්, අවශ්යවන්නෙ රටට සෙතක් ලබාගැනීමයි, කුහකයෝ නානා ප්‍රකාර ගොන් තකතිරි ප්‍රශ්න අදින්න හරි හපන්නු

      • ක්‍රිමිනල් says:

        දැන් ඔහොම කියලවත් හිත හදාගනිං … 😂😂😂

  4. බූරු පුතානෝ සජීයා says:

    උහිපොක්‍රටීස්ගෙ දිව්රුමේ පළමුවැනි එක තමයි ‘do no harm’ කියන එක. බෙහෙතකින් හරි ඔපරේෂන් එකකින් හරි රෝගියාට හනියක් නොකල යුතුයි. ඉස්සර කාලේ ඔපරේෂන් කලේ butcher මස් කපන්නා. කායික වෛද්‍යවරයාගේ බෙහෙත් වලට කකුලේ තුවාලය හොඳ වෙන්නෙ නැත්නම් ඔඩු දුවනවා නම් බුචර්ට දන්වනවා. මිනිහ ලේ ගෑවුන ඇදුම් පිටින්ම පොරවකුත් අරගෙන පස්ස දොරින් ලෙඩාගෙ කාමරයට එනවා. මිනිස්සු හතර දෙනෙකුට ලෙඩා ඇඳට තදකරල අල්ලගන්න කියල අත ලිස්සනවට කෙල පාරක් ගහල පොරොව පුළුවන් තරම් උස්සලා උපරිම වැර යොදල එක පාරින් කකුල දෙකට කැපෙන්න ගහනවා. එක දවසක් ඔය ඔපරේෂන් එකේදි පොරොව උස්සනකොට පිටිපස්සේ හිටිය මිනිහෙක් ගෙ ඔළුව පැලිල මැරුණා, එතකොට ඉලක්කය වැරදිලා ලෙඩාගෙ බඩ කැපිල මැරුණ, බඩ අල්ලගෙ හිටපු මිනිහගෙ අත දෙකට කැපිල මැරුණ. ලෝකයේ 300% මරණීය ඔපරේෂන් එක එදා තමයි සිද්ධ වුණේ. ඉතිං අපි ඒවා කරන්න ඕනැ නැහැනේ.

  5. ක්‍රිමිනල් says:

    අරහේ මුස්ලිම් මිනී වලලන්න ඉඩං හොයනවා ,පිල්ලෙයාන් පිස්සු කෙලිනවා ,වරාය ඉන්දියාවට විකුනනවා , රක්ශණ සංස්ථාව පෞද්ගලිකරණය කරන්න දගලනවා , මෝඩ පහේ බෛයො එව්වා දැක්කේ නෑ වගේ ඉදලා පැණියක් අල්ලං යකා නටනවා ! පව්නේද බං මෝඩ පහේ බෛයෝ..😂😂😂

  6. Kalana says:

    මොක්කු ජීවත් වෙන රටක්ද මේක? නායකයෝ පිස්සෝ ඊට වඩා.

  7. malraj says:

    පව්නේද බං,, බෛයෝ hitan,,,,,,

Main News