ධම්මික බණ්ඩාර නිවසට ආ වෛද්‍යවරයෙකුට පහර දීලා… පොලිසියට පැමිණිල්ලක්…
January 19, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමක් සිදු කළේ යයි පේරාදෙණිය පොලිසිය වෙත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් සෙන් පැමිණිලි කර ඇත.
ධම්මික බණ්ඩාර මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිසට බැණ වැදීමෙන් පසු පහරදී ඇතැයි පැමිණිල්ලේ ඇත.
වෛද්‍යවරයා විසින් එම සිදුවීම ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත.
පසුව නිවසේ සිටි පිරිස විසින් මෙම වීඩියෝව මකා දමා ඔවුන් නිවසේ හිරකර තබා ගැනීමට කටයුතු කර ඇතැයි ද සදහන්ය.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අයියෝ කලබල වෙන්න එපා. ධම්මික නෙවෙයි ඔය ගැහුවේ කාලි කාලී
ඌගේ පිස්සුව දැන් හොඳටම තදවේලා තවත් බලා සිටියොත් වන්නේ ඔයටවඩා දරුණු වන එක එකයි ඔය ලෙඩේ සොබාවය. ඉක්මණට අංගොඩ මානසික රෝහලට ගෙනයන්න උදවු කරන්න නැතිනම් නිකරුණේ මේ කාලි මැරිලා යාවි.මේවා හොඳයි මේ මිත්‍යාව පසුපස යන අනිත් ගොබ්බයින්ටත් ලොකු පොඩි කම් නැතිව!!
DOSTHARA Saha pirisak Honda deyakata giya wenna behene, Honda wede, ILLAGENA KALA.
Live seen eka danna thibune, ugath modayo tika hemotama bala ganna
dosthara in capital letters? if it is a politician no problem. ARREARS!!!
සුවර් එකටම මූත් කපුවාගේ ගෙදරට යන්න ඇත්තේ පැණිය ගන්න වෙන්න ඕන. දොස්තර වුනා කියලා නෑ උපන් ගෙයි ගොන් කම අත් අරින්න බැරුව මිථ්‍යාව පස්සේ දුවන එවුන් ඕන තරම් ඉන්නවා. හොඳම උදාහරනය තමයි අපේ පැණිසුමනේ. තමන් උගත් ශිල්පයත් බාල්දු කරගෙන බොරු කාරයෝ පස්සේ යන හරකුන්ට හොඳ වැඩේ. එහෙමත් නැතිනම් මූත් ඔය කපුවාගේ පැණි බිස්නස් එකටම සම්බන්ධ එකෙක් වෙන්න ඕන. මෙතන වෙලා තියෙන්නේ බිස්නස් shares සම්බන්ධ වලියක් වෙන්න පුළුවන්. එහෙම නැතිව ඉතින් දොස්තර කෙනෙකුට මුගේ ගෙදරටම ගිහින් මූව හම්බවෙන්න තරම් හේතුවක් තියෙන්න විදියක් නැහැ නේ.
පැනියක් නම් මිත්‍යාව
එන්නත නම් විද්‍යාව බෙහෙත් මාෆියාවෙ මහත්තුරු එහෙමයි අපට කියාදීල තියෙන්නෙ
දම්මික වෙද මහත්මයෝ එන්නතකුත් හදපන්කො මේවගෙ මීහරකුන්ගෙ පුකට ගහන්න
den kalita rewila. peni beepu unta goo kewila. moka me gonage gedara giyda?
දේශීය පැණි බයියො මේවට නම් මීක් නෑ.. එන්නතක් හදපු කොම්පැණියකින් උනා නම් සරම් උස්සන් ඇවිත් මෙතන කමෙන්ට් කොටන්නෙ එහෙනම්…
දම්මික වෙද මහත්මයෝ එන්නතකුත් හදපන්කො මේවගෙ මීහරකුන්ගෙ පුකට ගහන්න
මේසන්බාට රාජෞඋශ්නේ ගහලා , සම හරක් මී හරක් ඉන්නවා තමන් හිටියට වඩා අසිමීතිව බලය ,ධනය ලැබෙනකොට ඉදිමෙනවා , උණක් බෝවෙනවා , හැබැයි ඔය උණ බහිනවා හොද හෝටලේකින් කැවනං . අනිත් කාරනේ රජය මේ ගෙම්බව පිම්බුවා ,මූව අත්තේ තිබ්බා රටේ ඉන්න මී හරක් අන්දන්න , මූට අන්වශ්ය ප්‍රචාරයක් දුන්නා ඇන්ටිජන් මෑන් , මුට බොඩිගාර්ඩ්ලා පවා දුන්නා ,අන්තිමට ශ්‍රී මහ බොදීන්නාන්සේගේ භාරකාරත්වයට තග දාලා බොධී පද්මය විනාශ කරලා දාන්න හැදුවා , මී හරක් පොලිං කරලා පැනි බෙදුවා , මේ රටේ උගත් යැයි සම්මත් මානසික ලෙඩ්ඩේ මූට සුදුහුණු ගෑවා , දැන් මේ ගොබිලා අසීමාන්තික බලයක් අරොපණය කරගෙන , පිස්සු කෙලිනවා , මූට නිතීයෙන් දඩුවමක් ලැබෙන එකක් නෑ , මොකද මූ දේවල් වැමැරුවොත් , ගොඩක් කට්ටියට යන්න වෙන්නේ අමු හෙළුවෙන්. කපුවා ඒක දන්නවා.. අර ගජමිතුරො වගේ තමයි මූත් , උන්ගේ වැඩ උන් කරගන්නවා , 😂😂😂
දොස්තරයා ගේමක් ඇදගන්නම ගිහිං වගේ
එහෙම කාගෙ හරි ගෙදරක ගිහිං වීඩියෝ කරන්න දොස්තර බල්ලන්ට තියෙන අයිතිය මොකක්ද?
ගහලා එලවන්න ඕනෙ ඕකුන්ට
හැබැයි ඉතින් මට මොකක් හරි වහංගතයක් හැදුනත් මටත් ඉතින් බඩ ගාගෙන නැට්ට පුපේ ගහගෙන යන්න වෙන්නෙත් දොස්තරලා ළංඟටම තමයි.