ධම්මික බණ්ඩාර මගේ කණ් දෙකටම ගැහුයා.. ෆෝන් එක පොලෙවේ ගැහුවා.. කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක
January 22, 2021 at 12:03 am | lanka C news
රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි.
තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් කරවාගෙන වීඩියෝගත කරගත් බවත් ඔහු සඳහන් කරයි.
රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කණ් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.
pani baass unnehewa saukya amathi hatiyata path karanna. me wage harakun inna ratakata ona karanneth e wage harakek thamayi!!
“රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කණ් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.”
අපි කිව්වේ ඕක තමයි. දොස්තරලා අනික් මිනිස්සුන්ට බොන්න එපා කියලා එයාලා හොරෙන් බොනවා.
ruu gatha kireem kalanam daanawako apitath balanna.
පයිසර් සල්ලි කතා කරයි
පැණිය මිත්‍යාව නං උඹලා ඒක ගන්න යන්නෙ ඇයි
වවුලගෙ ගෙදර ගියා නං එල්ලිලා හිටු
ඩම්මික පැනිය ගෙනෙන්න ගිහින් ගුටිකාල තව මාද්‍ය වලටත් දානවා . බටහිර වෛද්‍යවරයෙක් නේද ? ඇයි දොස්තර කට්ටෙ අසූචි තවරන්නේ ඔය වාගෙ ගුබ්බෑයම් වලට රිංගලා. අටමස්තානාදීපති නායක හාමුදුරුවන්ට ගොන්පාට් කරපු දවසේ තමයි ඔය දම්මික පැනි හැලිය ගැන තියන විස්වාසය නැතිව ගියේ. ගුටි කෑවානම් , රිදුනානම්, ජඩ වැඩක් නම් ඌ කලේ හලාවත මහා කාලි මෑනියන් බැහැ දැකලා පලිගහපන්!
Well said
මේ පිස්සාව තාම පොලිසියට අල්ල ගන්න බැරි උනාද??
බන්බුවටද මෝඩ දත් වෙදෝ අනුන්ගේ තැන්වලට ගිහින් අවසරයකින් තොරව වීඩියෝ කරන්ට ගියේ. තොගේ ගොන්කම ඒකෙන්ම පෙනෙනවා . මගේ තැනක එහෙම වීඩියෝ කරානම් මුගේ කලිසමත් ගලවලයි යවන්නේ.
“රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර……” ඈ බොල, පැණිය ගන්න ගියා නම් රූ ගත කරන්නෙ මොකටද?
මේ ධම්මික කියන හොරාවෙදා දැන් නොවැ අපි දැන්නේ දන්නේ මු මහා IRC කාර thug කෙනෙක් බව.මු වටා සිටින්නේත් thugsලා වියුයුතුමයි මුඋට ගහන්න අවශ්‍යය වෙනකොට මු රඟපානවා අම්මෙක් මැනියෙක් ගැන.දැන්නම් එනපොට හොඳ නැහැ මුව කුදලාගෙන ගිහින් අංගොඩ මානසික Hospital එකේ වහාම admit කරන්න නැතිනම් මු තව කාට කාටහරි මේදේයම හරි මේයට වඩා දරුණු දෙයක්හරි කර කොහෙවත් නැති හොර වේසි මෑණියෙක් ගාන කියාවි.මේ මිත්‍යාවෙන් අන්ධවෙලා සිටින එවුන්ව ගලවාගන්න බැහැ.ඇයි අපේ මහාඑවුනුත් පස්සෙන් යන්නෙත්,කරන්නෙත් කොහෙවත් නැති වෙසාවියෙක්ගේ වැඩනේ ඉතින් කොහොමද අනිත් එවුන්ට ආදර්ශයක් වන්නේ!!