ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා..

January 26, 2021 at 10:27 pm | lanka C news
ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා..

කොරෝනා සඳහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් දන්ත වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ධම්මික බණ්ඩාර මහතා ප්‍රාදේශීය මැරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.

සංගමයේ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ධම්මික බණ්ඩාර මහතා විසින්ම කියන ආකාරයට හතලිස් ලක්ෂයක් සඳහා එම ඖෂධ බෙදා දුන්නේ නම් ඉන් පන් ලක්ෂයක් නොමිලේ බෙදා දුන්නද ඉතිරි ලක්‍ෂ 35 සදහාම රුපියල් 2,500 බැගින් මුදල් අය කලේ නම් අති විශාල මුදලක් එක් කරගෙන ඇති බවත් ඔහු සිදු කරන්නේ මහා මුදල් මංකොල්ලයක් බවටත් ඔහු චෝදනා කළේය.

117,926 views

69 Comments to “ධම්මික බණ්ඩාර මහා මුදල් කොල්ලයක.. කෝටි දහසක ආසන්න වංචාවක් යයි චෝදනා..”

  1. Chaminda says:

    irisiyakara wal parayek iganagaththata path gathi emama thiyanawa

  2. Criminal Bayyaa says:

    Paniyata Ganjaath Kalawam hindaa Minihawa narcotic inquiry daana one …
    Ooota Sap eka dunna un ganath hoyala balanna one ..Honda Ganja Wataleemak karaganna puluwan.

  3. panibayya says:

    Paniya Pachawelath Thaama Bayyo Othana Porakanawanam …..Hethuwa Paniyata Kalawam Wechcha Ganja Wenna Barida ?

    • කුඹුක්කණ් says:

      පැනිය පච වෙන්නෙ හෝ ගොඩයන්නෙ , සායනික පරීක්ෂණ වාර්තාව ආවට පස්සෙ ඒකෙ ප්‍රතිපල අනුව
      එක එක ගොං බූරුවන්ගෙ ගොසිප් අනුව නෙවෙයි

      මොකද මේක උබලගෙ ලිද ලඟ සංගමය නෙවෙයිනෙ

      • ක්‍රිමිනල් says:

        මම කාළී උබලෑ අම්මා ! පැණිය පච වෙන්න දෙයක් නෑ ,උබලගේ මීහරක් පාණ්ඩුවෙන් ප්‍රමොට් කරපු උබලා අන්දපු පැණියත් එක්කම ,එක කරේ තියාගෙන ගිය වෙන්ඩ ප්‍රොපාලා ත් එක්කම ෆේල්.පව් බන් ගොං බෛයො ටික..😂😂

        • කුඹුක්කණ් says:

          ලිද ලඟ සංගමේ ආච්චිලා වගේ ඉන්න උඹලට මොන සායනික පරික්ෂණද බං, ගොඩේ ගොසිප් කාරයො

  4. Sumanasiri says:

    Ara rajapura horaweda. Gastric hemaratne
    kayna Weda koti ganan BORU kasaya deela hamba karanawa mamath munge hora beheth beewa.unge banku him balapalla

  5. කුඹුක්කණ් says:

    එන්නත් වලට , වෙනත් ඖෂධ වලට බිලියන ගනන් මුදල් පිටරට සමාගම් වලට යනකොට
    ඖෂධ නාමයෙන් ලෙඩ්ඩුන්ට බෙහෙත් ලියලා අධික ලෙස මුදල් ගරනකොට
    ඔබතුමා ලැට් එක හෝද හෝද ද හිටියෙ සක්කිලි මහත්තයො..

    සායනික පරීක්ෂණ වාර්තාව පරක්කු මොකද කියලා බලපං
    දවස් 03 න් ප්‍රතිපල කියන්න පුලුවන්නෙ
    මාස ගනන් අදින්නෙ ඇයි

    උඹලට ඒකවත් වෙලාවකට කරගන්න බැරිද?

    මාධ්‍ය සංදර්ශන තියන්නැතුව
    වාර්තාව ඉක්මනට දීපං ,
    මිනිස්සු තීරණය කරයි , බේත ගන්නවද නැද්ද කියලා

    වෙන වැඩක් නැත්තං , ලැට් එක හරි හෝදපං, නිකං ගොං කතා කියන්නැතුව මාධ්‍යය ඇවිත්

    • ක්‍රිමිනල් says:

      දැන් ඔය සායනික වාර්තාව දෙන්න ඔනේ පොලිසීයද ? උබලා උඩදාගෙන කඩේ ගිය පාණ්ඩුවද ? පැණි සුමනෙලාත් දන්නවා ඔය කාලී බාසාගේ පැනිය උබලා වගේ ගොං බෛයන්ව අන්දන්න අටවපු ඇටමගලක් විතරයි කියලා , ඔය කාලීජූස් එකේන් ප්‍රතිපලයක් නෑ කියලා ,ඒක ගහලා ඇරපූ
      පස්සේ කොවිඩ්19 ආසාදනය වුනු මීහරක්ගෙන්ම අහලා දැනගනිං , උබලා වගේ මී හරක් දෙන්නෙක් තුන්දෙනෙක් උම්බෑ ගෑවට ,ඔය කාලීජූස් එකට ඇන්දෙන මීහරක් ප්‍රජාව අඩුවෙලා . පව් බන් උබලා.

      • කුඹුක්කණ් says:

        ලිද ලඟ සංගමේ ආච්චිලා වගේ ඉන්න උඹලට මොන සායනික පරික්ෂණද බං, ගොඩේ ගොසිප් කාරයො

        උඹ පුරුදු විදියට ලැට් එක කඩං කාගෙන ඉදහං

  6. වයි දිස් කොලවෙරි says:

    වැක්සින් හදන්නෙ වයිරසයක එක ප්‍රබේධයකට විතරයි. මේ වයිරසය ඉතා කෙටි කලකින් ප්‍රබේධ වෙනස් කරණවා.

    අලුත් ප්‍රබේධ වලට එන්නත් ඔරොත්තු දෙන්නෙ නෑ.

    • ක්‍රිමිනල් says:

      යකො මොඩර්නා එන්නත නව ප්‍රබේදයන් වලට සාර්ථකව මුහුන දීලා සිරුරේ ප්‍රතිශක්තිය ඉහල දමනවා කියලා නව සායනික වාර්තාවල පෙන්වා දෙනවා , අමූ ගොං මීහරක් හිතන්නේ අර මෝඩ බාසයා හදපු මීහරක් පැණිය සියළුම ආකාරයේ කොවිඩ්19 ප්‍රබේද වලට සාර්ථකව මුහුන දෙනවා කියලා , මී හරකෝ දන්න උලව්වක් කතාකරපන් , කැමක් කාලා ,බීමක් බීලා සිරුරේ ප්‍රතිශක්තිය වැඩිකරනවා කියන්නේ සහ සිරුරට ක්‍රමාණුකූලව වෛරසයක් ඇතුල් කරලා , සිරුරේ ප්‍රතිශක්තිකරණය අදාල වෛරසය හමුවේ වැඩිදියුනු කරනවා කියන්නෙයි කාරනා දෙකක්.ගොං බුරූවෝ එක් එක් වෛරස වලට එක් එක් ප්‍රතිකාර තියනවා ,අර බාසාගේ මීහරක් පැණිය වගේ ඔනැම හුයන්නකට දෙන බේතක් වගේ නෙමෙයි. උබලා වගේ උන්ව අල්ලා ඉසකුඩිච්චි දාලා දෙන්න ඔනේ පොලිපිත්තක් කැඩෙන්න ඔය මෝඩ පහේ ගති යනකං.

  7. Gonsun says:

    Dhammikaya,Modayange mudal geneema, saha praknga wanthayo Gnakka gen pena aseemath.ekama wargaye kriyawaki.

  8. වයි දිස් කොලවෙරි says:

    ධම්මික පැණිය සායනික පරීක්ශණ සදහා ඉදිරිපත් කර ඇත.

    කිසිම සායනික පරීක්ශණයක් මගින් ධම්මික පැණිය වැඩ නොකරණ බව තහවුරු කර නොමැත.

    Game close.

    • ක්‍රිමිනල් says:

      තාම අමූ මීහරක් ඉන්නවා ,ශ්‍රී ලංකාව යනු රාජ්‍ය අනුග්‍රහයෙන්ම යාතුකර්ම පවත්වන, වසංගතයදී යක්දෙස්සන්ගේ මායාකාරියන්ගේ පිහිට තවමත් පතන ගෝත්‍රිකයින් ජීවත් වන රටක් ලෙස ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි ,ධම්මිකයගේ හොර පැණිය සෞඛ්‍ය ඇමැටිනිය එක උගුරට නෙලලා පස්සේ කොවිඩ්19 වැලදිලා ,මීක් සද්දයක් නැතුව ඉන්න හැටි ජාත්‍යන්තර පුවත් සේවා, වෙබ් අඩවි හරහා සමාජ ගත වෙලා ඉවරයි.යකො තොපී වගේ අමූ මීහරක් හින්දා රටෙන් පිට ගිහිල්ලා ලාංකිකයන්ට ඇවිදින්න වෙන්නේ ඔලුව වැහෙන්න හූඩීයක් දාගෙන , තවත් අපිව ජාත්‍යන්තරයට පීචං නොකර ,තමන්ගේ ගොං ගතිය තමන්ගේ වටේ ඉන්න ගොං බෛයොන්ට කිය කියා හිටහං මේ වගේ මාධ්‍ය වලින් ගොබ්බ අදහස් දාලා රට නොන්ඩී නොකර.

      • කුඹුක්කණ් says:

        ක්‍රිමිනල් , උඹට පිස්සුද හැටිද? ලැට් කඩං කාලා මොලේ ගූද?
        කියන සිංහල තේරෙන්නෙ නැත්තෙ

        සුද්දගෙ ලැට් එක වගේ උඹේ මොලේ

        • ක්‍රිමිනල් says:

          මෝඩ මූසල බෛයො !කාලී ජූස් එක කරේතියාගෙන ගිය පැණිසුමනෙලා දැන් ණයට එන්නත් හොයනවා , ස ඉන්දියාවට ,චීනෙට ලියුම් ඇර ඇර එන්නත හිගාකනවා , ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකෙන් පැණි ධම්මිකයට එයාර් ටයිම් නෑ , කුඩූ නාලීකාව පැණියව පතුරු ගහනවා , දේව මණ්ඩලයේ නිත්‍ය නියොජිතයො මීක් සද්දයක් නෑ ,බහුතර ගොං බෛයො පැණිය කියපු ගමන් සුරුස් ගාලා මාරූවෙනවා , උබ විතරක් උබගේ උපන්ගෙයි වෘශභ ගතිය පෙන්නුම්කරලා කාලීජූස් එක ගැන මරලතෝනී දෙනවා. කාලී ජූස් එක ඉවරයි බන් ,මෙතන වැලලෙන්නැතුව හිත හදාගනිං ගොබ්බයා…😂😂😂😂😂

          • Podu Jana Jayaa says:

            අනිවාර්යෙන් දම්මික වෛද්‍යතුමා කියපු විදිහට මස් මාළු වලින්, සිගරට් අරක්කු වලි, ලිංගික සංසර්ගයෙන්, කොවිඩ් ආසාදිතයො ආශ්‍රය කිරීමෙන් වැළකිලා අපේ ප්‍රතිශක්තිය දියුණු කරගෙන සාර්තකව මේ වසංගතයට මුහුණ දෙන්න පුලුවන්. හැමෝම එක වගේ කැප උනොත් මුළු ලෝකෙම මේ අසිරිමත් පුංචි රට ගැන කතා කරන්න පටන් ගනීවි. අපේ අතිගරු ජනාදිපති තුමාගෙ ශ්‍රී නාමයට ලෝකෙ හතර කොනේම ප්‍රශස්ති ගැයේවි.

Main News