ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර

January 23, 2021 at 3:27 am | lanka C news
ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බව ඔහු කියා සිටී.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් බවත් තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

29,507 views

27 Comments to “ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර”

  1. bua says:

    ane kali oya mara ratakatane awe. thama me peniya hondai kiyana thel paiyo innawane.

  2. තෝ ඔය ගමන ගිහින් තියෙන්නෙ කවුරු හරි පාහරයෙකුගෙ උවමනාවට කියල හොඳටම පැහැදිලියි. ඒ නිසා තෝව ඉක්මනට ආපහු එක වැරැදියි. තෝ වගේ එකෙක් දොස්තර කෙනෙක් කරන්න මමත් ශත පහක් හරි වියදම් කලා නම් මම ඒ ගැන හදවතින්ම කණගාටු වෙනව. තොපි වගේ කුහක හැත්තට ගැලපෙන වෘත්තියක් නෙමේ ඕක. තෝ කවුරු හරි පාහරයෙකුට කඩේ යන job එකක් තෝරා ගනින්. අර ක්‍රිමිනල්, ආල පාලුවා, බුදිමතා, පන් සිලුවා, හඩු සනා වගේ විවිධ නම් වලින් මේකෙ කොටන ගොන් මොන්ගල් ටොයි අපතය වගේ.

  3. Chamara says:

    හොදම වැඩෙ හු…..

  4. On The Spot says:

    මෙය ඉල්ලන් කෑමකි.නැතහොත් රන්ජන් රාමනායක තියරිය අත් හදා බලන්නට යෑමකි. මොහු රාජිත මෙන්ම දත් දොස්තරවරයෙකි.දතක් දෙකක් ගලවා නොගෙන සිය බිරිඳද පාවා දී උගුලෙන් ගැලවුන අමන අපෘෂ්ඨ වංශිකයෙකි.වෛද්‍ය වෘත්තීය හෑල්ලු කල කබරයෙකි.ධම්මික පැණිය සායනිකව අත් හදා බලන මොහොතක ඔහුගේ නිවසටම ගොස් තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට බලපෑම් කරන්නට ඔහුට අවසර දුන්නේ කවරෙක්ද​?තෙල් බෙහෙත් සාත්තු කරනා හෙළ වෙද මහතෙකුගේ සහය ලබා ගන්නා තැනකට මොහු පත් නොකිරීම සම්බන්ධයෙන් මේ දත් දොස්තර ධම්මික බණ්ඩාරට ස්තුති කල යුතුය​.
    පසුව ලියමි,
    මරියකඩේ ප්‍රදේශයේ සැරි සරණ බජාර් කාරයෙකුගේ වාග් විලාසයෙන් පුද්ගලයින් හා සම්මුඛ සාකච්චා පවත්වා සිය චැනලය ජනප්‍රිය කර ගන්නට තැත් කරන චමුදිත වැන්නන්ද අප හෙලා දකිමු.ඔහු කථා කරන්නේ ගැලරියටය​.අපි ඔහු මරියකඩේ චමුදිත ලෙස හඳුන්වමු.

  5. sama says:

    රජයත් මේ වගේ ඒවට වගකියන්න ඕනෙ. දැන් සති දෙක තුනකට කලින් මේ පැණිය සායනික පරික්ෂණ සඳහා යොමු කලත් තාම ඒකෙ පවතිනව නෑ. ඒව ගැන හොයන්න ජනපති ඇතුලු කාටවත් උවමනාවටත් නෑ. මේ පැණිය හරි හෝ වැරැදි වෙන්න පුලුවන්. ඒත් ඇයි මහ උන්ට බැරි ඒක රටට කියන්න. ඕක්කොම බලාගෙන ඉන්නෙ එන්නෙත් ගෙනත් කීයක් හරි කොමිස් ගහ ගන්න. මේ පැණිය ඔච්චර දුරක් ආවෙත් කොච්චර අමාරුවෙන්ද. බෙහෙත් මාපියා කාරයො, කුහක දොස්තරවරු ඒකට කොච්චර අකුල් හෙලුවද ? දොස්තරවරු කියන්නෙ ඒක උන්ගෙ Ethics වලට විරුද්ධවලු. එතකොට ඕකුන් කළුකඩ දාගෙන අහිංසක ලෙඩ්ඩුන්ට හැරගෙන කන්නෙ උන්ගෙ ඔය කියන Ethics වලට අනුවද ? එතකොට උන්ට Ethics නැද්ද ? මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ඉගෙන ගෙන ඒ අයටම කෙලින්ම හදන පාහර හැත්ත.

Main News