ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර

January 23, 2021 at 3:27 am | lanka C news
ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බව ඔහු කියා සිටී.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් බවත් තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

29,510 views

27 Comments to “ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍ය මද්දුම බණ්ඩාර”

  1. wijebahu says:

    69 lacks thought they elected a strong progressive leader but completely opposite has happened. country has become a sanctuary for voodoo doctors and confidence tricksters.

    • kamal says:

      Are you talking from your mouth or somewhere else??? who is your best option???

    • Lal and Geitha from Riverside California says:

      100% Agree. We tried to educate people not to elect an idiot, but some of you insulted and accused us.

    • කුඹුක්කණ් says:

      පැකනිල්ව තෝරාගත් උගත් බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න, මරිමෝඩයෙක් පව් බං උඹලා

  2. Rs.300 yak wath hadanta viyadam wenne nathi Boru Corona Paniyakm mu Dammika Kapu weda hadala, Rs.1o000 kata USD$52 kata vikuna, uta Parthala hanankara adipathiyek wenda, mema motta, pathola Anduwa ida denne mokada kiyana eka, mulu loketama prashnayak?

  3. nilu perera says:

    meyata gahuwa madi kiyala hithenne mata witharada?

  4. Alapaluwa says:

    මූට නියම දඩුවම දීල තියනවා. මූ නොඅනුමානවම ජේවීපීකාරයෙක්. ජේවීපීකාර හැතිකරේ තමයි රටේ විනාශය. අහිංසක ධම්මික වෛද්‍යාචාර්යතුමා පැනිය එලිදක්වපු දවසෙ ඉදල ඒකට ගැහුව. හෙලවෙදකම පිලිබදව පිලිගතහැකි පුද්ගලයෙක් වෙන්නෙ පරම්පරාවෙන් හෝ ආයුර්වේද වෛද්‍ය ව්ද්‍යාලවලින් පමනයි කියල මුන් මෙතන වැලලෙන්න හැදුවා. කට්ටඩියෙක් කොහොමද බෙහෙත් හදන්නෙ, කාලි ඉන්නෙ හින්දු දර්ශනයෙ ඉන්දියාවෙ, හෙල වෙදකම ලංකාවෙ උරුමය කියමින් මෙතුමාව උපහාසයට ලක්කලා. පැනි බීව අයට දිගින් දිගටම හැදෙන්නෙ වත්පිලිවෙත් පිලිපදින්නෙ නැතිනිසා. එවගේම ලෙඩේ හොදවෙන්න කාලිමෑනියන්ගෙ බැල්ම වැටෙන්න ඕන. පැනි බීව පමනින් ලෙඩ හොදවෙන්නෙ නැහැ. පේ වෙන්න ඕන.කාලි මෑනියන්ගෙ සාපෙන් මූ හොදට ගුටිකාලා. එතුමියගෙ අනුහසින් මේකගෙ බොටුවට ටයර් එකක් දාල ගිනිතියන්න තිබුනෙ.

    • CNW PATHIRANA says:

      How a mad man has taken a whole country hostage? We are such fools. And he has taken law also to his hand..What a shame ? Even President seems afraid of him? If his drug is good he should prove that not by mouth but by results. I Knew this was a farce the first day, as he said his medicine can prevent corona for life !! There are no medicine in the world like that. You can cure but never can prevent getting infected..

    • Alapaluwa says:

      හොර අලාපලුවාගේ comment එක දැක්කාම මට ඔක්කාරේට එනවා.දුකකුත් දැනෙනවා.කමක් නැහැ ඒ ඌගෙ ජාතකයේ වැරැද්ද කියා සිත හදාගන්නවා! මේ මගේ අදහසයි මේ ධම්මික කියන හොරාවෙදා දැන් නොවැ අපි දැන්නේ දන්නේ මු මහා IRC කාර thug කෙනෙක් බව.මු වටා සිටින්නේත් thugsලා වියුයුතුමයි මුඋට ගහන්න අවශ්‍යය වෙනකොට මු රඟපානවා අම්මෙක් මැනියෙක් ගැන.දැන්නම් එනපොට හොඳ නැහැ මුව කුදලාගෙන ගිහින් අංගොඩ මානසික Hospital එකේ වහාම admit කරන්න නැතිනම් මු තව කාට කාටහරි මේදේයම හරි මේයට වඩා දරුණු දෙයක්හරි කර කොහෙවත් නැති හොර වේසි මෑණියෙක් ගාන කියාවි.මේ මිත්‍යාවෙන් අන්ධවෙලා සිටින එවුන්ව ගලවාගන්න බැහැ.ඇයි අපේ මහාඑවුනුත් පස්සෙන් යන්නෙත්,කරන්නෙත් කොහෙවත් නැති වෙසාවියෙක්ගේ වැඩනේ ඉතින් කොහොමද අනිත් එවුන්ට ආදර්ශයක් වන්නේ!!    

      • Alapaluwa says:

        මූ කොහෙන්හරි ඇවිත් මගෙ නම දාගෙන රජය අපකීර්තියට පත්වෙන කොමෙන්ට් එකක් කොටනවා. තෝ දැනගනින් අවජාතකයො තොට දිගටම ඔය දහබලු වැඩේ කරන්න ලැබෙන්නෙ නැහැ. මූ දැන් ජනාධිපතිතුමාටත් අපහාසකරන්න පටන්ගෙන මෑනියො පස්සෙ යනව කියා. වරත්තු වේසාවො රජයේ සියලුදෙනා බුද්ධිමත් අන්දමින් අනුමතකල දම්මික වෛද්‍යචාර්‍යතුමාගෙ හෙල ඔසුවට ගරහනවා. සේරටම කලින් මේ මිත්‍යාදෘෂ්ටිකයො හෙලිදරව් කරගෙන ඉන්නෝනෙ.

    • ගාමා-zighy says:

      දන්න දෙයක් කතා කරපං, මූ අපේ ගමේ, ගමේ කව්රුවත් යන්නේ නැහැ මූ ගාවට…මූ දන්න වේදකමක් නැහැ… මූ හෙන game කාරය…පට්ට ඇම්ඩා…මූ ඉස්සර ගමේ එක එක වැඩ කෙරුවේ..අ එකක්වත් හරි ගියේ නැහැ…පස්සේ මූ හෙන දර්ශනයක් දැම්මා මූට කාලි අම්මාගේ වරමක්ද මොක්කද්ද කියලා… ගමේ උන් මුව බයිට් එකට ගන්නේ… මූ හිටිගමන් ගැනු හඬකින් කතා කරනවා… මූ මාර ආතල් දෙන්නෙ.. ඕකා මන් හිතන්නේ අතුලේත් හිටියා.මොනා හරි ගූ case එකකට…. මූ ගාව දැන් බර තියෙනවා මරි මෝඩ ගොන් වහන්සේලා ඉන්නකන් මේ වගේ ගන් කබරයෝ ගොඩ. මූ ගාව දැන් හල්පාරු සෙට් එකක් විසිහතර පැයම ඉන්නවා. මූ ඉස්සර අල්වතුරත් නැතුව හිටියේ….මූ හෙන රටේ වෙදා… කොහොම හරි ආලපළුව වගේ ගම් කබරයන්ව අන්දන්න පුලුවන්නේ…මූ ගැහැව්වා සිරා ගේමක්… වටේ පිටේ ඉන්න හාල්පරු පොලිටික්කෝ දෙන්නෙක් වත් අල්ලාගෙන දැන් මූ ගොඩ… අපේ ගමේ ඉන්නවා පාරම්පරික සිංහල හෙළ වේද ෆැමිලි…ඒ මිනිස්සු මූ වගේ ජල්තර නැහැ… වැදගත් විදිහට නම්බුව ආරක්ෂා කරගෙන ඉන්නවා…. මූ හින්දා අපේ හෙළ වෙදකමත් නෝන්ඩි වෙනවා….

  5. bua says:

    after listening to him i feel he is genuine.

    they will tell kali assaulted and not dammika.

    • ක්‍රිමිනල් says:

      True that ! If a person is found to be unable to understand the nature of the proceedings against him or her, or be able to participate and help in his or her defense, that person will be deemed incompetent to be tried, convicted, or sentenced, for as long as the incapacity continues.

  6. Ane Madduma Bandara das dostharayata Dammika Parthala hora weda gahawuwata passe, Dath Dostharayage dath 32 kama thamath thiyanawada? Ehema dath kadunanam, oya hora parthala Corona weda gahala, okata Kali Maniyanta kannalawu karala, Okata retuen eka aran denda one.

  7. ක්‍රිමිනල් says:

    ඇත්තටම මෙහෙම දොස්තරලට කණට ගහන්න ඔනේ , මේ රටට දැනගන්න ඔනේ කාලී නිකායට එරෙහිව යන ඔනේම පුද්ගලයෙක්ට් කාලී මැණියො විසින් දඩුවම් කරන බව , කාළී නිකායට නිතීය බලපාන්නේ නැහැ , පොලිසී ගානේ ගියත් ,උසාවී පිට උසාවී ගියත් මැණියන්ගේ නිකායට මොනවා කරන්නද ? ජී.එම්.ඕ.ඒ ස්ට්‍රයික් කරන එකක් නෑ , මොකද දේවමණ්ඩලය නියොජනය කරන පුද්ගලයො කාලී නිකාය ගැන කතාකරන්න තරං මෝඩ නෑ , කාළී නිකායේ පැනි බොතලේ රු10000 කට විකුනන්න දිපියව් ,පියල්ලට ,දයාසිරිට , ඉස්සෙල්ලාම කෙලලා ඇරපු පවිත්‍රට කොවිඩ්19 හැදුනේ නිසි මාත්‍රාවට නොබිපූ නිසා හො කිල්ලට අහුවුනු නිසා , පිටරට ඉන්න උදවියට කාලී පැනිය ඊබේ එකෙන් මිලදී ගන්න පුලුවන් , කොවිඩ්19 මැඩලන්න කාළීනීකායේ පැණියට හා “අරහේ”වත් පිලිවෙත්වලට පුලුවන්. උබලා කාලීනීකායට අරවා මෙව්වා කියලා වැඩවරද්ද ගන්නවා එහෙම නෙමෙයි.

    • Alapaluwa says:

      උබ මෙලොව සිට එලොව අතගාන පුද්ගලයෙක් බවනම් කිසිම පැකලීමක් නැතිව කිවහැකියි.නමුත් මිනිහෝ මනුෂයෙක් විදියට උපත ලැබුවානම් ඒ උපතෙන් නියම අර්ථවත් ලේස යතාර්ථය තේරුම් ගන්න අඩු තරමින් උත්සහා කරපං.මේවා මේ හින්දු භක්තිකයින්ගේ මිත්‍යාදුෂ්ට හදැහැලී අද අපේ රටේ බොහෝ දේනා කරකියා ගන්න බැරිවෙනකොට මේ මිත්‍යාව පසුපස හඹා යනවා.මට කියන්න වෙන්නෙත් අකමැත්තෙන් හරි උබත් අන්න ඒ ගොඩේ මෝඩ හරකෙක් බව තමන්ට තමන්ව විෂවාශ නැති උබලාවගේ එවුන් සිටින තාක්කල් රටනම් ගොඩ ගන්න බෑ පුතෝ!!

      • Alapaluwa says:

        මූ හොර ආලපාලුවා. පර අවජාතක බල්ලා. මෙතන ඉන්න හැමෝම දන්නව මේ මගේ අදහස් නොවන බව. ජනාධිපතිතුමා ඇතුලු රජයේ සියලුම දෙනා එකාවන්ව විශ්වාස කල කාලි පැනියට මම පක්ෂයි. මට ඕන නැහැ කාලි මෑණියන්ගේ සාපෙට ලක්වෙන්න. උඹල බලාගනිල්ල කාලි මෑණියො උඹලට කරන දේ.

  8. CNW PATHIRANA says:

    Where is the Dentist Union ?

  9. Karunadasa says:

    අපරාදේ මුගේ ඇටදෙක තලන්ට තිබිබෙි කාගේ හරි කොන්තරක්කුවක් කරන්ට ගිහින් හොද පරිප්පුව

  10. sunimal says:

    අනගාරික තුමා කියාපු කලු සුද්දෙක්.

Main News