ධම්ම දිසානායක ආණ්ඩුකාරකමෙන් ඉල්ලා අස්වෙයි..?
January 11, 2019 at 6:28 am | lanka C news
ජනාධිපතිවරයා විසින් සබරගමු පළාතට නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතාට එම ධුරයේ කටයුතු කිරීමට බාධාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධූරයේ රාජකාරි සිදු කිරීම සඳහා රජයේ සේවයෙන් නිවාඩු අනුමත කර ගැනීමේදී ගැටළුකාරී තත්වයක් ඇතිව තිබීමයි.
මෙම ගැටළුව නිරාකරණය නොවන්නේ නම් දිසානායක මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
What a shame. The most suitable people have problems. The least suitable people have no problems.