ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි..

December 8, 2020 at 9:20 am | lanka C news
ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි..

කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගත් බවයි.

එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත සූත‍්‍ර කමිටුව මගින් අනුමත කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ ඖෂධය වතුපිටිවල රෝහලේ දී අවස්ථා දෙකකදී සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත රෝගීන් සියයට සීයක්ම සුවපත් වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

81,729 views

41 Comments to “ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි..”

  1. Boo says:

    කේරල ගව මූත්‍රා බීපු උන්ට තදවෙලා මේසන්බාස් කිය කියා ලියාගෙන යනවා පේනවා. පවු අසරන හැත්ත. බාස් කෙනෙක් වෙන්න බැරි වැඩ බැරි කාලකන්නි.

  2. පොඩි එකා says:

    බීලා බලපංකො උට්ටො, නිකං දෙනඑකේ වත්, හොඳවෙනවද නැද්ද කියලා.

    ලෝකෙ පෙරලන්ඩ වාද නොකර.

    ඒ මිනිහා අඩු ගානේ එහෙම එකක් හරි කොරාපු එකේ .

    රටිං බිජ්ජ ගෙනත් පොවනකං කට බලියන අඩුකුල්‍රෙ පර හැත්ත.

  3. මේ ක්‍රිමිනල් ට පකනිල් පෙත්ත තියලා පුතානෝ හොඳට ඇරලා තියෙනවා වගේ පෙනෙන්නේ. ඈ බොල ඌරො චම්පකයද, පකනිලයද, පරාජිතයද
    බොට ඔච්චර රිදෙව්වේ? මුඋට පුදුම අරකෙ අමාරුවක්නේ තියෙන්නේ මේ රටත් රටේ මිනිස්සු එක්කත්,. මකබෑවිලා පල කොරෝනාවලින්ම

    • Jehan says:

      Oya Mangala Samaraweera Sajith hora hawule kuliyata liyana ekek. Munta thamayi kiyanne dollar kakko kiyala. UN wishwaasa Koranne Americawe deal witharayi

  4. Aurora says:

    කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හැඳින්නුවත් මේක ඖෂධයක් බව මේ රටේ මිනිස්සු දන්නවා, ඖෂධ කියල බටහිර වෙද්දු අපිට දෙන විවිධ පෙති, කරල්, පැණි, එන්නත්, උරන දේවල් දොස්තර නියමකරන රෝගය තාවකාලිකව යටපත් කරලා වෙනත් විවිධ රෝග ඇතිකරන බව මේ රටේ මිනිස්සු දන්නවා.

    • ක්‍රිමිනල් says:

      උබලා ආහාර අතිරේකේ ගහපල්ලා , තොපිට ඔනේ ඔනේ විදියට අර්ථකතන දෙන්නනං මේ රටේ වෛද්‍යවරු ,ඉංජිනේරුවරු ,උගත්තූ ,චින්තකයන්ගෙන් සැදුම්ලත් ඒකක , නියාමනය සහ නිර්නායකයන් සපයන ආයතන ,විද්‍යාගාර ඔන්නෑ , ගොං බෛයො ටික එකතුවෙලා මෙන්න අපේ මෙසන්බාස්ගේ පැනිය තමයි බේත කියලා ,ඇදලා ඇරලා බුදියගනිං. මුං වගේ මෝඩ හැතිකරයක් එක්ක අද මේ රට තියන තත්වේ ගැන සතුටු වෙන්නම වෙනවා. 😂😂😂😂

      • waruna says:

        KRIMINAL ..OBE ROOGAYA HONDATAMA UTHSANNA WELAA.
        nahina bandarage kasippu wadiyakata pad sajiyage pakanil diyakarala jvp gawa hujja walin beepan.
        bada yanawanam matale moohinee gawaratnata kiyala ambayak gahagen wesa withhangen jamparayak illagena thadata andaganin.
        thawath amaaru nam ran gojaata kiyala bace side injaksion ekak gaha ganin.

  5. Awishka says:

    කොවිඩ් සදහා ප්‍රතිකාරයක් සොයාගැනීමට ලොව දියුණු රටවල පර්යේෂකයන් ඩොලර් මිලියන ගණන් වැය කරමින් වෙහෙසෙන අතරේ, ලංකාවටම ආවේනික වූ හෙළ වෙදකම සමග සබැදි වෙදදුරන් ගණනාවක්ම කොවිඩ් සදහා විවිධ බෙහෙත් හදුන්වා දී සාර්ථක ප්‍රතිපල ලබාගෙන තියෙනවා. නමුත් බොහෝ අය පිටරටින් එන එන්නතක් දිහා බලාගෙන ඉන්නවා මිසක් මේ කිසිවක් ගැන පරීක්ෂණයක් කරන්නට වුවමනාවක් තිබුනේ නෑ. වාසනාවකට වගේ බණ්ඩාර මහතා හදුන්වා දුන් හෙළ වෙදකමට අයත් බෙහෙත බුද්ධිමත් බටහිර වෛද්‍ය වරුන් පිරිසක් විද්‍යාත්මකව පරීක්ෂණයට බදුන් කිරීමත් එමගින් 100% ප්‍රතිපල ලැබීමත් සමග හැමෝගෙම අවදානය ඒ වෙත යොමු වුනා.
    මාධ්‍ය වලින් කියවුන විදියට දැනටමත් බෙහෙතේ පළමු සහ දෙවන අදියර පර්යේෂණ සාර්ථකයි. බෙහෙතට යොදාගෙන තියෙන්නේ හෙළ වෙදකමේ බාවිතා වන ද්‍රව්‍ය. ශරීරයට අහිතකර කිසිවක් එහි නැහැ. ඉදිරි පර්යේෂණ රජයේ මැදිහත්වීමෙන් සිදුවෙනවා. මේ අතර මෙතන කොමෙන්ට් කරන අය ගැන දැක්කම දුක හිතෙනවා. බුද්ධිමත් ජනතාවක් නම් සොයන්නේ බෙහෙතේ ඉතිරි පර්යේෂණ මොනවාද ? පර්යේෂණ ප්‍රතිපල වල තත්වය මොකක්ද ? පර්යේෂණ සාර්ථක නම් බෙහෙත ලබා ගන්නේ කොහොමද ? වගේ දේවල්. එත් මෙතන කොමෙන්ට් දාන බහුතරයක් හොයන්නේ වෛද්‍යවරයාගේ ජාතකය, වල්පල්, ගමේ මිනිස්සු කියන දේවල්, සමහරු දේශපාලනයත් ඈදා ගෙන මේකට.

    • ක්‍රිමිනල් says:

      කෝ බොල පර්‍යේශණ දත්ත ? කොවිඩ්19 සුවවෙනවා කියන්නේ ෆේස් බුකියො බෛයො නම් , අඩුම ගානේ ගොං බෛයි නියැදී කිහිපයක් (කොවිඩ්19 ආසාදනය උනු) අරගෙනවත් මේ ආහාර අතිරේකය පරීක්ශා කරන්න බැරිද ? තොපි යුරේකා යුරේකා ගාලා කෑ මොර දුන්නට ,නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි , මේ ලබ්බ මැන ගන්න. වෛද්‍යවරු බකට් එක දානවනං ,රටේ ගොඩ වෙද්දුන්ට පුළුවන් ,උන්ගේ ක්‍රමේට හරි මේ මගුලේ සත්‍ය අසත්‍ය භාවය ප්‍රායොගිකව ( මිත්‍යාව නැතුව),ඔප්පු කරලා පෙන්නන්න , අනිත් එක බන් මේ හුටපටේ ආහාර අතීරේකයක් විතරයි කියලා ආයතන නිර්වචනය කරලා තියෙද්දී ,තව අටුවා ,ටීකා ,ටිප්පනී ඔනෙද ? මෙහෙමත් ගව සම්පතක් , අපේ රට ඉක්මනින්ම මීකිරී ,කිරි ,යොගට් සහ ගව මාංශ වලින් ස්වයං පෝශිත කරන්න පුලුවන් ,එ තරමට ගව ගහනය ..😂😂😂

      • kamal says:

        හරි බං එළ.වෙන මගුක් වෙන්නේ අපිටනේ උඹ පුකේ අමාරැ හදගන්ට ඔීනෙ නෑ

      • Awishka says:

        කෙසේ නමුත් මේ ඖශධය ගැන සිදුකල මුලික විද්‍යාත්මක පර්යේෂණ සහ එහි යහපත් ප්‍රතිපල PCR දත්ත සහිතව ප්‍රකාශයට පත් කෙරුණා. (මා සිතන ලෙස ඔබ හැම දෙයක්ම දකින්නේ දන්නේ මුහුණු පොතේ වල් පල් පොස්ට් තුලින් පමණකැයි පෙනේ. එනිසා ඔබ දකින පරාසය ඉතා පටු අතර, ඔබ ප්‍රකාශ කරන දේ තුලින් එය හොදින් ප්‍රදර්ශනය වේ.)
        එසේම හෙළ වෙදකම කුමක්දැයි සොයා බලන ලෙසත්, විශ්වය තුල පවතින විද්‍යාවට තවම නොපෙනෙන බොහෝ දේ පවතින අතර, පෙරදිග විෂය පථයන් තුල මේ දේවල් හොදින් බාවිතයේ පවතින බවත් කිව යුතුය.

        එසේම ඔබ ගැන කතා කරනවානම් කිවයුතු දේ කිහිපයකි. පළමුවෙන්ම සංවරව වැදගත් ලෙස බාෂාව හසුරවන්න ඉගෙන ගන්න. දෙවැන්න, යම් කරුණක් පලකිරීමට පෙර එම සිදුවීම සම්බන්ධව කරුණු හොදින් හදාරන්න. ඊලග දේ වන්නේ, තමන්ගේ පෞද්ගලික පළිගැනීමේ සිතුවිලි, දේශපාලන බේධ, ආගම් ජාති බේධ සහ වෛරී චේතනා වලින් ඉවත් වී අදාල දෙයට සම්බධව මැදිහත් ලෙස කතා කිරීමයි. හරි සංවාදයක් ගොඩ නැගෙන්නේ එලෙසයි. නැතිනම් වන්නේ ඔබගේ පහත් මානසිකත්වය හෝ ද්වේශ සහගත යටි අරමුණු අන් අයට ප්‍රදර්ශනය කිරීමකි. එක අතකින් ඔබ වැනි අයට පිළිතුරු දීමට කාලය වැය කිරීමද අපරාධයකි.

        • ක්‍රිමිනල් says:

          බෛලා වැඩක් නෑ ! මේසන්බාස්ගේ පැණියේ සංයුතිය , එහා සමගාවීව සිදුකරන ලද පරීක්ශණයන් හා සබැදි දත්ත ,එය කොවිඩ්19 ප්‍රතිකාරයක් වන ආකාරය පිලිබද පැහැදිලි දත්ත මූලික වශයෙන් ඉදිරිපත් කරම මුලාශ්‍රයක් කියන්න බලන්න ,අනිත් වැල්වටාරං පස්සේ කතාකරමු.

          • Pakanil says:

            Why do you worry so much? Nobody is forcing you or anyone else to drink this stuff. Only those who want it will get it. It is a choice and it is free.

      • RAW Agent says:

        ආසියාවෙ අප්‍රිකාවෙ ලතින්අමෙරිකාවෙ
        ආහාර සම්ප්‍රදාය කියන්නෙ ඖෂධ සම්ප්‍රදායක් බව නොදන්න මෝඩයෙක්.
        යටත්විජිත මානසික සිරකරුවෙක්….!

        පිළිකාව කියන්නෙ ආහාර රටාවේ වරදින් ඇති වන තත්වයක් බව කියවෙන
        පර්යේෂණ පත්‍රිකා දුසිම් ගණනක් තියෙනවා.
        දැන් පිළිකාවට ඖෂධ වලට අමතරව ආහාර වර්ග නිර්දේශ කරනවා.
        අල වර්ග සහ ආමන්ඩ් බහුලව කන සමහර අප්‍රිකානු රටවල පිළිකාව වාර්තා වෙන්නෙ නෑ.
        අකුරු දන්නවා නම් කියවලා බලන්න පුළුවන්.

Main News