ධමිමික පැණිය ebay අඩවියේ.. රුපියල් 75,000 බැගින් විකුණන්න දැන්වීම් දමයි…

January 14, 2021 at 10:02 pm | lanka C news

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මැඩලීම සඳහා නිෂ්පාදනය කරන ලද ඖෂධය විකිණීම සඳහා ප්‍රකට අන්තර්ජාල වෙබ් අඩවියක දැන්වීම් පළ කර තිබේ.

ඩොලර් 399 ක ලෙස එහි මිල නියම කර ඇති අතර තැපැල් ගාස්තුවද එක්විය යුතුව ඇත.

ශ‍්‍රී ලංකා මුදලින් නම් එය රුපියල් 75,000 ක පමණ මිලක් වේ.

කෙසේ නමුත් අදාළ ඖෂධය ධම්මික බණ්ඩාර මහතා දැනුවත් අන්තර්ජාලයට එක් කලේච එසේ නැත්නම් කිසිවෙකු විසින් පල කල ව්‍යාජ දැන්වීමක්දැයි පැහැදිලි නැත.

63,034 views

18 Comments to “ධමිමික පැණිය ebay අඩවියේ.. රුපියල් 75,000 බැගින් විකුණන්න දැන්වීම් දමයි…”

  1. වයි දිස් කොලවෙරි says:

    වැක්සින් ගහන මල්ලිලාට අලුත්ම ආරංචිය……
    බ්‍රසීලයේ අලුත් කොවිඩ් ප්‍රබෙධයක් ඇවිල්ලා.
    ඒක එංගලන්තෙට ආවොත් ගහපු වක්සින් එකට ඔරොත්තු නොදෙයි කියලා එංගලන්තේ විසින් බ්‍රසීලය ඇතුළු රටවල් 15කට තමන්ගේ රට වහලා.

    උබල නොදන්නා කතාව:
    වක්සින් එකක් හදන්නේ එක වයිරස් ප්‍රබේධයකට පමණයි.
    වයිරස් එක පරිනාමය වෙලා ප්‍රබෙධය වෙනස් කර ගත්ත ගමන් අර වැක්සින් එක වැඩක් නැති වෙනවා.
    දැන් වත් තේරුණාද ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය හෙළ බෙහෙතක අගය???

  2. Ape Eka says:

    ඔන්න ක්‍රියාවලියට, Jhona ට, බුදිමතාට ඇතුලු ස.ජ.බ මොන්ගල් වහල් ටොයියන්ට හෙට දවසම කොට කොටා ඉන්න පුලුවන් ලොකු කෑමක් තියෙනව…හික්…හික්…හික්….🤣😄😃

    • ඩිංගිරි says:

      ඔව් බන් අපේ ආන්ඩුව උන්ට කැම දිදී ඉන්නව මිසක් කරන වෙන වැදගත් වැඩක් නෑ.

  3. Ape Eka says:

    ඔන්න ක්‍රිමිනලයට, Jhona ට, බුදිමතාට ඇතුලු ස.ජ.බ මොන්ගල් වහල් ටොයියන්ට හෙට දවසම කොට කොටා ඉන්න පුලුවන් ලොකු කෑමක් තියෙනව…හික්…හික්…හික්….🤣😄😃

  4. රන්වල says:

    ගොන් බයියො මෙව්ව සීරියස් ගයි.පැණියෙන් ජාත්‍යාන්තර මාධ්‍ය ආතල් ගත්ත මදිවට ඔන්ලයින් විකිණුම් සයිට්සුත් ආතල් ගන්නව.

    • opps says:

      ඔන්න බත්බැලයගේ කට ඉස්සර උනා මෙික මුන්ගේ හාමිපුතාලගේ ජඩ මඩ වැඩක් වගේ…..දැනට හිනා වෙයන්….

  5. ඊරි යකා says:

    ධම්මික පැණිය බීමෙන් සනීපවූ අයෙක් ඉදිරිපත් වන්නකෝ, පැනිය බීමෙන් පසුව මැරුණු අයෙක්වෙත්නම් ඒ ගැන තොරතුරු ඉදිරිපත් වන්නේ නම් පාඨකයන්ට අස්වැසිල්ලකි., බලනකොට ජනතාවගෙ අවධානය වෙන අතකට යොමුකරන්න හදන සෙප්පඩ විජ්ජාවක්ද?,
    පින්ගුත්තර රනියා , රදා පැඩා ඇතුලු යහාපාලන කාරයොත් කලේ මේ වගේ විගඩම්ම තමයි, අනේ හුකේ අපිනොදන්න ෂෝ!

    • කුඹුක්කණ් says:

      උඹ බලං ඉන්නෙ ඒක බීපු එකෙක් මැරෙන කං නේද?
      නොදෙකිං මල මිණී හිඟන්නා

      • ඊරි යකා says:

        කුඹුක්කණ් ඇත්ත කියපන් උඹත් පැණිය බීලා පුකෙත් ඇඟිල්ල ගහාගෙන විලම්බීත දොඩවනවා කියා ධම්මිකගේ වෙබ් සයිට් එකේ පළවෙලා කියලා දම්මික කපුවගෙ කාළි මැණිගෙ ආරූඩෙන් කිව්ව බොලන්, but you are the only person got the recovery, well done Kubukkan

    • chamee says:

      People have died after got the covid-19 vaccine too, do you have any comments for this.

  6. Jack N Jill says:

    කාලි මෑනියො තමයි ඒක වෙබ් එකට දාන්න ඇත්තෙ. ලන්කාවෙ මීලඟ විදේශ විනිමය උල්පත. පව් බය්යො.

    • opps says:

      ඔන්න බත්බැලයගේ කට ඉස්සර උනා මෙික මුන්ගේ හාමිපුතාලගේ ජඩ මඩ වැඩක් වගේ…..දැනට හිනා වෙයන්….

  7. Nimal says:

    නියමයි නොමිලේ දෙන්ට ගියාමනේ කුහකයෝ මැරෙන්ට හැදුවෙි. දැන් 75,000 තව මදි

  8. ක්‍රිමිනල් says:

    පැණිබීපු එවුන් ඉන්නේ පැනී බිව්වේ නෑ වගෙ , මොනවා උනත් ඉක්මන් සුවය . #කාළි මැණී වරමෙන් ,මුට්ටිදේවී , කථානායක ඇතුලු බෛයි නායිකයන් පවා භාවිතා කල , සුවහසක් බෛයි මහාචාර්ය ,ආචාර්ය වරු විසින් සම්මත කරනා ලද ,තනනා ලද කොවිඩ්19 සදහා වූ දේශීය “වැක්සීනය” දැන් ඊබේ තුලින් ඇ.ඩො 250 කට ඔබේ නිවසට ගෙන්වා ගන්න. පක්ශාත්භාගේ නෑ සාන්ත…😂😂😂😂

  9. පියරත්න බණ්ඩාර says:

    කොටි පරද්දන්න බැහැ කියල ලෝකෙම කියන කොට අපේ කොල්ලො ආරක්ෂක වළළු කඩාගෙන පැන්නා ඉස්සරහට.
    ආපේ උන්ගෙ ඇස් ඉස් මස් ලේ භූමියේ විසුරුණා. උන් දැනන් හිටියා ඌ වැටුනට පස්සේ හිටපු එකා ඉස්සරහට පනිනව කියල. මොකද වුනේ අපි දිනුව.
    ලෝකයම වෙවුලද්දි මේ අහිංසක මිනිහ බේතක් හැදුව.යකුනේ ඒක හරි මදිනම් මිනිහට නොබැන හදපියව් හරි එක

Leave a Comment

Main News