ධාවනය වෙමින් තිබු ටිපර් රථයකට යටවි යාචක කතක් ජිවිතක්ෂයට..

May 24, 2019 at 5:30 pm | lanka C news
ධාවනය වෙමින් තිබු ටිපර්  රථයකට යටවි යාචක කතක්  ජිවිතක්ෂයට..

ධාවනය වෙමින් තිබු  ටිපර්  රථයකට යට වි යාචත තාන්තාවක්  ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

බගවන්තලාවේ  සිට හැටන් කුඩාගම දක්වා ධාවනය වු  ටිපර් රථයකට හැටන් නගර මධ්‍යයේදි අද (24) දහවල් මාර්ගය හරහා මාරු විමට ගිය යාචික කාන්තාවක්  ටිපර් රථයේ දකුණු පස ඉදිරි රෝදරයට යට වි එම ස්ථානයේම මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසුවේය.

ටිපර්  රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

යාචක කාන්තාව මාර්ගය හරහා මාරු විමට ගිය අවස්තාවේ ධාවනය වෙමින් තිබු ලොරි රථයට යට  වි ඇති බවත්, රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,303 Viewers

4 Comments to “ධාවනය වෙමින් තිබු ටිපර් රථයකට යටවි යාචක කතක් ජිවිතක්ෂයට..”

  1. නයා says:

    රියදුරාගේ වරද නොවෙයි
    පොලීසියේ වරද
    මහ මග හිඟා කන්නට ඉඩ දෙන්නේ ඇයි?
    එය නීති විරෝධී ක්‍රියාවක් නේද?

    පොලීසිය සිය වගකීම් පැහැර හැර අහින්සක රියදුරෙකු පිට වරද පටවන්නේ ඇයි?

    පාරේ වාහන එලවන මොඩ යකුනි,
    හිඟන්නන් පාරට කැඳවන ලෙස මහ පාරේ දන් දීමෙන් වැලකියව්.
    අද මේ අහින්සක ටිපර් රියදුරු පත් ඉරනමට හෙට පත්වන්නේ පාරේ වාහන එලවන අපගෙන් කවුරුන් හෝ එකෙකි.

  2. Love nature says:

    නිවන් සැප ලැබේවා

  3. C man says:

    නිවන් සැප ලැබේවා

Main News