ධීවරයින් ඉවත් වෙති.. දැඩි පොලිස් ආරක්ෂාවක්…
August 17, 2018 at 6:48 pm | lanka C news
මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දකුණු පළාතේ සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කොට ඇත.
මුලතිව්හි සංචාරක ධීවරයින් ඉවත්වන අවස්ථාවන්හි දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යෙය් ඉවත්වීමට සිදුව ඇත්තේ පසුගියද සංචාරක ධීවරයින්ගේ වාඩි ගිනි ගැනීමෙන් පසුව සංචාරක ධීවරයින් ඉවත්වීමේදී ගැටුමක් ඇති වේ යැයි යන අවධානම හේතුවෙනි.
නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙසත් සංචාරක ධීවරයින් විසින් සිදු කරන තහනම් දැල් ආම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත් පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි.
නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ල සිටි බවය.
හලාවත,මීගමුව ආදි ප්‍රදේශවල සංචාරක ධීවරයින් පිරිසක් පැමිණ නයාරු ප්‍රදේශයේ ධීවර රැකියාව සිදුකළ අවස්තාවේද මුලතිව් ධීවර ජනතාව පසුගිය කාලය පුරාවට ඊට දැඩි විරෝධතාවයක නිරත වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
This is how they started issues prior to 1980.
History repeat
දකුණේ දෙමළ කඩවල් වර්ජනය කරමු
සින්හලයනි ජාතියක් ලෙස සිංහලයන් වසර දහස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ ජාතියක්. ඉන්දියාවට නොමැති දීර්ඝ ඉතිහාසයක් සිංහල අපිට තියනවා. එක් අපි ඉදිරියටත් රැක ගත යුතුයි. අපේ අනාගත ඉපදෙන ඉන්න සිංහල පරපුරට එම ඉතිහාසය දායාදය කල යුතුයි.
සිංහලයන් දැන් නිර්වින්ධනය වූ ජාතියක් ලෙස හංවඩු ගැසී අවසන් එහෙත් සිංහලයන් පරිහානියට පත්වන සැම අවස්ථාවේම පෙරට ආවේ කසාවතයි. ඒ කසාවත සිංහල ජාතිය පිරිහෙන සැම අවස්ථාවේම ඉදිරියට විත් සිංහලයන් අවදි කරවිය .1948න් පසු සිංහලයන් මේ රට තුල පාට පක්ෂ වලට බෙදා වෙන් විය, එයින් සිංහල අපිට අවාසි සහගත වූ අවස්ථා බොහෝය.
සිංහල දේශපාලකයන් පවා මේ බෙදීම තුලදී අසරණ විය. සුළු පක්ෂ වල බලපෑම් හමුවේ යටත් වීමට සිදුවිය, බලන්න දෙමලා මොන ප්‍රශ්නේ තිබුනත් උන් උන්ගේ නායකයන්ව රැක ගන්නවා. මරක්කලයත් (මුස්ලිම් ) එහෙමිමයි උන් ඉන්නේ උන්ගේ නායකයොත් එක්ක ඒත් අපේ සිංහලයෝ, මරක්කාලයෝ, දෙමළු නායකයෝ පස්සේ යනවා හොදම උදාහරණය තමයි මේ ගමන නුවර විපක්ෂයෙන් පලවෙනි තැනට අවේ මරක්කලයෙක් අපේ සිංහල උන් නිසා නේද මෙහෙම වෙන්නේ? උන් අපේ සිංහල ඡන්දෙන් ඇවිත් උන්ගේ ජාතියට වැඩ කරනවා දැන් උතුරේ මහා ඇමති කීවා සිංහල නායකයෝ ඉදිරියේ දිවුරුම් දෙන්න බැ කියලා. මෙහෙම ගියොත් සිංහල අපි උපන් බිමේ අනාථයන් වන දවස වැඩි ඈතක නොවෙ. දැන්වත් අපි ජාතියක් හැටියට නැගිසිටිම අත්‍යවශ්‍යයි. පාට, පක්ෂ බේද අතැරලා සිංහල ජාතිය ලෙස එකතු වෙන්න ඕන, නැත්තම් සිංහල ජාතිය මේ මිහිතලයෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නැත.
පොලිස් ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කරයි දෙමලා දකුණේ දිවරයන් පන්නා දමයි
දෙමළ භාෂාවට පරිවර්තය කළ පොලිස් ගීතය පළමු වරට වාදනය කිරීම මුලතිව් නව පොලිස් ස්ථානය ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවේදී සිදුකරනු ලැබීය.
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් ට ලබාදීමට කරු තීරණය කර ඇත. ලැජ්ජා වෙන්න ඕනේ
එපා සිංහල ධීවරයන්ව ඉවත්නි කරන්න. ගිනි තියපු වාඩි නැවත සදා දෙන්න, බෝට්ටු ගිනි තියපුවා වෙනුවට නව බෝට්ටු ලබා දෙන්න. හොඳට පොලිස් ආරක්ෂාව සපයන්න. ස්තුතියි.
ඒව කොහේද හලෝ, පඹයෙක් නමට රජවී, රට විකුනන්නෙක් පාලනයක් කරන කොට ඕව ඔහොම තමයි.