ධීවරයෙකුට කොරෝනා.. දික්ඔ්විට වරාය වසා දමයි..

October 10, 2020 at 5:30 pm | lanka C news

මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔහු සමඟ මුහුදු ගිය ධිවරයන් පස්දෙනෙකු ද මුහුදේදී ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ආපසු ගොඩබිමට පැමිණ රෝහල් ගත වී තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණවලින් ඔහු ආසාදිත යුතු බව හෙළි වී ඇත.

ඔහු සමඟ සිටි සෙසු පිරිස නිරෝධායනයට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් දික්ඔ්විට වරාය තාවකාලිකව වසා දමා ඇත.

18,246 views

3 Comments to “ධීවරයෙකුට කොරෝනා.. දික්ඔ්විට වරාය වසා දමයි..”

  1. උක්කුං මල්ලී says:

    රටේ ඉන්න වෛද්‍යවරු කිව්වා covid අනතුර සම්පූර්ණයෙන්ම පහව ගිහින් නෑ කියලා. ඒත් අපේ වහල් හැත්ත ඒ උගත් මිනිසුන් ට jvp ලේබල් ඇලව්වා. උන් හිතුවා ගෝඨාභය ගේ මැජික් පොල්ලෙන් මේ උවදුර තුරන් කරන්න පුළුවන් කියලා. දෙරණෙ චතුරය වගේ මාධ්‍යවේදීන් covid ඉවරයි කියල චිත්‍රයක් මැවුවා. දැන් ඉතින් පක්ෂ පාට භේදයකින් තොරව විදවමු.

  2. George Samson says:

    It is possible that these fishermen are responsible for influx of Covid19, 2 nd outbreak in Sri Lanka. These people are said to have contacts with Indian fishermen in the sea. Illegal activities may have played a role. However, Brandix may be a separate cluster ! All fishermen in this area to be traced for Covid19.

    • Gota Rajapaksha says:

      උක්කුං මල්ලී සහ George Samson,
      ඔබ තුමන්ලාගේ විශේෂඥ උපදෙස් පිළිපැදීමට උපදෙස් දෙමි.
      ස්තුතියි!

Main News