ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

October 2, 2019 at 10:40 am | lanka C news
ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

තමන් මේ වන විට දරන ධූරයෙන් ඉවත් වීමට කිසිදු උවමනාවක් නැති බව හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සඳහන් කර ඇත.

තමන් මෑතදී කරන හෙලි කරන ලද කරුණු හේතුනෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙන්න යයි බලපෑම කළහොත් තවදුරටත් තොරතුරු හෙළි කිරීමට ඇති සියලු කරුණු හෙළි කරන බවද ඒ මහතා සඳහන් කර ඇත.

තම සමීපතම හිතවතකු සමග අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

තමන් රාජකාරී දිවිය පුරාම නිවැරදිව හා අවංකව කටයුතු කල බවත් එසේ නොවූයේ නම් තමනට තවත් ඉහල තනතුරු වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාව බොහෝ තිබූ බවත් ඒ මහතා සදහන් කර ඇත.

දැනට ඒ මහතා දරමින් සිටින තනතුරේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සභාපති ධුරයයි. එය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරකි.

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල කියා සිටියේ සුහද ගම්ලත් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

136 views

21 Comments to “ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..”

  1. Karu says:

    ආන් හරි ගම්ලත් මහත්තයා.
    රටට ඕනෑ ඔබ වගේ අය.

  2. Gemunu says:

    ඔබ තව දුරටත් තොරතුරු සැඟවීම යනු ඔබද නිවැරදි පුද්ගලයෙකු නොවේයයි ඔප්පු වීමකි. සියල්ල නීතිය ඉදිරියට ගෙනියන්න.

  3. Aurora says:

    මගේ රටට අත්‍යවශ්‍ය අවංක සහ අසාධාරණයට යට නොවන නිලධාරීන් සිටීම සැනසීමට කරුණකි. මට මතකයි පාස්කු බෝම්බ කමිටුව ඉදිරියේ කමිටුවේ පක්ෂග්‍රහිත්වයට යටනොවූ ලේකම් තුමා. ඒ වගේම අවංක සියලුම නිලධාරීන් යහපාලන මාෆියාවට යට නොවී අවංකව කටයුතු කලොත් අපේ රට ලෝකයේ දිදුලන රටක් වේවි.

  4. AKD says:

    thala thalata thalaganna hithila wage!

  5. karu_jayasuriaya says:

    ඔබ සියලු දේම පෑවසිය යුතුයි. කොටසක් සගවාගෙන සිටිම ඔබගේ අවන්ක කම පිලිබද ප්‍රශ්නයක් විය හෑකියි.

  6. Sawumyapala says:

    Obalawani niladarin jatiyata adambarayak.nilaye gawrawaya araksa karanna.

  7. Gone gota says:

    Kiyapan putha redi galawilla yanna…

    This is the mentality of current politicians….

    Third world country habits…

  8. හෙලයා says:

    යූඑන්පීය තම ජාතිය සහ ආගම ලෙස සලකන තලතා ගැහැනිය ගේ තර්ජන ගර්ජන මානසික රෝගියෙකුගේ ලක්ෂණය්.

  9. bANDA says:

    Mage Thalatha mata hodai

  10. praba says:

    තලතා අතුකෝරාල කියන්නේ කට ඇදකරල කතාකරනමෝඩ ගෑනියෙක්. උන් එකතුවෙලා තමයි බොරු නඩු හ්‍ල තියෙන්නේ. නිර්භීත සුහද ගම්ලත් මැතිදුනි බියනොවන්න. දෙවියන් ඔබව ආරක්ෂෘ කරාවි.

Main News