ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

October 2, 2019 at 10:40 am | lanka C news
ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

තමන් මේ වන විට දරන ධූරයෙන් ඉවත් වීමට කිසිදු උවමනාවක් නැති බව හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සඳහන් කර ඇත.

තමන් මෑතදී කරන හෙලි කරන ලද කරුණු හේතුනෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙන්න යයි බලපෑම කළහොත් තවදුරටත් තොරතුරු හෙළි කිරීමට ඇති සියලු කරුණු හෙළි කරන බවද ඒ මහතා සඳහන් කර ඇත.

තම සමීපතම හිතවතකු සමග අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

තමන් රාජකාරී දිවිය පුරාම නිවැරදිව හා අවංකව කටයුතු කල බවත් එසේ නොවූයේ නම් තමනට තවත් ඉහල තනතුරු වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාව බොහෝ තිබූ බවත් ඒ මහතා සදහන් කර ඇත.

දැනට ඒ මහතා දරමින් සිටින තනතුරේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සභාපති ධුරයයි. එය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරකි.

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල කියා සිටියේ සුහද ගම්ලත් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

142 views

21 Comments to “ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා..- යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..”

  1. Anura Perth says:

    True , Honest son of Prince of Wales College.

  2. Jagath Weerasinghe says:

    Suhada Gamlath had deal with former regime ruled by Rajapakshe. He and Sarath N de Silva and Mohan Pieris completely destroyed image of judiciary. Rajapakshe and his ministers interfered to many controversial cases through these culprits. Still this kind of puppets working.

  3. Gotaimbara says:

    Well said Mr Gamlath.

  4. ඉතින් වී ගත් ජරාසින්හයෝ## ඒ උතුමන්ට විරුද්දව කෙලින්, නීතිමගින් කටයුතු කොරමුකො.
    nikan නං දොඩවන්නතුව.

  5. Ashoka Dunusinghe says:

    Suhada Gamlath skipped many cases handle by him on the interference of former regime. That’s why Gamlath was appointed as the Secretary of Justice by Mahinda Rajapakshe. He is a lackey of Rajapakshe.

  6. ගම්ලත් මාතියා පුළුවන්නම් තලාතා ගේනීට ජම්පර් අන්දවමු. ගෙරි ගේනී

  7. Parakum says:

    Soon your name will be STINKING Gamalath.

  8. Gamunu says:

    Mr. Gamlath, If you a very honest and a lawful person, why did you wait till an election is announced to reveal all this. You should have revealed this as soon as it happened. Therefore, your honesty and lawfulness is questionable.

Main News