ධුරයෙන් අස්වූ නියෝජ්‍ය ඇමති ඒකාබද්දයට එක්වෙයි.. මාධ්‍ය කැදවා හේතු කියයි..
December 28, 2017 at 12:00 pm | lanka C news
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කිරීමට තීරණය කර ඇත.
මන්ත්‍රීවරයා විසින් මීගමුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුල පවතින අප්‍රසාදය හා දිස්ත්‍රික්කය තුල ඇති ගැටළු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් තව දුරටත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරන බවද ඔහු එහිදී පැවසීය.
කරුමෙ තමා… අපෙ
මුකුත් කියන්න එපා. මේ අවස්තාවෙ මෙතුමාගෙ පැමිනීම අගය කරමු.
දැන් ඔය කෑගහන එවුන් කියහල්ලා කොයි තොපිට මොනවද තියන සාක්කි නිමල් මැතිතුමා මත්කුඩු කාරයෙක් කියන්න?
නිකන් බොරු චොදනා නොකර ඉදහල්ල !!
දැන් ඔය කෑගහන එවුන් කියහල්ලා කොයි තොපිට මොනවද තියන සාක්කි රනිල් අගමැතිතුමා මහ බැංකුව කොල්ලකෑවා කියන්න?
නිකන් බොරු චොදනා නොකර ඉදහල්ල !!