ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…
May 11, 2022 at 3:38 pm | lanka C news
රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.
අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුව අක්‍රිය විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින්නේ යයිද පැවසූ ඔහු හැකි ඉක්මණින් ස්ථාවර පාලන ක්‍රමයක් පත්කළ යුතු බවද සදහන් කලේය.
එවැනි ස්ථාවරත්වයක් කෙටි කලකින් ලබාගත නොහැකි නම් රට අරාජික වනු ඇති බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයක් මෙසේ පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවද කියා සිටියේය.
‘තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නේ නෑ’ යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.
නන්දලාල් මහත්තයෝ ඔබතුමා රටේ අගමැතිකම බාරගන්න. පාර්ලිමේන්තුවේ විපක්ෂෙ ඉන්න ඔක්කොටම රෙවිලා. මහලොකු කයිවාරු ගැහුවාට ඒ එකෙක්ටවත් කොන්දක් නෑ රට වෙනුවෙන් වගකීමක් දරන්න.
නන්දලාල් අයියෙ මොකද තද වෙලා වගේ ජූන්ඩා අල්ලන් ඩිංගක් ඉවසන්න. මොනව කරන්නද?සජිතයි අජිතයි දෙන්නම් කිව්වද මාෂල් තනතුරක්වත්…..කෑවොත් ඇම නිල්වෙයි තණ දෙක. බලාගෙන. සාමකාමීව අර ගල අතගාන්න.
Of course, he can go. Rajapaksha’s asked him to go and asked him to come. If one goes, 100 are available to come. There are enough high calibre personnel within the CBSL and/or outside and someone will take the necessary step. What we want is to stop the practice of Chadrika established by bringing outsiders and political influence people to the Governor post. Let the CBSL produce their Governor like in the past. Let the government stop influencing them and allow independence. The Treasury provides a political vacuum as an intermediate between the government and SLCB.
The crux of matter is NOT that who will be Primer of Island nation? How to handle Economic crisis FACE by out nation that ex-Auditor General and Harash de Silva of SJB economist going seek new Road Map ? They were critical of mode economic ,but Issue both of them are lack of understating of solution for which we face as nation .
The crux of matter is NOT that who will be Primer of Island nation? How to handle Economic crisis FACE by ours nation that ex-Auditor General and Harash de Silva of SJB is that economist of these guys going seek new Road Map for US ? NOT yet !
They were critical of OLD mode of economic ,but approach Issue both of them are lack of understating of solution for which we face as nation .