ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…

May 11, 2022 at 3:38 pm | lanka C news
ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.

අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුව අක‍්‍රිය විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින්නේ යයිද පැවසූ ඔහු හැකි ඉක්මණින් ස්ථාවර පාලන ක්‍රමයක් පත්කළ යුතු බවද සදහන් කලේය.

එවැනි ස්ථාවරත්වයක් කෙටි කලකින් ලබාගත නොහැකි නම් රට අරාජික වනු ඇති බවත් පැවසූ ඔහු තවත් දින කිහිපයක් මෙසේ පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවද කියා සිටියේය.

‘තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නේ නෑ’ යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.

66,246 views

31 Comments to “ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…”

  1. රටේ එකා says:

    උබ ඕනෙ නෑ. අපි මහබැන්කු අධිපතිකමට පැතුම් කර්නර් පත් කරගන්නවා. මම අහගෙන හෙන පයිතගරස් ටෝක් එකක් දෙනවා සල්ලි අච්චු ගැසීම ගැන. අරගලයට ජයවේවා.

    • Sinhalaya says:

      Thowa jathaka kale punchchi ammath ekka kata ul kara boru samajagatha karanna wesikiliyedi mudal gath awajathaka ballada.thopi wage hiwalun thama padadayan passe yanne

      • Ruwan says:

        JVP කාරයෝ 71 ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පෙරලලා බලය ගන්න හැදුවා. 88-89 මිනීමරලා මංකොල්ල කාලා දේපල විනාස කරලා රටේ බලය ගන්න හැදුවා. ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් 3% වලටත් අඩුවෙන් ලැබෙන නිසා,දැන් පුරවැසි අරගලය JVP කාරයෝ අත්පත් කරගන gota එලවලා රටේ බලය ගන්න හදනවා බහුතර ජනතාවගේ අකමැත්තෙන්. 225+1 එපානම් උන් විතරක් හොද උනේ කොහොමද අරගල කරපු පුරවැසියන්ට. අරගල කරපු පුරවැසියන්ට JVP කාරයෝ කෙලියා නේද ?

    • Saman says:

      ඇයි බොලාගෙ දුලීකා, දමිතා ,රැට්ටා ,නාඩගම් කෝකිල , දිල්‍හානි, දීපානි හොඳ මදිද?
      මහ බැංකු අධිපති , මුදල් මණ්ඩලය , මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඔය ඔක්කෝම තනතුරු ටික පුරවන්න බැරියෑ.

      • සහන් says:

        ඔය මොකෙක්වත් ඕනේ නෑ.
        අපිට ආයෙම මොළහතානන් සහ කබ්‍රාල් ඕනේ.

        නාකි මයිනා සහ පොඩි මයිනෝ ආයෙම අපිට ඕනේ.

        පොහොට්ටුව එක්ක අපි හැමදාම ඉන්නවා

  2. rata perata says:

    For sure problem won’t solve in 2 to 3 weeks time. He must have understood the severity of the issue. Current government and past should accountable for this financial issue.

  3. නීති සංගමේ අත්පොලසන් says:

    අරගලය භීෂණයක් වුණා….
    උගුලේ වැටුණා….!

    “2022 මැයි අරගලයේ කලු ගින්න” නිවන්න වසර කීයක් යයිද?

  4. නායකතුමන්ලා වෙත says:

    ජනපතිතුමෙනි, අන්තර්වාර පාලනයකදී ඔබ විද්වත් කමිටුවකට රටේ ප්‍රතිපත්ති ගැනීම උදෙසා බලතල පවරන්න. ඕනෑම නායකයෙක් හිතා මතා වැරදි නොකළද, ඔබතුමා නීතිඥ සංගමය මගින් කාටත් සොරකම් සහ තනි තීරණ ගත නොහැකි වන සේ සංශෝධනයට උදවි කරන්න. එසේ විද්වත් කමිටුව නායකයන්ට ඉහලින් තබා ඔබ ගියෝතින් ඔබ අතින් සිදුවූ අතපසුවීම් අමතක කොට ඔබ රට වෙනස් කළ පළමු නායකයා වනු ඇත. ඔබට තේරෙනවා ඇති මේ රටේ ව්‍යවස්ථා සංශෝධනය නොකර ඇතිවිට ඔය එන හැම පක්ෂයකම කට්ටිය එන්නෙ තමන්ට අසීමිත හම්බ කරගැනීමට ඇති කැමැත්තෙන් මිස රට ගැන සිතා නොවේ යැයි කියා. එමෙන්ම විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහතා රට ගැන හිතා ජනපත් සමග වැඩ අරඹන්න. මහ බැංකුවේ අධිපතිතුමා කියනා ලෙස අපට පමා විය නොහැක.

    • DH says:

      කියලා වැඩක් නෑ. මේ හැම පැත්තෙම ඉන්න දේශපාලන උත්තමයෝ අඩු වැඩි වශයෙන් රට විනාශ කරලා දැන් අඩුම ගානේ පොඩ්ඩක් ලිහිල් වෙන්න බෑ ප්‍රශ්න විසදෙනකන්වත්. මස් රාත්තලම ඉල්ලනවා. අලුතෙන් එන්න හදන එවුන් ඊට හපන්. උන් දැක්කම හිතෙනවා උන් ත්‍රස්තවාදියොද කියලා.

  5. Chan says:

    Ratta can do better than him

  6. NuwnJ says:

    මෙයා මොකෙක්ද අපිට හර්ෂ ව ඔකට සුදුසුම කෙනා
    අයින් වෙන එකමයි හොද රාජපක්ෂ සෙට් එක

  7. පරණ පඩංගු දේශපාළු දූශිත වළල්ල ඩීල් මහින්ද රඡපකස සංවාදයක සිටිනු ලබයි,.! says:

    පරණ පඩංගු දේශපාළු දූශිත වළල්ලේ කවර පුද්ගළයකු වුවද බළයට පත් නොවීමට වගබළාගැනීම සමස්ථයේ වගකීම සහ ආරකෂාව බව අවධාරණයට,.!
    කරැ ඡයසූරිය නැමැති බටහිර රෑකඩය සමඟ ඩීල් මහින්ද රඡපකස සංවාදයක සිටිනු ලබයි,.!

    යහපාළණය පෙරළා ව්‍යවස්ථාව උල්ලංගනයකර අත්අඩංගුවට පත්වීමට නියමිත වූ කරෑ ඡයසුරිය, සහ රඡිත මහබැංකුහොරා රනී රිශාඩ් හිස්බුල්ලාහ් සහ කුරගළ ආක්‍රමණයට පුරාවස්තු සංහාරයන් විඡිතපුරබළකොටුව ඩෝසර්කරනාළද ,සඡිත්,කබීර්හශීම්,කිරිඇල්ල, සහ මෙකි නොකී සමස්ථ ඡාළය දූශිත ඡාළය දූශිත වළල්ල රඡපකසස මහින්ද සමඟ සංවාදයේ සංවාසයේ යෙදෙනු නිරීකෂණය කරනු ලබයි,.! අරගළකරැවන්ගේ මතු ආරකෂාව සඳහා දැඩි තීරණ ගන්නාබව අවධානයට,.!

    පරණ පඩංගු දේශපාළු දූශිත වළල්ලේ කවර පුද්ගළයකු වුවද බළයට පත් නොවීමට වගබළාගැනීම සමස්ථයේ වගකීම සහ ආරකෂාව බව අවධාරණයට,.!

    නාගනන්ද කොඩිතුවක්කු, හෝ හිටපු විගණකාධිපති ගාමිනී විඡයසිංහ යන අයගෙන් කෙනෙක් අගමැති ලෙස පත්කර අරගළයේ පරම පවිත්‍ර පාළණ යාන්ත්‍රණයේ යාවත්කාළීන කීරීමේ,.සමස්ථය විගණනයට සහ වරප්‍රසාද කිසිවක් නොමැති,. නිතියට යටත් ඡනතාවට වගකියනා නව දේශපාළණ සංස්ක්‍රෘතියේ ආගමනය වෙනස පැහැදිළිලෙස ස්ථාපනය කරනාතුරැ,. සමස්ථ දූශිතයන්ගේ තරාතිරම වර්ගය පාට නොතකා කොළ්ලකෑ ධණය නැවත භාන්ඩාගාරයට ලැබෙන තුරා,.අවසාන දූශිතයාදගේ දේපළ රාඡසන්තක කර සිරගතකරනාතුරැ මහඡන අරගළය නොනැවතී ඉදිරියටම පවතිනබව සමස්ථයේ අවධානයට,.!

  8. Indrajith says:

    No Problem , We have Sunil Hadunneththi no ????

  9. Naga love says:

    Appoint Nagananda as Central Bank Governor …the way he is talking and the experience in collecting money from diaspora during election which he never stood shows what a capable guy he is atrracting dollars from diaspora..he is the ideal guy to attract dollar donors from diaspora…a real einstein

  10. ශ්‍රියාණි මල්ලිකා කුවේට් says:

    උදච්ව ජනාධිපති යි උගේ සොරී වෙච්ච අයියීයල සෙට් එකෙයි කලිසමේ රේවෙනෙනේ අන්න එතකොට තමා.
    ඔබතුමා මේ වෙලාවේ කලේ නටන හැලියට පැනපු එක වගේ වැඩක්.

Main News