‘ මගේ සිත රිදවූවා..’ ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

September 10, 2021 at 5:30 pm | lanka C news
‘ මගේ සිත රිදවූවා..’ ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.

73,376 views

48 Comments to “‘ මගේ සිත රිදවූවා..’ ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..”

  1. බන්ඩා says:

    වයසට නොගැලනෙ භාරදූර කාර්යයක් බවසාමාන්‍ය අපට පෙනේ.

  2. Gamaraala says:

    ………රාජපක්ෂලාට මහබැංකුවෙ මූල්‍ය ප්‍රතිපත්ති වැඩක් නෑ. උං කියන, හිතන දේ තමයි මූල්‍ය ප්‍රතිපත්ති. මෙි වැඩෙිට රාජපක්ෂලාට තකට, තක හරියන මිනිහ තමයි කබිරාල්………..

  3. Gamaraala says:

    ………..හොරාත් එක්ක හෙළුවෙන් නාටකය නැවත වරක්……..

  4. Sakshi says:

    Check his family dept’s in Colombo University during last 40 years. Then you will see damage he made to this country and the economic education. Especially how he selected Lecturers and family members promoted out of this Dept.

  5. Nimal Gunawardane says:

    අපිට නම් දන්න කාලේ ඉඳන්ම වෙන්නේ සිත් රිදවීම් විතරමයි. මෙතුමාට මේ එක පාරක් වෙලා. ඔය ගන්න පඩියටයි අනික්‌ දීමනා සහ නිමක් නැති පහසුකම් වලටයි චුට්ටක් සිත රිදුනත් මොකෝ.

Main News