ධුරයෙන් පැන්නූ අරුන්දික ප‍්‍රනාන්දුට යලිත් ඇමතිකමක්..? මහින්දත් හමුවේ..

September 13, 2017 at 10:36 pm | lanka C news
ධුරයෙන් පැන්නූ අරුන්දික ප‍්‍රනාන්දුට යලිත් ඇමතිකමක්..? මහින්දත් හමුවේ..

ජනාධිපතිවරයා විසින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතා මහතාට නැවත වතාවක් නියෝජ්‍ය ඇමති ධුරයෙක් ලැබෙනු ඇති බවට ඇමති චන්දිම වීරක්කොඩි ඉගි පල කලේය.

ඔරුගොඩවත්තේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව කියද්දී වේදිකාවේ ජනාධිපතිවරයා මෙනම අරුන්දික ප‍්‍රනාන්දු මහතාද විය.

කෙසේ වෙතත් අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඒකාබද්ද විපක්‍ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු කිරීමට සූදානම් යයි දැන්වූ බවයි.

75 views