ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..

September 10, 2020 at 10:00 am | lanka C news
ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..

2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවද ඔහු පැවසීය.

ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2022 වසරේදී විශ්‍රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

125,641 views

22 Comments to “ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..”

  1. Rata Wenuwen says:

    එක් එක් විගඩම් කාරයෝ නානා යෝජනා ගෙනෙවි, උන් බයයි ඔබතුමා වැඩකටයුතුකරනවට , හිනා නොවිත් බැහැ හිනා වෙලත් බැහැ,
    චිරන් ජයතු මැති තුමණි

    • Sayumi says:

      ඔබ තුමාට චිරන් ජයතු!!!

      මෙතුමාව විශ්‍රාම ගන්වන්න 2015ඉඳන් දඟලපු හුඟදෙනෙක්ව ජනතාව ආයි නො එන්නම විශ්‍රාම ගැන්නුවා. විතරක් නෙමෙයි උන්ගෙ පක්ෂෙත් දේශපාලනයෙන් අතුගාලම දැම්මෙව්වා. රටේ මෙතෙක් එක් අපේක්ශකයෙක් ගත්වැඩිම මනාප ගණන දීලා ජනතාව මෙතුමාව යලිත් පත්කරලා එව්වේ එක එකාට ඕනෙ විදිහට විශ්‍රාම ගන්වන්න නෙමෙයි කියන එක යාන්තම් වැටෙන් පැනලා දියවන්නාවට රිංග ගත්තු කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි. අගමැති තුමන්ටත් අප හිතවත් සැමටත්
      ජයෙන් ජයම වේවා ! ජයමල් පිපේවා!!

  2. 2015 මීහරකා says:

    අපට පුදුම අමාරුවක් තියෙන්නෙ.
    🐮

  3. prasa says:

    this is the only chance Hon: MR has to resign in respect way

  4. රාජන් says:

    එහෙම ගිහින් කොහොමෙයි ! විකාර කථා කියන්න එපා හරියැ !

  5. මාලිකා says:

    😄😄😄🤣🤣🤣

  6. Pork says:

    රනිල්ගේ ලොකු අයියා …….මේ ජෝඩුව මැරුනත් මේ තනතුරු දාලා යන්නේ නැහැ …..20 සම්මත කකරගෙන මෙයාගෙ බලතල අඩු කරන එකනම් ලොකු දෙයක්…

    • RAW Agent says:

      yudde dinana kam hondai
      den da narak wune

      Janapriya nayakayan deshpalanayen ayin karanna Batahira yodana
      kumantranye kotasak thamai meka.
      janapriya nayakayan wishrama yanna ona kiyala boru jana mathayak hadana eka

  7. Niru says:

    Go ASAP without wasting our time and the Presidents time
    You had your opportunity and spoiled it in 2015. Now it’s time to go.

  8. Wajira says:

    මහින්ද කියන්නේ ලාංකිය දේශපාලනය් සළකුණක් ! නිවැරදි දේවල් අතිතයේ කලා වගේම නිවැරදි වෙලාවට විශ්‍රාම ගැනිමත් වැදගත් එහෙම වුනොත් මිනිස්සු හැමදාම ආදරය කරයි මහින්ද කියන නමට. එහෙම නොවුනොත් සළකුණ මලකුණක් වෙයි නිකම්ම !

    • කඩියා says:

      මම ඒත් බැලුවේ හරක් මරන එක යෝජනා කරලා ඒ පිනත් අරන් රිටයර් වෙයි කියල. හරක් මැරිල්ල නතර ක්ලොත් මේ රටට පාරවල් ඕං නැහැ.මොකද පාරවල්වල හරක් බුදියන නිසා මිනිස්සුන්ට උඩින් තමයි ගමන් යන්න වෙන්නේ. නූතන මහදැනමුත්ත තමයි වැඩට බැහැල තියෙන්න්නේ.

      • tutu says:

        ඌරො මරන එක නැවැත්තුවා නම් උබටයි උබේ පවුලෙ එව්වන්ටයි මැරෙන්න වෙන්නෙ නෑ

  9. sira says:

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
    තන්හා පොදි ගසා..තව කෙනෙකුන් නසා…
    මොනවද අවසානේදී අරගෙන යන්නේ

  10. yuwan says:

    බුදු සරණයි ඔබතුමාට, මගෙත් ආයුස අරන් හැමදාම අගමැති වෙලාම ඉන්න ලැබේවා….