ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..

September 10, 2020 at 10:00 am | lanka C news
ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..

2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවද ඔහු පැවසීය.

ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2022 වසරේදී විශ්‍රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

127,045 views

22 Comments to “ධුරයෙන් විශ‍්‍රාම යනවාද.. අගමැති මහින්ද හෙලි කරයි..”

  1. Saradiel says:

    මහින්ද නාමය බැබලේවා බුදු සරණයි දිර්ගායුස පතමු

  2. PULATHISI says:

    අතිගරු අග්‍රාමාත්‍ය මහින් ද රාජපක්‍ෂ මහතා විශ්‍රාම යැවීමට හදිසි වී ඇත්තේ කාටද?
    එතුමා මෙවර මැතිවරණයෙන් පත්වූයේ වසර පහක් සඳහාය. මහින් ද යනු ශ්‍රී ලංකා දේශපාලනයේ සලකුණයි. තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් එතුමා අපේ දේශයේ සෞභාග්‍යයේ උදාව සඳහා ක්‍රියා කරමින් අතිගරු ජනාධිපති තුමාට ශක්තියක් වෙමින් දිගුකල් දිනේවායි සුභාසිරි පතමු;

  3. Helaya says:

    ජනතාව කැමැති දේ ඡන්දෙදි ඔප්පු වුණා ඒක නිසා අන්තවාදීන්ගේ පටු අදහස්වලට නොනැමී ඉදිරියට යමු.
    පරාජිතයින් ගේ අදහස් වලට අනුකම්පා කරමු.

  4. lokubandara says:

    meya maranawa kiwwath mema sep dala yanne nehe.
    sanwremtama rata deela iwarayi ratawesiya belameheware

  5. Jaya Basnayake says:

    I am sorry to say this about my country,
    Sri Lankan main stream media (some ) and the social media (many) are operating at the poorest, lowest quality and disrespectful manner when compared with many other developing countries. It is the time to set some credible standards in any kind of mass media to keep the wealth of news for the public. I am sorry to say the language in the YOUTUBE publish by Sinhala media are terribly poor.

  6. ජගත් says:

    රනිල් වගේමයි….. සදාකාලිකයි.

    • tutu says:

      මහින්ද මහත්තයා රනිල් වගේ සදා විපක්ශෙ ගූ ඇන් පී නායක වෙලා හිටියෙ නෑනෙ

  7. ජෙමා says:

    බලාගෙන හිටපල්ල අර එළුවගේ මොකක්ද එක වැටෙනකම් බලාගෙන හිටිය වගේ මරා ඕක දාල යනකම්.එව්ව හීන