ධුර කාලයේ අවසන් විදෙස් සංචාරයට ජනාධිපති පිටත් වෙයි..

October 21, 2019 at 8:02 am | lanka C news
ධුර කාලයේ අවසන් විදෙස් සංචාරයට ජනාධිපති පිටත් වෙයි..

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

අද අලුයම 01.00ට පමණ ඒ මහතා කටුනායක ගුවන් තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

සිය ජනාධිපති ධුර කාලය තුල ඒ මහතා සිදු කරන අවසන් විදෙස් සංචාරය මෙය වනු ඇත.

32,265 Viewers

11 Comments to “ධුර කාලයේ අවසන් විදෙස් සංචාරයට ජනාධිපති පිටත් වෙයි..”

  1. malraj says:

    hitan hutan…

    • Ratavesiya says:

      The damage this person has incurred to the nation repeatedly since 2015 is irrevocable.

      January 15th of 2015 is the darkest day in the history of the nation.

  2. kamal says:

    මෙ වගෙ ලෙඩ්ඩුන්ට අනුකම්පා කරන්න ඔනෙ.බුදු රජාණන් වහන්සේ කිව්වේ ගිලානුපෝසථානය තමා ට කරන උපස්ථානයක් කියා.

  3. Rata Wenuwen says:

    යන්න යන්න පඹ උතුමානෙනි, නැවත කවදා යන්නද

  4. Pal says:

    How can a personal greed for a power can make such a destruction to a country?

  5. Politics says:

    Dear Srilankan ,

    We have done a big mistake during 2015 presidential election and should not allow such mistakes in the future.

    This Sirisena fellow took our country to a dangerous situation.

    The only way to get this corrected is by voting for Gota…

  6. vishnu says:

    පල පල තොලොන්ජි වෙලාම පල

  7. Niru says:

    Has he been to Kannatta? It is more closer to hell which would be his final destination for the harm done to this country

  8. duka says:

    balu unp karayo methumava vinasa kala.

  9. කොලුවා says:

    පලයං පලයං මේක උඹේ අවසාන ගමනම වෙයං. නැවත මේ ධර්ම ද්වීපයට පය නොගහන්ඩ තොලොංචි වෙලා පලයං. ජීවිතේ වෙන කා සමගවත් මෙහෙම වෛර බැන්දෙ නැහැ කවදාවත්. මුකුත්ම නොකර තමන්ගෙම සුඛ විහරණය සදහාම මහජන මුදල් කාබාසිනියා කරපු ගදයා. උඹ රටට ණයයි.

  10. Ranil says:

    ඕක මේපාර ගිහිල්ල පනීද දන් නෑ

Main News