ධුර කාලයේ අවසන් විදෙස් සංචාරයට ජනාධිපති පිටත් වෙයි..
October 21, 2019 at 8:02 am | lanka C news
තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනෙන් බැහැරව ගොස් ඇත.
අද අලුයම 01.00ට පමණ ඒ මහතා කටුනායක ගුවන් තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගොස් තිබේ.
සිය ජනාධිපති ධුර කාලය තුල ඒ මහතා සිදු කරන අවසන් විදෙස් සංචාරය මෙය වනු ඇත.
hitan hutan…
The damage this person has incurred to the nation repeatedly since 2015 is irrevocable.
January 15th of 2015 is the darkest day in the history of the nation.
මෙ වගෙ ලෙඩ්ඩුන්ට අනුකම්පා කරන්න ඔනෙ.බුදු රජාණන් වහන්සේ කිව්වේ ගිලානුපෝසථානය තමා ට කරන උපස්ථානයක් කියා.
යන්න යන්න පඹ උතුමානෙනි, නැවත කවදා යන්නද
How can a personal greed for a power can make such a destruction to a country?
Dear Srilankan ,
We have done a big mistake during 2015 presidential election and should not allow such mistakes in the future.
This Sirisena fellow took our country to a dangerous situation.
The only way to get this corrected is by voting for Gota…
පල පල තොලොන්ජි වෙලාම පල
Has he been to Kannatta? It is more closer to hell which would be his final destination for the harm done to this country
balu unp karayo methumava vinasa kala.
පලයං පලයං මේක උඹේ අවසාන ගමනම වෙයං. නැවත මේ ධර්ම ද්වීපයට පය නොගහන්ඩ තොලොංචි වෙලා පලයං. ජීවිතේ වෙන කා සමගවත් මෙහෙම වෛර බැන්දෙ නැහැ කවදාවත්. මුකුත්ම නොකර තමන්ගෙම සුඛ විහරණය සදහාම මහජන මුදල් කාබාසිනියා කරපු ගදයා. උඹ රටට ණයයි.
ඕක මේපාර ගිහිල්ල පනීද දන් නෑ