ධුර කාලය අඩු වීම නිසා ජනපති මෛත‍්‍රීට අසාධාරණයක් වුණා.. හේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි..

July 22, 2019 at 12:00 pm | lanka C news
ධුර කාලය අඩු වීම නිසා ජනපති මෛත‍්‍රීට අසාධාරණයක් වුණා.. හේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි..

ධුර කාලය වසර 05ක් වීම නිසා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට තේරී පත් වෙද්දී ධුර කාලය වසර 6ක් වූ බවත් 19වන සංශෝධනය සිදු කරද්දී ජනාධිපතිවරයා ධුරයට පත් වී අවසන් බවත් ඔහු කීවේය.

ඒ නිසා වත්මන් ජනාධිපතිගේ ධුර කාලය වසර 06ක් විය යුතු බවත් වසර 05ක ධුර කාලයක් හිමි වන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තේරී පත් වන ජනාධිපතිට බවත් ඔහු සදහන් කරයි.

එනිසා මේ ගැන උපරිමාධිකරණයේ මතය විමසිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

19 වන සංශෝධනය වලංගු වන්නේ කතානායකවරයා අත්සන් තැබූ දින සිට නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 මැයි දක්වාම ඇතැයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

273 views

18 Comments to “ධුර කාලය අඩු වීම නිසා ජනපති මෛත‍්‍රීට අසාධාරණයක් වුණා.. හේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි..”

  1. Pal says:

    Don’t you fool ..
    feel that the country has to suffer more serious damage , by offering leadership to the disastrous person. This is nothing else your greedy to power.
    People will look after everyone in the next election.

  2. පොඩි එකා says:

    ඡනාධිපති ප්‍රසිද්ධියේ කිව්වා එතුමා තම ධූර කාලය වසර හතරක් දක්වා අඩු කරනවාට කැමතියි.. නමුත් නීති උපදෙස් මත එය වසර පහ දක්වා කිරීමට එකඟ වුනා කියලා… තවත් මොනවද ඉතින් වසර හයක් ගැන කතා කරන්නේ…

  3. pisso says:

    kaaalakanni ,desapalana bankoloth para haththa thamanta wasi nam aulak na dan aul,

  4. Tikiri says:

    මුන්ට මේ පාර කෙලවෙන නිසා නැවත වරක් අධිකරණයෙ මතය විමසන්නට යන්නේ . ලැඡ්ඡා නහර කප ලා.
    .

  5. Gayantha says:

    පිනා පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගලා මේකා වැදි බන කියනවා. සිරිසේනයගේ කටින්ම කිව්වා නම් මිනිහා හය පහ කරගත්තා කියලා තව මොන කතාද. මේ ගමරාලයා දෝෂාභියෝගයක් ගෙනල්ලා එලවන්න ඔන නැත්තම් හෙට අනිද්දා වෙනකොට මොන මගුලක් කරවීද දන්නේ නෑ.

  6. sw says:

    සිරාට කෙලවුනහම මුන් මළපහ ගානට වැටෙනවා .ඒකයි මුන්ට තියෙන අමාරුව .

  7. john the baptice says:

    වසර 4ක් රට විනාස කලා ඇති අපේ කතෝලික සහෝදරයන් 300 ක ජිවිත වලට මේ සියලු දෙනාම වග කිව යුතුය

  8. Manel says:

    Are there anymore countries in the world where he couldn’t travel?

  9. කිරා says:

    මහින්දලාට රනිල්ලා ජෙප්පනට මිනිස්සු ආයේ චනදේ දෙන්නේ නෑ බං.
    මැකෝම කියනවා මේ පාර චන්ද 60% වත් ප්‍රකාශ වෙන්නේ නෑ කියලා.
    ඔය නම් ඇහෙනකොට මිනිස්සු බනින්නේ කුනු හරැපෙන්…සෙරප්පුවෙන් ගහලා එලවනවා කියලයි කියන්නේ.

    • Angoda Buva says:

      ඉතින් උඹ ඉල්ලලා ඒ ඡන්ද ටික ගනින්කො.

    • සෙලෙස්තිනා says:

      අනික් දෙගොල්ල ගැනනම් ඔය කියන කථාව ඇත්ත.
      ඒ වුනාට මහින්ද ගැනනම් ඇහෙන්නෙ ඒකෙ අනික් පැත්ත.
      මට නිතරම ඇහෙන්නෙ මේ රටේ මිනිස්සු ඡන්දයක් එනකම් බලාගන ඉන්නවයි කියල මහින්දගෙ කණ්ඩායමට ඡන්දෙ දෙන්ඩ.

  10. Charles says:

    Ehemada asa

Main News