ධුර කාලය ගැන අහන්න ජනාධිපති උසාවි නොයයි..
April 15, 2019 at 12:00 pm | lanka C news
තම ජනාධිපති ධුර කාලය ආරම්භ වීම හා අවසන් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා හෝ ශ්රීලනිපය තීරණය කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ශ්‍රීලනිපයේ ඇතැම් පිරිසකට ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් ඇතත් මෙතෙක් ජනාධිපතිවරයා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කර නැතැයිද ඔහු පැවසීය.
මහ මැතිවරණයක් කලින් පවත්වා ජනාධිපතිවරණය කල් දමා ගැනීමට ඇතැමුනට උවමනා වීම මත එවන් ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
අවුරුදු පහක සිරිසේනගේ විශිෂ්ට සේවාව
රට සවාරි යාම
විශේෂ ප්‍රකාශ නිකුත් කිරීම
අලුත් ආණ්ඩු පිහිටුවීම
කැබිනට් සංශෝධන
ආමාත්‍යාංශ වල ආයතන පවරා ගැනීම
රස්සාවකුත් නෑති එකේ ධුර කාලය ගැන අහන්න ජනාධිපති උසාවි ගියාට හෙන ගහනවද ..