නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා..- ගම්මන්පිල

September 29, 2020 at 10:31 pm | lanka C news
නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා..- ගම්මන්පිල

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල දීර්ඝ සංවාදයක් ඇති වූ බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

කෙටුම්පතේ වචනයක් හෝ සදහන් නොවූ දෙයක් කාරක සභා අවස්තාවේදී ආනයනය කිරීමට තමන් එදත් විරුද්ද බවත් අදත් විරුද්ද බවත් ඒ මහතා පැවසීය.

නංගි පෙන්වා අක්ක දෙන වැඩවලට විරුද්ද වන බවද ඒ මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කලේය.

28,771 views

5 Comments to “නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා..- ගම්මන්පිල”

  1. උක්කුං මල්ලී says:

    ඔබතුමා ගැන නම් ලොකු විශ්වාසයක් තියෙනවා…. බලමු මොකද වෙන්නේ කියලා.

    • Hudson says:

      moowa wiswasa karana umbanam gonma gon bayyek.

      • RED BULL says:

        සජියව විශ්වාස කරන උන්ට බුද්ධිමතුන් පෙන්නන්න බැහැ.ගව ඝාතනය තහනම්,උඹ බේරෙන්ව හඩ්ඩො.

  2. Alapaluwa says:

    ඔව් ඔව්. අපි 20ට මැස්සෙක් වහන්න දෙන්නෙ නැහැ.

  3. sira says:

    නංගි පන්නවපු එක හොදයි, “ජංගිය” පෙන්නුවානම් හැමෝම අත උස්සයි