නක්ල්ස් රක්ෂිතයේ හෝටලයක් හදන්න අක්කර 35ක් දෙයි..
June 16, 2018 at 12:40 pm | lanka C news
නකල්ස් රක්ෂිත වනාන්තරයේ ස්වාරක්ෂක කලාපයට අයත් අක්කර 35ක භූමියක් සමාගමකට හෝටලයක් ඉදිකිරීමට ලබා දී ඇති බවට තහවුරු වී ඇති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.
නකලස් ස්වාරක්ෂිත කලාපයේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ මැදවත්ත වතුයායට අයත් කටාරම්තැන්න දන්කන්ද වැවද අයත් අක්කර 35 ක ප්‍රමාණයක් 35 අවුරුද්දක බදු පදනම මත හෝටලයක් ඉදිකිරීමට සමාගමකට ලබා දී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ඇමති ලක්ෂමන් කිරිඇල්ල පැවසූ පරිදි නකල්ස් රක්ෂිත ඉඩම් ලබා නොදුන බව සම්පූර්ණයෙන් අසත්‍ය යයිද මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටී.
කිරිඇල්ල අපේ ජාතික උරුමයන් විනාශ නොකර ඉල්ලා අස්වී ගෙදර පලයන්
පාලන ආණ්ඩුව රටට හෙණයක් මිනිසුනේ ..මේ ආණ්ඩුව නෙරපා රට ජාතිය රක ගනිව් සිහලුනේ
යහපාලන ආණ්ඩුව රටට හෙණයක් මිනිසුනේ ..මේ ආණ්ඩුව නෙරපා රට ජාතිය රැක ගනිව් සිහලුනේ
එහෙන් විදානේ සින්හරාජය විනාශ කරනවා, මෙහෙන් ඕන ගොනෙකුට නකල්ස් කැබලි කරන්න පුලුවන්. අරහෙන් කැලෑව සුද්ද කර්මින් නිවාස හදල බෙදනවා.අනේ මෙහෙමත් රටක පරිසරය බාරව ඉන්න විදායක ජනපති කෙනෙක් ඉන්න කොටම මෙහෙම වෙන එකනේ පුදුමේ.
නකල්ස් රක්ෂිත ආශ්රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘති ආරම්භ කර නැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය කිරිඇල්ල පවසා ඇත .
මෙම නකල්ස් රක්ෂිත ආශ්‍රිතව සිදු කරනු ලබන චෝදනා සියල්ල සත්‍ය වුවත් …
කිරිඇල්ල අතේ පැලවෙන බොරු කියන යහපාලන වන්දිභට්ටයෙක් ..මෙවැනි බොරුකාරයන් රටේ ඇමතිලා කරන පාලකයන්ට මඩු වලිගෙන් තලලත් මදි නේද ?
ඔංං ඉතින් ආර්තිකය නග්ගලා??