නගරය මැදදී ගිලන් රථයකට වෙඩි තබයි..

January 27, 2022 at 12:02 pm | lanka C news
නගරය මැදදී ගිලන් රථයකට වෙඩි තබයි..

අද පෙරවරුවේ පානදුර කේතුමතී රෝහල ඉදිරිපිදී ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇත.

පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් රියදුරුට හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති බවයි.

සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.

55,562 views

2 Comments to “නගරය මැදදී ගිලන් රථයකට වෙඩි තබයි..”

  1. සනත් ඉතාලිය says:

    ඔන්න පොලීසියෙ කට්ටියට වැඩක්. බලමු පැය කීයක් ඇතුලත කට්ටිය අල්ලයිද කියල. අල්ලගතොත් කට්ටිය පලාගිය බයික් දෙක හන්ගපු කැලෑවට එක්ක යන්න.

  2. මගියා says:

    පානදුරේ දැන් වාර්තා නොකරන අපරාධ වැඩියි . පොලිසිය බුදි.

Main News