නගරය මැදදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී.. බරපතල වී රෝහලේ…

April 13, 2021 at 4:40 pm | lanka C news
නගරය මැදදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී.. බරපතල වී රෝහලේ…

බීමත්ව සිටි පුද්ගලික විසින් පිහියකින් ඇණ තුවාල කිරීම හේතුවෙන් බරපතළ තුවාල ලත් පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කළ බව පස්සර පොලිසිය සඳහන් කරයි.

පස්සර නගරයේ බීමත්ව සිටි වෙළෙන්දෙකු විසින් මෙම පිහි ඇනුම සිදුකර ඇතැයි ද පොලිසිය කියා සිටී.

පස්සර බස් නැවතුම්පළ අසල රෙදි අලෙවි කරමින් සිටි මෙම වෙළෙන්දාගේ වෙළෙඳ කුටිය මාර්ගය අවහිර කරමින් තිබූ කොටසක් ඉවත් කරගන්නැයි දැන්වීම නිසා සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පිහි ඇනීම සිදුකර තිබේ.

තුවාල ලැබීමෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.

18,441 views

6 Comments to “නගරය මැදදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී.. බරපතල වී රෝහලේ…”

  1. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    ⁣ඔනෑම උත්සව සමයකදි පොලීසියේ පහල නිළධාරීන් අපමණ දුකක් විඳින පිරිසක්. අවිවට වෙිලෙනවා. වැස්සට තෙමෙනවා. පැය ගණන් හිටගෙන ඉන්නවා. හරියට කෑමක් බීමක් නෑ.ඒ මදිවට මිනිස්සුන්ගෙන් හොඳක් අහන්නත් බෑ.
    මෙවැනි අපරාධකරුවන්ට ඇප නොදී අධිකරණයට ඉදිරිපත්කර දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

    • 😢😪😢😪😢😪😢😪 says:

      සිරි ලංකා කියන්නේ අද….
      ” සුරාවෙන්ම ” මත්වෙච්ච රටක්…!
      මේ ලඟඳි මම දැක්කා වයස අවුරුදු 6 ගෑණු දරුවගේ
      උපන්දින සැමරුමට ” රෙඩ්-වයින් ” වීදුරුවකට දාලා
      ඒ අම්මාම දරුවට රෙඩ්-වයින් පොවනවා…!
      ඉතින් මොන කතාද..???

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සුවර් එකටම පොහොට්ටු මන්ත්‍රී ගෝලයෙක් ගමක ටවුමක මොළයක් නැතුව හරකෙක් වගේ බලේ මොළේට ගහල චන්ඩි පාට් දාන්නෙ හාම්පුතාලගෙ කටු කන මෝඩ බයි රැල තමා

    • Kamal says:

      හෙහ් හේ සිත නිවනකතා පවි බං උඹ කරපු පවි වලට ගෙවන්ඩත් එපැයි නේද? අංගොඩ හොද ඉස්පිරිතාලයක් තියෙනවා නිවාඩු වෙලාවක visit එකක් දාපං මචං. යාලුවේපවි අසරනයා අපි මුව දන්නවා ඉස්සර හොදට හිටියා දැන් ඔල්මාදේ

  3. බූරු පුතාණෝ සජියා says:

    හාමුදුරුවරුන්ට කෙළෙස් මළ පිරිලා තියෙන වෙබ්සයිට් වල කොටන්න අවසර තියෙනවාද?

  4. Anura says:

    ආයුධ පෙන්වන්න අරන් යාවි…ආයෙ සැකයක් නෑ…..

Main News