නගරය මැද මල්පැලවලට මුත්රාකලාට දඩය රුපියල් පනහයි..
January 3, 2018 at 4:40 pm | lanka C news
බණ්ඩාරගම නගරයේ අලංකාරයට වවා තබෙන මල් පැලවලට මුත්රා කර නගරය අපවිත්ර කලේ යයි චෝදනා එල්ල වූ අයෙකුට බණ්ඩාරගම සංචාරක අධිකරණය විසින් රුපියල් පනහක දඩයක් නියම කර ඇත.
ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී අදාල පුද්ගලයා නගරයේ මල්පැලවලට මුත්රා කරද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබින.
පසුව එම පුද්ගලයාට පාදඩ ආඥා පනත යටතේ නඩු පවරා ඇත.
a ganata labai,
Magaraye toilet ekakata giath 50.00. Meka hondayi hulan wadi wadi Muthra karanna puluwan. Mal walatath Uriya pohora labenawane.
ඒක ඇත්ත බන්, අසූචි කලත් ඕන නම් රු 100ක් ගහයි. මට නම් දැන් ජරා ගොඩේම ඉඳලා ඕනා තැනක බහිස්රාවක් කරන්න පුලුවන්.
මටත් ඕකම තමයි බන් හිතුනේ !!
දඩ ගහපු එකනම් හොඳයි. අපේ මිනිසුන්ගෙ විනය අන්තිමට පිරිහිල. හැබැයි මිනිසුන්ට යන්න පොදු වැසිකිළි කිසිම නගරයක නැහැ. රජය ඒවගේ දේවල් ගැන හිතන්නෙ වත් නැහැ. පෞද්ගලික දානපතියො ඕනතරම් ඉන්නව ඉඩම් කෑල්ලක් රජයෙන් දෙනවනම් පොදු වැසිකිලියක් හදල දෙයි. අලුතෙන් පත්වෙන ප්රාදේශීය සභා, නගර සභා නියෝජිතයොවත් මේ ගැන හිතුවොත් හොඳයි. හැම නගරයකම වෙළඳ සංගම් තියෙනව. ඒවට පොඩි ඉඩම් කෑල්ලක් දීල පොදු වැසිකිලියක් හදන්න කියල, ඒක නඩත්තු කරන ගමන් වෙළඳ සංගමයට ආදායමක් ගන්නත් පුලුවන්.
There are not a single waste bin in towns like Wennappuwa and Hikkaduwa. I am sure this is the case for all over the country. People have much bigger issues to bother but those who are in local councils need to be responsible and proactive. If they do not do who is doing this?
There are not a single waste bin in towns like Wnnnappuwa and Hikkaduwa. I am sure this is the case for all over the country. People have much bigger issues to bother but those who are in local councils need to be responsible and Pro active. If they do not do who is doing?
There are not a single waste bin in towns like Wnnnappuwa and Hikkaduwa. I am sure this is the case for all over the country. People have much bigger issues to bother but those who are in local councils need to be responsible and Proactive. If they do not do who is doing this