නගරාධිපතිකම ඉල්ලා සිරිකොත වහල උඩ නැග උපවාසයක්..

March 25, 2018 at 2:10 pm | lanka C news
නගරාධිපතිකම ඉල්ලා සිරිකොත වහල උඩ නැග උපවාසයක්..

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපි ධුරය තමනට ලබා නොදෙන්නේ නම් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ වහලයට නැගී උපවාසයක් ආරම්භ කිරීමට මෙවර පළාත් පාලන මැතිවනයේදී එජාපයෙන් තේරී පත්ව සිටින මරීනා ආබ්දීන් මහත්මිය සදහන් කරන්නීය.

පක්‍ෂ නායකත්වය විසින් දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධුරය සදහා යෝජනා කර ඇත්තේ සුනේත‍්‍රා රණසිංහ හිටපු ඇමතිවරියයි.

එම නගර සභාවේ සංයුතිය වන්නේ එජාපයෙන් 19ක්, පොහොට්ටුවෙන් 19ක්, සන්ධානයෙන් 06ක්, ජවිපෙ 04ක් ලෙසයි.

12 views

5 Comments to “නගරාධිපතිකම ඉල්ලා සිරිකොත වහල උඩ නැග උපවාසයක්..”

  1. පොඩිMAN says:

    මෙයා තමයි, “අපේ ගොනා අපට හොදා” කියමින් බරකරත්තේ ගියේ.

  2. Buwa says:

    upawase krala wadak ne halo.walak aran bella wate dagannawa othanata ghilla.ha.ha.ha.

  3. නාගසාකි says:

    අද කොළඹ මහනගර සභාව පත්වෙලා තියෙන කනගාටුදායි තත්වයට දෙහිවල මහා නගර සභාවත් පත්වෙලා තිබෙනවා .මෙය ඉතාමත් සැලසුම්සහගතව දිර්ගකාලිනව මෙහෙයුම් කර ලබාගත් තත්වයක් .රටේ අනෙක් පෙදෙස්වල සිටින ජනවතව මෙම තත්වය ගැන අවබෝදයක් නෑ.ඔබත් ඔබේ ගෙවල දොරවල් විකුණා වෙනත් පලාත්වල පදිංචියට යනවාද ?ඔබේ දේපල වලට වෙළඳපලේ මිල මෙන් දස ගුණයක් වටිනාකම යම් පුද්ගලයන් දෙන්නට හදනවද ?එසේනම් ඔබේ ප්‍රදේශයත් ඒ කුමන්ත්‍රණයට හසුවූ ප්‍රදේශයක් බව සිහි තබාගන්න .ඔබ ගම හැර යාම ඔබේම ජනතාවගේ අවසානය ලන්ගාකරගනිමක් බව මතක තබාගන්න .අද මෙසේ උපවාස කලත් ලබනවර කිසිම උපවාසයකින් තොරව නගරදිපති වීමට මරිනාට හැකිවේවි .
    මීළඟ ඉලක්කය බොරලැස්ගමුව ,මහරගම .පිළියන්දල ,බත්තරමුල්ල

  4. Saradiel says:

    චන්ද දායකයන් දැන්වත් දැනගනිල්ලා මුන් බලයට තියෙන කෑදරකම වැඩියක්ම තමන්ගේ සාක්කු පුරවගන්න

    මුන්ට චන්දය දීමෙන් වලකින්න

  5. muzamil says:

    Dehiwala galkiss nagaradhipathi vanne Danasiri Amarathunga saha niyojya nagaradhipathi vanne Keerthi Udawatta !! UNP ta labenne Netha.

Main News