නගරාධිපතිගේ අවමගුලට දස දහස් ගණනක් පොදිකති.. සංචරන නීති කැලේ..

May 28, 2021 at 12:02 am | lanka C news
නගරාධිපතිගේ අවමගුලට දස දහස් ගණනක් පොදිකති.. සංචරන නීති කැලේ..

හදිසි අනතුරකින් මරණයට පත් වූ පුත්තලම නගරාධිපති කේ.ඒ. මහතාගේ අවසන් කටයුතු සඳහා අති විශාල පිරිසක් රැස්ව තිබේ.

පවතින වසංගත තත්වය මත ක‍්‍රියාත්මක නිරෝධායන රෙගුලාසි අනුව මරණයක් සදහා සහභාගී විය හැක්කේ 25 පමණ පිරිසකි.

නමුත් මෙම අවමංගල කටයුත්ත සදහා අදහස් ගණනක ජනතාවක් එක්ව සිට ඇත.

මිය ගිය නගරාධිපතිවරයා රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.

69,758 views

30 Comments to “නගරාධිපතිගේ අවමගුලට දස දහස් ගණනක් පොදිකති.. සංචරන නීති කැලේ..”

  1. Truth says:

    We will see more such in future Muslim minister help this government to pass all bills that was going to fail by the oppression.
    Only talk no act

  2. Suranjan says:

    කෝ බං අපේ සෑර්??