නගරාධිපතිට කේක් කපන්නැයි ආරාධනා කලේ මමයි…- කුරුණෑගල ASP
June 2, 2021 at 2:10 pm | lanka C news
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට ඔහුගේ උපන් දිනය වෙනුවෙන් කේක් කැපීමට ආරාධනා කළේ තමන් විසින් බව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා සඳහන් කරයි.
තමාට ඒ නිසා ස්ථාන මාරුවීමක් ලැබුණ ද තමන් මෙරට ඕනෑම පොලිස් ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවද ඔහු පවසයි.
එදින කේක් ගෙඩිය කැපීමේ අවස්ථාව සඳහා සහභාගී වූයේ නගරාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ව්‍යාපාරිකයෙකු පමණක් බවද පැවසූ සහකාර පොලිස් අධිකාරීවරයා එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට ආරාධනා කළ බවද කියා සිටියේය.
නගරාධිපතිවරයාට මෙම මේ සඳහා ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කැපීමක් සිදු වන බව ඔහු දැන නොසිටි බවත් පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා තමන් පොලිස් නිලධාරියෙකු ලෙස ඕනෑම ප්‍රදේශයක රාජකාරි කිරීමට සූදානම් බව ද තවදුරටත් කියා සිටියේය.
Can you justify what you have done, if not please resign as accountability person. Sri Lanka is sinking with big headed officers
Sam , if this guy resign another one comes and will do the same
Don’t cry. This is the exact situation of present Sri Lanka.
ඔබතුමා තමයි පොලිස්පති කමට සුදුසුම කෙනා.
This is not a issue about the participation of birthday party.this is the issue about violation quarantine law any it’s enforcement.
සවාදීන ලබ්බෙ පොලිස්
අමු ගොන් බයියෝ කෝ?
Gon Baiyyo ubalage lokkage hujja Bonawa Sarama Asse.
Go athal nodi idapan Dekaiyya
මොකක්ද හලෝ වරද? රහතූන් වහන්සෙලත් කපන කේක් නෙව බොලන්. මෙතන සිදූවීම පූම්ඛල පෙන්නල චිනෙට වරාය දිපූ වෙල්රාවෙ නැව් ගිනි තියපූ බටහිර සංදර්ශන හැංගුවා. හරියට බළලා බ්ලොග් දැම්ම වගේ.
Shame on you!!!!!! He has political power. Otherwise not just talk like this!!!!! Pull him away from police dept
ඔබතුමා වරද භාරගැනීම හොදයි . නමුත් මේ අවදානම් කාලයේ හැසිරිය යුතු ආකාරය නොදැන සිටීම ඔබතුමාගේ තනතුරට නොගැලපේ. ඔබතුමා ඔය තනතුරට සුදුසු නැත. ඔබතුමා ඔය විදිහට හැසිරෙන කොට පොඩි නිලධාරීන් කොහොමද මහජනතාවට උපදෙස් දෙන්නේ. හිතන්න .
මේ මනුස්සයත් තමා කල වැඩේ වැරැද්දක් නැති විදියරයි කතා කරන්නෙ. හැම පොලිස් නිලධාරියෙක්ම දේශපාලකයන්ගෙ උපන්දින් සාද පොලිසිවල තියන්න ගියා නම් කොහොම හිටීද. ඔලුවක් මොලයක් නැති මනුස්සයෙක් බවයි පේන්නෙ. නිලදාරියාගේ ගෙදර ඔය කේක් කැපිල්ල තියා ගත්තනම් ඔය මොකුත් ප්‍රශන නෑනෙ.
Mervin silva da IG??