නගර සභාවේ ඩීසල් ලීටරය 104යි…

May 22, 2022 at 1:20 pm | lanka C news
නගර සභාවේ ඩීසල් ලීටරය 104යි…

මාතර නගර සභා ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් යන්ත්‍රයේ සඳහන් කර ඇත්තේ ඩීසල් ලීටරයක මිල රුපියල් එකසිය හතරක් ලෙසයි.

නමුත් මෙම පිරවුම්හලෙන් බාහිර කිසිවෙකුට ඉන්ධන නිකුත් නොකරයි.

නගර සභාවේ රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන්නේ ලීටර් ප‍්‍රමාණය මත පමණකිි.

ඒ හේතුවෙන් මිල ගණන් සකස් කරන්නේ නැතැයි ද වාර්තා වෙයි.

36,718 views

6 Comments to “නගර සභාවේ ඩීසල් ලීටරය 104යි…”

  1. බයිසන් says:

    ලීටර් ගණන හරියට වැටෙනවා නම් ගණන් හදාගන්න පුළුවන්. ඉස්සර කාලේ ලීටර් ගණන විතරයි වැටුනේ.

  2. Gamarala says:

    නගර සභා කියන්නේ හොර ගුහාවක් පියුන් ගේ සිට කොමසාරිස් දක්වා පගා මරුවෝ මෙය වෙනස් විය යුතුයි.

  3. ගොබ්බයා says:

    වැඩි විස්තර නැතුව බුද්දිකා පටිරන මංතිරි තුමාට ඔයි පොටෝ යවන්න . උන්නැහේටත් කොරන්න වැඩක් තියෙන්න එපෑ . දෙයි ඇට්ටි හැලෙන්න .

    • LalithM says:

      ඇයි ගොංසිරසට

      • LalithM says:

        අපේ මහින්ද මහත්තයා අපේ දෙයියෝ. එතුමා ගේ කොස්සටත් අපි ඡන්දේ දෙනවා. ඉදලටත් ඡන්දේ දෙනවා. බෙට්ටටත් ඡන්දේ දෙනවා.

    • බයිසන් says:

      බුද්ධික පතිරණ ට කියන්නෙ කොට බොරු රොයිටර් කියලා.