නගර සභා කම්කරුවෙකුට සමලිංගික බලපෑම් කරලා.. නගරාධිපති සහෝදරයා අත්අඩංගුවට…
March 7, 2022 at 5:30 pm | lanka C news
නගර සභා සේවකයෙකුට පහරදි තුවල සිදුකල දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා දඹුල්ල පොලිසිය අත්වඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ 3-6 දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.
එයට ප්රතිවාර දක්වමින් අදාල නගර සභා කමිකරුවාට පහරදුන් දඹුල්ල නගරාධිපති වරයාගේ සහොදරයෙක් දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගන්නාලදි.
මෙම පහර දිම 5 වන සෙනසුරාදා සැකකරැගේ නිවසේදි සිදුව ඇති අතර කතන අබාධිත නගර සේවකයා නගර සභාවේ දිනපතා සේවයට වාර්තා කලද නගරාධිපති සහොදරයාගේ නිවසේ වැඩට යොමු කරවාගන්නා බවත් දිවා රාත්රි නිවසේ වැඩ කලයුතු බවත් පහර කැ පුද්ගලයා ගේ මව පවසයි.
එසේ වැඩට ගිය ප්රසාද්ට රුපිල් 1000ක් ලබාදෙන බව පවසා අස්වාභාවික සමලිංගික ක්රියාවන් සදහා යොදවා ගැනිමට සැකකරැ උත්සහා කොට ඇති බවක් එයට අකමැති විම නිසා මෙම පහරදිම සිදුකල බව පවුලේ අය පවසති.
පහර කැ පුද්ගලයා රොහල් ගත කරන අතර මව දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇත.
– මහින්ද උදයසිරි දඹුල්ල
රුපියල් 1000 කුත් දීලා, ආතල් එකකුත් ගන්න තිබ්බ චාන්ස් එක නැතිකරගෙන තව හත්පොලේ ගාගෙන. පිස්සු යකෙක්. Alapaluwa from SA
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන් …………
මෙම ගීතයට ‘පොලිසිය’ යන පදය එකතු වියයුතුය