නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී..
November 21, 2017 at 12:40 pm | lanka C news
මුල්ලේරියාව පොලීසියේ රාජකාරී කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙක් තමන්ගේ රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.
මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇත්තේ අද පෙරවරුවේ මුල්ලේරියාව පොලිස් නිල නිවාසයේදීය.
මෙසේ සිය දිවි නසාගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි විවාහකයෙකි.
අදාල නිලධාරියාට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක්ද අද දිනයේ ප්රකාශ පත් කිරීමට නියමිතව ඇතැයිද පැවසෙයි.
This is not be sympathy It result of dirty work of Police. Die more police with pain
ara hambanthotadi kollekge kanata gahapu ekaatath oya iranamama ath viya yuthuyi.
Ara katunaayaka kollanta wedi thiyapu,rathupaswala kollanta wedi thiyapu evuntath oya iranama ath wiya yuthyi
කරන කලට පව් මිහිරිය මී සේ..
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ…