නඩුව අදාලම නෑ.. ගෝටාට පුරවැසිකම අතහැරිය හැකියි..- ඇමරිකා නිල ලේඛණ පෙන්වමින් Al jazeera කියයි..
April 8, 2019 at 2:10 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අල් ජසීරා මාධ්‍යවේදිනි Lisa Fuller පවසයි.
ඇමරිකා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව ඔහුගේ පුරවැසිකම ඉවත්කර ගැනීමට කිසිදු බාධාවක් ඇති කල නොහැකි එකක් බව ඇය සදහන් කරයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යොමුවක්ද උපුටමින් ඇය විසින් මේ බව පෙන්වා දී තිබේ.
–
–
To clarify, this case won’t prevent Gotabaya from renouncing his US citizenship & thus probably has no bearing on his ability to run for #lka president.
US citizens can renounce citizenship regardless of pending legal matters. #SriLanka https://t.co/0Z4JZVqPGj https://t.co/WYwl6fVmas
— Lisa Fuller (@gigipurple) April 8, 2019
මේ ලඟදි ග්‍රාම සේවක සහ මිස්ටර් බීන් අතර රහස් සාකච්චාවක් තිබුන නේද. කෙක්කෙන් බැරිනං කොක්කෙන් කිව්වලු. ග්‍රාමයයි, බීනුයි එකතු වෙලා දෙන ගේමක් වෙන්න බැරිද මේක.
Kenekuta erehiwa boru nadu pawaranna mona tharam pahath thathwayakata watenna oneda. Me lamayata mehema karanna kiyala maraniya tharjana thiyenawada.