නඩුව අවසන්.. රන්ජන් හිරේ යන්න සැරසේ.. මන්ත‍්‍රීකමට සැරසෙන්නැයි අජිත් මාන්නපෙරුමට දන්වයි..

August 25, 2020 at 10:12 pm | lanka C news
නඩුව අවසන්.. රන්ජන් හිරේ යන්න සැරසේ.. මන්ත‍්‍රීකමට සැරසෙන්නැයි අජිත් මාන්නපෙරුමට දන්වයි..

තමන්ට සිර දඬුවම් නියම වීමට ඉඩ ඇති නිසා තමන් වෙනුවට පාර්ලිමේන්තු යන්නට සූදානම් වන්නැයි අජිත් මාන්නපෙරුම මහතාට දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි ඔහුට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

අදාල නඩුව අද දිනයේ අවසන් කල අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමනු ලැබීය.

අදාල නඩුවෙන් රාමනායක මහතාට සිර දඬුවම් හිමිවනු ඇතිදැයි අජිත් මාන්නප්පෙරුම මහතාද විමසා ඇතැයි මාධ්‍යවේදීන් එහිදී මන්ත‍්‍රීවරයාට සදහන් කලේය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ හිටපු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම මහතායි.

අදාල නඩුව විභාග කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන නිසා එහි තීන්දුව යලි අභියාචනා කිරීමට කිසිදු ඉඩක් නැති සිර දඬුවම් ලදොත් ජනාධිපති සමාවෙන් මිස නිදහස් වීමක් නැත.

126,160 views

40 Comments to “නඩුව අවසන්.. රන්ජන් හිරේ යන්න සැරසේ.. මන්ත‍්‍රීකමට සැරසෙන්නැයි අජිත් මාන්නපෙරුමට දන්වයි..”

  1. Viyathmaga says:

    කුරුණෑගල නගරධිපතිගේ ලෝයර් ඇල්ලුවානම් ගොඩ යන්න තිබුනා

  2. KDN says:

    All comments Stated above today are seemed to be reasonable .Anyhow Mahinda & Namal friendship can not do any thing to help Backside Ramanayaka because of His excellency is there
    To protect law and order

  3. saman says:

    Ha ha Mini marala jiwithanthaya dakwa hire giyath parliment yanna puluwan lookayeema ascharyaya ratak meeka.

  4. Dikman Aiyya says:

    ….WELL,..Pillayan is more suitable to get presidential pardon than this fool….

    • Fernando says:

      Really,the person who killed so many people.

      • Lal Fonseka says:

        Since you can’t compair Mr.Ranjan Ramanayaka, to any other Paimenterian only they are trying to put him inside. Please publish the list of “KUDU” Business owners ” ETHANOL ” Business owners, “TAWANS ”
        Business owners “PROSTITUTION” , Business owners who are in house and get big positions ?????
        No doubt God punish Sri Lanka in different ways……..
        Very soon our Motherland would run by Forigeners only. The big sinners are free and happy people in this country.
        Mr.Ranjan, we pray for you to have courage & strength. These sinners may be happy but God Knows the truth and He LOVES you. MAY GOD BLESS YOU.

  5. අර්යාව says:

    ගොන්ජා නකදීපුසී

  6. Liya says:

    Ranjan is Grate person then Other parliament robbers.

  7. රොබින් හුඩ් says:

    මිනී මරපු එවුන්ට සමාව, කුඩ්ඩෝ පාර්ලිමේන්තුවේ ,වැරදි ගැන කතා කරපු එවුන්ට හිරබත්, හැබැයි මුළු රටටම එක නීතියක් අම්මගේ රටක් මේක, නීතිය වල් වැදිලා තියෙන බව නම් පේනවා.

Main News