නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…

December 4, 2018 at 11:20 am | lanka C news
නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…

අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුත්ත අවසන් වන තෙක් නව අගමැතිවරයෙක් හෝ ඇමති මණ්ඩලයක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමගින් ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්චාවේදීය.

එමෙන්ම කිසිම තත්වයක් යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට යලිත් පත් නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

මේ අතර නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් සදහන් කරන්නේ අදාල නඩුව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලැබීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි. එනිසා එතෙක් කාලයක් නව අගමැතිවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරනු ඇත.

35 views

28 Comments to “නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…”

  1. rata thamunge amma appage idamak nowe S.S.C pamanak ethi manussayo
    anduwak nethuwa peyakwath ratakata pewethmak netha mama kiyannada?\
    ara O.L samath chathurika agamethi karala ,daham kiyana meraya mudal emathi karanawa, iskole giya nethi birinda rajya palana emathi karala, dudlyya bandagara lekam karnawa. araliya sahal hora mudalaaliya welanda emathi karanawa
    hanumantha rata kanawa deyyo sakki

  2. dunya says:

    jep eka dan sirisenage kade badu kala athi wela. dan unp kaden kana patagena.

  3. Nimal R says:

    රනිල් අගමැති නොකරන හේතු ලෙස බැඳුම්කර වංචාවේ සම්පූර්ණ වාර්තාව සහ කුමන්ත්‍රණයේ සියළු විස්තර හෙළි නොකරන්නේ ඇයි ? විමල් , දිනේෂ් ,උදය , වාසු ඔබලාවත් මෙය ජනාධිපතිවරයාට මෙය කියා කරවනවාද ? එසේ නොකළහොත් බොහෝ තරුණයන් පොදුජන පෙරමුණට විරුද්ධ විය හැක

  4. indunil says:

    2015 WENASATA SHAAPAWEWA………….

  5. Nandasoma says:

    අගමැති සහ ඇමති මණ්ඩලය තහනම් කිරීමෙන් පසු, කිසිවකුත් එම තනතුරු සඳහා පත් කිරීම නීති විරෝධී වේ…..!

  6. kevin says:

    ඔයා නඩුව බලවන්න…. රට අරාජික නොකර..

Main News