නඩුව පරදින බව දන්නවා.. පරදින නඩු අපි නොදැම්මේ ඒකයි..- පුතානෝගේ කැපෑසිටිය රනිල් පෙන්වයි..

June 3, 2020 at 4:40 pm | lanka C news
නඩුව පරදින බව දන්නවා.. පරදින නඩු අපි නොදැම්මේ ඒකයි..- පුතානෝගේ කැපෑසිටිය රනිල් පෙන්වයි..

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය එම කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද එම කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ක්‍රියා නොකළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු පෙන්වා දුන්නේ කොල්ලුපිටියේ සිය පෞද්ගලික නිවසට අද (03) පෙරවරුවේ පැමිණ සිටි හිටපු මැති ඇමතිවරුන් අමතමිනි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම ද අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පියවර ට නොඑළැඹීමට තීරණය කළ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය

– ada

67,125 Viewers

30 Comments to “නඩුව පරදින බව දන්නවා.. පරදින නඩු අපි නොදැම්මේ ඒකයි..- පුතානෝගේ කැපෑසිටිය රනිල් පෙන්වයි..”

  1. බන්ඩා says:

    ලංකාවෙ OCS ගිහින් ඊලඟට එංගලන්තෙ මිල්හල් පබ්ලික් ස්කූල් ගිහන් ඊලඟට LSE ගියාට සජිත් උපාධිය පේල්. හොනරරි ඩිග්රියක් ලැබුනට බුද්ධිමත් නැහැ.

    • Bobba says:

      ප්‍රතිඵලය දැනගත්තට පස්සේ ඒක ගැන කයිවාරු ගහන කොටත් සමහරුන්ට චූං !

    • රස්තියාදුකාරයා says:

      උඹ කියන්නේ කට්ට කෛරාටික වෙට්ට පිත්තල බැංකු හොරා බුද්ධිමත් කියලද?

      • Antony Amerasinghe says:

        නෑ, නිදන්හොරා මෝඩ, ගොන්හරක කියල!

      • ටොයිය says:

        රස්තියාදුකාරයෝ ඌ බුද්දිමතෙක් තමයි බන්.හරි දේට පාවිච්චි නොකරට

        • හතුරව නිවැරදිව තක්සේරැ කරමු says:

          ඇත්ත. මෙි යකා ලංකාවෙ දේශපාලන ඉතිහාසෙම ඉන්න , මැකියාවෙල්ලිටත් උගන්නන්න පුළුවන් මට්ටමේ ඉහළම දේශපාලන බුද්ධිමතෙක්. අවාසනාවකට වගේ මේ යකාගෙ පවුල් පරිසරය නිසාද කොහෙද මිනිහ මුළු හදවතින්ම සංස්කෘතියෙන්ම තනිකරම මේ රටට ගැලපෙන් නැති බටහිර අදහස් ලේ වලටම කා වැදිච්ච නියමම කළු සුද්දෙක්. මේ මිහිහ කිසිම අවස්තාවක තමුන්ගෙ ඒ සිංහල බෞද්ධ විරෝධී ස්ථාවරය වෙනස් නොකරයි දේශපාලනේ කරේ. එහෙම වෙලත් මේ රටේ මිනිස්සු බහුතරය අකමැති වෙලත් මිනිහගෙ පක්ෂෙ මිනිස්සු කොච්චර අකමැති වෙලත් ස්වභාවයෙන්ම මිනිස්සු ආකර්ෂනය වන කිසිම හැසිරීම් රටාවක් නැතිවත් දේශපාලනේ මෙච්චර දුරක් එන්න පුළුවන් වෙලා තියෙන්ටන මේ මිහිහගෙ කියෙන කූට දේශපාලන බුද්ධිය නිසා තමයි. මට හිතෙන්නෙ මේ රටේ දේශපාලන ඉතිහාසෙ හිටපු ජේ.ආර් ජයවර්ධන සහ විජයානන්ද දහනායක වගේ දේශපාලන ගැට කාරයින්ටත් වඩා ගවු ගානක් ඉස්සරහින් මේ යකා ඉන්නෙ.

          දේශපාලනේ බුද්ධිමතෙක් කියන්නෙ හොද මිනිහෙක්ද නැද්ද කියන එක නෙවෙයි. තමුන්ට තමුන්ගෙ දේශපාලන ස්ථාවරයෙ ඉදගෙනම බලය ගන්න දන්නවද නැද්ද කියන එකයි.

          රනිල් වගේ දේශදෙුාිහී පුද්ගලයින්ගෙ තියෙන මේ දක්ෂතාවයන් නිසා තමයි මේ වගේ අයගෙන් වැඩියෙන් පරිස්සං වෙන්න ඕනෙ.

          මේ යකා අපේ රටේ අවාසනාවටයි මේ රටේ ඉපදිලා තියෙන්නෙ. ඒ වගේම ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි අවාසනාවටයි ඒ වගේ රටක ඉපදිලා නැත්තෙ.

    • Alapaluwa says:

      ආ බන්ඩෝ මු ඇත්තටම ඔය උබ කියාපු Degree’s ටිකයි Diploma ටිකයි කලාද බං?හිනෙන්ද දන්නැනේද?

    • Hkgf says:

      Wayawastha case walin ranilata gahanna porak ne

    • Gu VP, NP says:

      oya nadu walata wena de apith dannawa

      • හැකහැක says:

        ඒක නේන්නම්. පැරදෙන බව දැනගෙනමයි සජියා ඔය නඩු දැම්මෙ.

    • kawinda says:

      hariyata ingirisi katha karannawath behe oii. indiyan media ekath ekka full interview ekak TV eken pennanna kiyamuko.

    • Udara says:

      සජිත් ට ඇති ගෞරව (hon )උපාධියක් නැත
      ඔහුට ඇත්තේ Degree on Aegrotat නම් වන වීභාගයට පෙනී නොසිටි අයට දුන් unclassified උපාධියකි .
      ඔහු විභාගයට පෙනී නොසිටියේ සනීප නැති නිසාද නැතිනම් කැපෑසිටියක් නැති නිසාද සිතා ගැනීම ඔබටම බාරයි

  2. හතර හිනා says:

    සමනළයා දැන් පොහොට්ටුවේ වහලා මහරජාගේ නටුවෙන් පැණි උරනවා ..දැසි දැස්සෝ ඔල්වරසන් නගනවා.

    • හරීන් says:

      සමනලය කිව්වෙ මොන්ගලටද, ගොන්ජටද, කාවින්දටද?

      • හතර හිනා says:

        උන් ඹක්කොටම බන් ..මහරජාගේ නටුවෙන් පැණි බොන මහබැංකු හොරාවද ඇතුලුව.දැන් සැපද?

    • අලියට කඩේ ගිය ජෙප්පා says:

      ඉස්සර සමනල හිරිකොතේ වලං හොදපු පුංච් අම්මගෙ වදම⁣ලේ රොන් සිඹින ජෙපි හැතිකරේට දැං මොකද වෙන්නෙ?

  3. Spice says:

    He was very shrewd not to challenge since others had done. But remember, he called a press conference and read a statement asking the government to reconvene Parliament to pass expenditure, which he said spending is illegal after 30 April.

  4. Nariya says:

    Oba thuma ada kiwuwata oya naduwa daapu dawasema naataami kenek kiwuwa oka wadak wenne naa kiyala ethumaata hoda idiri dakmak thiyenawa

  5. Janaka from Matara says:

    තම තමංගේ මුඛසිදුරු මූනත්තැරිවලටත් වඩා විසාල වීම සජිත් පිලේ ලොකු ලොක්කන්ට ඇති මහත්මැ සාපයකි. එයිටත් වඩා පරහට හිටින්නේ උන්නේ මනස් වල ධාරිතාවයි. මහ එකාගේ capacity එක ගැන ගොංජා ගේ තක්සේරුව ඔහු විසින්ම අර හඬ පට හුට පටයේදී නොවලහා හෙළි කලේය​.

  6. merata eka says:

    Ranilge tholwalin pohottuwo puduma athal ekak ganne.

  7. මංගල says:

    අනේ හරි දැනමුත්තා. මෙයාගේ මහදැනමුතුකම් නිසා තමයි මෙයා සහ ගෝලයෝ සතොස, වරාය, තෙල් ටැංකි ඉන්දියාවට, මහබැංකුවට තමන්ගේ මතය අනුව වැඩේ දුන්නේ.

  8. චූටි කුකූ says:

    රනිල් ලොක්කා පේඩි සජියට ඇප නැති වෙන්නම අරිනවා
    උගේ පස්සෙ ගිය හරක් රැල දැන් අනාත පක්ෂ වලට වැඩ කරලා ඒවයින් ජාතික ලැයිස්තුවට රින්ගන්න තමයි වෙන්නෙ
    පේඩියා හිතුවා මදි හාමුගේ පක්ෂේ අල්ලන්න

    • සලෝපු රනිල් says:

      රනිල් වගේ දේශපාලන මහා මොළකරුවෙක් එක්ක සජිත් වගේ දේශපාලන නොදරු, උපන්මගෙයි මන්දබුද්ධිකයෙකුට හැරෙන්න තියා හැරෙන්න හිතන්නවත් බැහැ. සජියට පුළුවන් තේරැම සහ අවස්ථාව නොසලකා බර වචන ඇදබාන්න විතරයි.

  9. ගරසරප says:

    ඔය ගේමෙ තුන් හතර ගොල්ලම ඉන්නවා. රනිල් රවී ඇතුලට දාන්න බෑ එතකොට මේ බෙදීම නැති වෙනවා. ඒකෙන් ආන්ඩුවට අවාසිය් .

  10. සරා says:

    ඇත්තටම සජිත් කියන්නේ හීනමානය කරපින්නාගත් අනුන්ගේ මෝඩ උපදෙස්වලට චුන් වෙන මෝඩයෙක්.මම හිතනවා මේ මිනිහා සමහර විට දුක දරා ගන්න බැරුව සියදිවි හානි කර ගනීවි කියලා.

  11. සරා says:

    ඇත්තටම සජිත් කියන්නේ හීනමානය කරපින්නාගත් අනුන්ගේ මෝඩ උපදෙස්වලට චුන් වෙන මෝඩයෙක්.මම හිතනවා මේ මිනිහා සමහර විට දුක දරා ගන්න බැරුව සියදිවි හානි කර ගනීවි කියලා.පවු.

  12. සදුව says:

    රනිලට බනිද්දි බයියො අඩන්නෙ ඇයි බං……..😂😂😂😂😂😂😂😂