නඩු තීන්දුවේ සතුටට එජාප මන්ත්රී පොලිස් නිලධාරියාට පහර දෙයි..
December 15, 2018 at 6:27 am | lanka C news
අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවෙන් පසු තංගල්ල ප්රදේශිය සබා මන්ත්රිවරයෙක් තංගල්ල නගරයේ බීමත්ව කලහාකාරිව හැසිරුණු අවස්තාවේ ඔහුට අවවාද කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දී තිබේ.
පසුව එම ස්තානයට පැමිනි පොලිස් ස්තානාධිපතිවරයා විසින් මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මන්ත්රීවරයා එම ප්රදේශයේ හිටපු රාජය අමාත්වරයෙකුගේ බාල සොහොයුරිය ගේ සැමියා යයිද පැවසෙයි.
ඔය වගේ උන්ව හිරේට දක්කන්න ඕනේ …
ඔව් ඔව් මරා ගේ කාලේ කරා වගේම එවෙලේම බෙල්ලෙන් අල්ලන් ගිහිල්ල කුඩුවට දන්නා ඕන.
උසාවිය අපිට බලේ දුන්නා ප්රජාතත්රවාඩෙ රකින්න. අපේ මූලික අයිතිවාසිකම් අපි මේ රකින්නෙ.☺️
Send then to Jail is a job for the UNP now to send him before their 7 bench Justices to meet out the same justice with western interference..