නඩු තීන්දුව කුමක් වුවත් මැතිවරණයකට සැරසෙන්න..- ජනාධිපති කියයි..
December 12, 2018 at 9:20 am | lanka C news
ඉදිරියේදී ඔ්නෑම ආකාරයක මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේක්ම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති හමුවේදී මේ බව දන්වා ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීම සම්බන්දයෙන් ගොනු කරන ලද පෙත්සම් සදහා අධිකරණය විසින් කුමන් තීන්දුවක් දුන්නද ඉදිරියේදී ඔ්නෑම ආකාරයේ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ජනාධිපති නීතිඥවරියක් විසින් සිරිසේන මහත්තයට පිස්සු කියල නඩුවක් ගොනු කළා නේද?අධිකරණයේ.ඒ නිසා මේ කියන ඒවා කොහොමටත් වැඩියේ ගණන් ගන්න එපා.පැය 24 න් මේ අවුල විසඳනවා කිවුව,බැරි උනා,ඊට පසු පසුව පැවසුව අද ඉඳල සතියක් ඇතුලත මේ අවුල විසඳනවා කියල,ඊයේට හරි ඒ දින 07 ත්,කෝ විසඳුවද?සිරිසේන මහත්තයෝ.මට හිතාගන්න බහ,ඇයි ? කියල අපේ අසහාය නායකයා මහින්ද මහත්තය මෙවන් බොරු කාරයෙකුට තමුන්ගේ ජම්මාන්තර වෛරක් කාරයෙක්ව සිටිය කෙනෙක් එක්ක එකතුවෙලා බහුතරයකුත් නැතිව අගමැතිකම අරගෙන ආණ්ඩුවක් පිහිටුවාගෙන නිකන් අපරාදේ මඩ නාගෙන විනාශ උනේ.දැන් නම් අපට හිතෙන්නේ අර විශේෂ අධිකරණයේ නඩු තියෙන අය මහින්ද මහත්තයට බල කරන්න ඇති කියල සිරිසේන මහත්තය එක්ක 2020 පොහොට්ටුවේ අපේක්ෂකත්වය දෙන්න පොරොන්දු වෙලා හරි වෙනත් ඕනෑම එකඟතාවයකට ඇවිත් අගමැති කම අරගෙන ආණ්ඩුව පිහිටුවල එයාල හිරේ යන එක නවත්වගන්න කියල.එහෙම නැත්නම් මහින්ද මහත්තය කියන්නේ බල ලොබියෙක් නොවෙයි හොඳ ප්රජාතන්ත්රවාදී නායකයෙක් මෙන්ම බලය ඇතත් නැතත් සාධාරණය වෙනුවෙන් චන්ඩියෙක්.එතුමා ක්‍රියාවෙන්ම පෙන්වල තියෙන ඒ බව.අද දේශපාලනයේ වෙනත් කිසිම කෙනෙක් නැහැ සාධාරණය වෙනුවෙන් තුවක්කුවට බිය නොවී සටන්කරලා ජය ගැනපු මහින්ද මහත්තය වගේ.හොඳම උදාහරණය තමයි එදා බහුතරය තිබිලත් අමරසිරි දොඩන්ගොඩ මහත්තයට මහා ඇමති දිවුරුම ගන්න ඉඩ නුදුන්නම ගේට්ටු කඩාගෙන ගිහිල්ල බලහත්කාරයෙන් එය අරගෙන දීම.එදා පැවතී එජාප රජය දොඩන්ගොඩ මහත්තයට බහුතර බලය තිබිලත් මහ ඇමති දිවුරුම ගන්න ඉඩ දුන්නේ නැහැ.එහෙත් අද බහුතරය නැතිවයි මහින්ද මහත්තය සිරිසේන මහත්තය එක්ක මේ ව්‍යවස්ථා විරෝධී අසාධාරණ නොහොබිනා වැඩයට තවමත් නායකත්වය දෙන්නේ.දැන්වත් එතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි 2020 පොහොට්ටුවට ජය ගන්න ඕන නම්.ඒ වගේම පොහොට්ටුව තුල විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසු…. වගේ කුඩා පක්ෂ වල නායකයෝ පස්සට දාල කුමාර වෙල්ගම වැනි දුර දක්නා නුවනින් යුත් නිවැරදි දැක්මක් ඇති ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෝ වන ජනතාවාදී නායකයෝ පෙරට ගන්න ඕන.කුමාර වෙල්ගම තමයි පොහොට්ටුවේ ඉන්න ප්‍රබලම මහින්දවාදිය වගේම මහින්ද මහත්තයට පමණක්ම දෙවෙනි වෙන පොහොට්ටුවේ ඉන්න පරිනත දේශපාලඥය.කුමාර වෙල්ගම මහතා වේලාසනින්ම ප්‍රකාශ කරපු හැම දෙයක්ම අද සැබෑ වෙමින් පවතිනවා.අද කොයි කවුරුත් කතාකරන්නේ කුමාර වෙල්ගම මැතිතුමා තමයි කියල වත්මන් දේශපාලනයේ ප්රජාතන්ත්රවාදයේත් මහත්මා දේශපාලනයේත් ප්‍රතිමුර්තිය.
වීමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසුල හොඳ වේදිකාවට තමයි.විමල් තමයි අද දේශපාලනයේ ගැලරියට කතා කරන්න ඉන්න හොඳම රිදී සීනුව.මෙයාලට ඕන එයාල පොහොට්ටු සන්ධානය තුල කුඩා පක්ෂ හෙවත් ත්‍රිවිලර් පක්ෂ නිසා, එයාලට වැඩිපුර දේශපාලන වාසි ගන්න පොහොට්ටුව එයාලගේ අනසකට යටත් කරගෙන ගිලගන්න.නමුත් මට සහතිකයි කුමාර වෙල්ගම මැතිතුමා වැනි එඩිතර නිර්භිත කොන්ද පන තියෙන නායකයෝ පොහොට්ටුව තුල ඉන්නතුරු විමල්ලගේ ඔය උත්සාහය නම් කවදාවත් හරි යන්නේ නැහැ.
jeewithe ta MR chande nodeepu umba enna epa apita upades denn
WImal, Gammanpila thamai ada jathiya bera ganna inna mura dewathawan
Kumara monawada karala tiyenne
boru podu apekshakap issuwak hadila
වෙල්ගම කියන්නෙ නරියෙක් ස්ත්‍රී ලෝලියෙක් ගැහැණු සොඩෙක් සමාජයට පවුල් සංස්ථාව පිළිපද වැරදි ආකල්ප සමාජගත කරන පිස්සෙක් ඒ නිසා වෙල්ගම වගේ කබ්බො පෝම් නොකර ඉදපන්
ඒක ඇත්ත වෙලගමට මුකුත් නොලබුන නිසා මරු කියෝනව. මුන් දෙපැත්ත කන හිවල්ලු. ගෑනු පෙරේතයො ඕන නෑ
මෙයා ගෑනු ගැන කියනවා. එහෙනම් ඉතින් ලොක්කා ඒ කාලෙ ඉඳන් තාම මැච් එක ගහන්නෙ, මාලනී, ගීතා, ඊයා වනසුන්දර, සහේලි, පවිත්‍රා ඇතුලුව නව පරපුරේ හේවාමද්දුම දක්වාම. හැබැයි ගාගන්නෙ අනාගන්නෙ නෑ. ඕනවට වඩා උන් ඉස්සරහ පදිරි වෙන්නෙත් නෑ. ඒ නිසා ගෑනු කේස් නුසුදුසුකමක් හැටියට ගන්න බෑ. ඒකට අපි තරයේ විරුද්ධයි!
Pal hallak pamani.hamogema hoda saha naraka atha.maithreeta pissu kiyana udawiya kalinma mole pariksha karagaththoth hodai ethuma me rate bim mattame indala piyawaren piyawara apu kenek.col 7 newei.me rate sanskrutiyata galapena minihek.ekai laksha 62k chanda gatte.yam yam waradi wenna athi.ewa ehuma niwaradi karagani.ethuma me rata wenuwen me dewal karanne
දැන් යන විදිහයට ඕනෑම ගොනෙකුට නඩුවක් දමන්න පුළුවන්.
අනේ දෙයියනේ ලෝකයක් ජයගත් රටකට ගිය කලක්. මෙහෙම රටක් බිහිකිරීමට ආරම්භ කල සෝභිත හාමුදුරුවෝ දැන් අපායේ ඉඳන් සන්තෝස වෙනවා ඇති නේද?
Bila alias Bla Bla ne kiyanne.
Janapathi thumani obathumalata USAID ganna bahane.uthsaha karala balanna RussianAID wath ganna puluwanda kiyala me prashne wisadanna
RATA BERA GENIMATA AWASAN AWASTHAWA !!!!!!!
අති විශිෂ්ටයි. අපිටත් ඕන කුමණ හෝ ආකාරයේ මැතිවරණයක්.
අන්න ගලෙන්බිඳුනුවැව සමුපකාර ජන්දෙ තියෙනවා.ගිහින් වැඩකරපන්. පොහොට්ටුවට සමුපකාර ජන්ද හෙන ජන්දනෙ.
ලාම්පු කළගෙඩි ක්‍රමය හඳුන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රශ්න විසදීමටය,, සියයට සීයක්ම ප්රජාතන්ත්රවාදී ක්‍රමයයි
දැන් යන විදිහයට ඕනෑම ගොනෙකුට නඩුවක් දමන්න පුළුවන්.
අනේ දෙයියනේ ලෝකයක් ජයගත් රටකට ගිය කලක්. මෙහෙම රටක් බිහිකිරීමට ආරම්භ කල සෝභිත හාමුදුරුවෝ දැන් අපායේ ඉඳන් සන්තෝස වෙනවා ඇති නේද?
අධිකරණයකට ජනාධිපතිගෙ තීරණයක් අභියෝගයට ලක් කරන්න බැහැයි කියල 19 වන සංශෝධනයෙත් ඉතා පැහැදිළිව කියල තිබියදී, අධිකරණ මේ නටන නාඩගම වමාකක්ද?
පලාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් දැමුමෙත් මෙහෙමමයි නේද? මොකෙක් හරි බොරුවට නඩුවක් දාපුවාම, මැ කො කියනව නඩුවක් තියෙනනිසා මැතිවරණ පවත්වන්න බැහැ කියල….!
දැනුත් වෙන්නෙ, මොකෙක් හරි නඩුවක් දාල රටම අකර්මන්‍ය වෙලා…..!!
යූ ඇන් පීය හැදුවෙ, පලාත් පාලන ඡන්දෙදි වගේ වංචාවක් කරල, මහ මැතිවරණයත් කල් දාල බලයෙ ඉඳල රටම මංකොල්ල කන්න…..!!!
පව් බන්, බයියො කූජිත වුනු තරමක්. නාහෙන් අඬන එකමයි වැඩේ.
The faith and future of people of Sri Lankan that decided by mandate of exercise of by universal franchised of citizens who had been exercise since 1931 ?
we as mentioned strong Russian back intelligence service to face this conspiracy .India UK,USA and other europe is behind this and we have no powers to face this as sinhala majority unfortunatelely do not think about country and sinhala but opportunistic ideologies.Lookk at so called walgame roaming with Ranil ,and his agenda is obvious.Rathgama MC is walgam no one else,Cunningly prising MR at the same time cutting MR’s throat and backstabbing.What can we expect from sinhalese like these people for the country which has been threatened to break into pieces with the help of western elements and create a ehnically divisions.
As mentioned we need a strong Russian back intelligence service to face this conspiracy .India UK,USA and other europe is behind this and we have no powers to face this as sinhala majority unfortunatelely do not think about country and sinhala but opportunistic ideologies.Look at so called walgame roaming with Ranil ,and his agenda is obvious.Rathgama MC is walgam no one else,Cunningly priasing MR at the same time cutting MR’s throat and backstabbing.What can we expect from sinhalese like these people for the country which has been threatened to break into pieces with the help of western elements and create ehnically divisions.