නඩේසන්ගෙන් මරණ තර්ජන.. චමින්ද විජේසිරි පොලිසි යයි.. ‘ඒ තිරූ තමයි’ අගමැති ලේකම් කියයි..

October 22, 2021 at 10:00 am | lanka C news
නඩේසන්ගෙන් මරණ තර්ජන.. චමින්ද විජේසිරි පොලිසි යයි.. ‘ඒ තිරූ තමයි’ අගමැති ලේකම් කියයි..

පැනඩෝරා පත්‍රිකා මගින් කර තිබූ හෙලිදරව්ව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පළකිරීමෙන් පසුව තමනට තිරු නඩේෂන් නම් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා තර්ජනයක් කළේ යැයි පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

එම ඇමතුමෙන් ජීවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කළ බව තමාට හැඟී ගිය නිසා තමන් ඒ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක් කළ බව ද ඔහු පැවසීය.

නමුත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදු නොවුනද අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු පමණක් විමසීමක් කළ බවද හෙතෙම කීය.

මෙම සිදුවීමෙන් තමන්ගෙන් වැළකී වරප්‍රසාද කඩ වීමක් සිදුව ඇති බැවින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා ‘ඒ කතා කළේ තිරූ තමයි’ යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

35,379 views

8 Comments to “නඩේසන්ගෙන් මරණ තර්ජන.. චමින්ද විජේසිරි පොලිසි යයි.. ‘ඒ තිරූ තමයි’ අගමැති ලේකම් කියයි..”

  1. නයි විමලේ says:

    මේ වෙලාවේ ඊනියා දේශමාමක විමලේ විපක්ෂයේ හිටියනම් තිරු නඩේෂන්ට ‘කොටි නඩේෂන්’ කියා නමකුත් හදලා, ගිරියයි ගුදයයි පිපිරෙනකම් කෑමොරදෙන විදිය මැවිලා පේනවා.
    කෝ දැන් එයා? බුදිද..

  2. LalithM says:

    බල්ලන්ට ගිය ශ්‍රී ලංකාව

  3. අමුඩේසන් says:

    දෙෂමාමක දේශ හිතයිශි හෙළ යක්ක කක්කා පුතිලා දැන් සද්ද නැහැ. පාස්පෝට් දෙකේ නෝනගේ මහත්තයා නිකන් දැන් ඇටිකෙහෙල් කාපු උගුගුඩුව වගේ. නඩේසන් බැරිවෙලා හරි ටැලිෆෝන් අලි සීනු වල කොහේ හරි ගැවිලා තිබ්බා නම් බලාගන්න තිබ්බා මේ වෙනකොට නටන නැටුම

  4. baමුනා says:

    රට පහලට වැටෙද්දී පවුලෙ හොරු ඩොලර් මිටි ගිලිනවා

  5. 69 MIN BAIYOO says:

    දෙෂමාමක දේශ හිතයිශි හෙළ යක්ක කක්කා පුතිලා දැන් සද්ද නැහැ. පාස්පෝට් දෙකේ නෝනගේ මහත්තයා නිකන් දැන් ඇටිකෙහෙල් කාපු උගුගුඩුව වගේ. නඩේසන් බැරිවෙලා හරි ටැලිෆෝන් අලි සීනු වල කොහේ හරි ගැවිලා තිබ්බා නම් බලාගන්න තිබ්බා මේ වෙනකොට නටන නැටුම

    • Iguru says:

      Wadiya natannepa,kili Maharajage gaawa wada karapu meya gana danna aya dannawa.Danna toiyo katawahagena inne.Champikala koo sadde? Ubala niila kaasa horu redd asse daagena Rajapakshalata bana bana idapan gon hiwallu

  6. amila says:

    harak marana eka thahanam neda ?

  7. RED BULL says:

    මහ ලොකු චමින්දය එහෙනම් නඩෙයගෙ පඩේටත් බය උනා??