නත්තල් නිවාඩුවේ ජනතාව කොරෝනා ඖෂධ ගන්න ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ කිලෝ මීටර් ගණන් දිග පෝලිමේ..

December 25, 2020 at 1:20 pm | lanka C news

කොරෝනා සඳහා ඖෂධයක් නිපදවු බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ සිට විශාල ජනතාවක් දීර්ඝ පෝලිම් ගැසී සිටිති.

කොරෝනා ඖෂධය ලබා ගැනීම සඳහා ඔවුන් මෙසේ එක් රොක්වී සිරිති.

පොලිසිය විසින් එම පිරිස පාලනය කරමින් සිටියි.

අද නත්තල් නිවාඩුව සහිත දීර්ඝ සති අන්තයක් නිසා වෙනදාට වැඩි පිරිසක් එහි රැුස්ව සිටින බව වාර්තාකරුවන් කියයි.

28,074 views

32 Comments to “නත්තල් නිවාඩුවේ ජනතාව කොරෝනා ඖෂධ ගන්න ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ කිලෝ මීටර් ගණන් දිග පෝලිමේ..”

  1. Baba says:

    මේවා බලලා රටේ පාලකයෝ අවදි විය යුතුයි, හැකි ඉක්මනින් මේවාට පිළිතුරු දිය යුතුයි

    • හොඳට බලන්න says:

      හොඳට බැළුවොත් පෙනේවි ටොයියො තමයි මෙතන පොරකන්නෙ.

  2. රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

    පෝලිම දිගනම් රිටිගල වරෙව්…

    • ක්‍රිමිනල් says:

      නයි ටී එන් එක දුන්නා උකුසු බිත්තරයට හොද ප්‍රමොටින් එකක් දැන් , ඇන්ටිජන් මෑන්ගේ චැනල් එක බලපු උන් ,කාළී ජූස් ගන්න පොරකනකොට ,නයි ටී එන් බලපු ,ඉතිරි මී හරක් රැළ ,රිටිගල පොලීමේ නටන්න බලාගෙන ඉන්නේ , මේ දෙකම කරලා පාණ්ඩුව මීක් නැතුව ඉන්නේ රිළවා නටවන අහිකුන්ටයා ,රිළවට නටන්න දිලා ඔහේ බලාගෙන ඉන්නවා වගේ.😂😂

  3. අජානීය ඉස්කූටර් says:

    දැන්නම් මී පැණි කියලා පොල් පැණි හරි එංජින් ඔයිල් හරි දානවා.. මේ ඉන්න හැමෝටම මී පැණියෙන් හදපුවා දෙන්න මී පැණි බවුසර් ගණන් ඕනෑ වෙනවා.. ගෙවල් වලට යන්න මිනිසුනේ…. !!!

  4. Jepi buster says:

    ජෙප්පො බලය අල්ලන්න මිනී මරණ කාලෙ පොලිසි ඉස්සරහ පෝලිමත් ඔය වගේමයි. අම්මලා, තාත්තලා පෝලිමට හිටියෙ ජෙප්පො මිනී මරපුව ගැන පැමිනිලි කරන්න.

    • සුමුදු අමරෙ says:

      අමු බොරු කියන්න. එපා ජෙප්පො මිනී මරපුකාලෙ පොලිසි ගියනම් ගියඋන්වත් උන් මරුව.

    • Lapayage dhobi says:

      ඇත්ත වශයෙන්ම. අලුත් පරපුර ඔවා දන්නේ නෑ

  5. nim says:

    මුන්ට පිස්සු. ලෙඩ හොයාගන යනවා

  6. චන්ද දායක says:

    මේ වගේ ගොං හැත්ත නිසා තමයි අපි හැමදාම ෆේල්.

    • sunanda says:

      ෆේල්ට වීමට වඩා ෆේල්කිරීමට දඟලන අය නම් වැඩි වෙලා. හැබැයි යහපාලන ආණ්ඩුව උඩින්ම පාස්… එතකොට මේකේ ෆේල් බව හිතාගන්නකෝ…….

  7. ක්‍රිමිනල් says:

    මේ ගොබ්බ පාණ්ඩුව හැම අංශෙන්ම ෆේල් කියලා කියන්න මේකත් එක උදාහරණයක් ; මිත්‍යාව පතුරොලා , එ මිත්‍යාව කරේ තියාගත්තු වහල්ලූ ,ගාල කඩාගත්තූ හරක් වගේ නටනකොට ,ඒක නවත්තන්න මේ පාණ්ඩුවට බෑ ! ගොං බෛයන්ව හොදට අන්දලා දැන් උන් නටනවා , පාණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා… 😂😂😂😂

    • Jepi buster says:

      3% ගත්ත එකා හිතන්නෙ තමන් පාස්, 50% ට වඩා ගත්ත එකා ෆේල් කියලා.

    • ක්‍රිමිනල්ගේ හිතවතා says:

      මගේ හිත කකියනවා මගේ රට ගැන හිතලා.
      රාජපක්ෂලා දුටු විට වෙව්ලනවා.
      ගෝටා ඇවිත් සුදු වෑන් වලින් ඔක්කොම අරන් ගියා.
      මට බය රාජා පන්නන්නට බැරිය කියා..

      ක්‍රිමිනල්ටයි මටයි රනිලා ඇරලා ගියා….

  8. truth says:

    අපේ පැත්තේ ගොං බෛයෙක් ඉන්නවා ,ඌ එදවස්වල පැණිය තියාගෙන හිටියේ ඔලුව උඩ , එක්ට පහන පැලක් හදලා පුද පුජා නොකරපු එක විතරයි ,පැණිය ගන්න පොලීමේ හිටියා කියලත් හා හොවක් ගියා , ධම්මික පැණිය ඌට මහානර්ග වස්තුවක් ,ඊට පස්සේ අර ජය ශ්‍රී මහ බොධින්වහන්සෙ ඉදිරිපිට උන ,ධම්මිකගේ රෙදි ගැලවීම හමුවේ මෑන් පොඩ්ඩක් අඩිය පස්සට ගත්තා , මොකද බෞද්ධ දර්ශණයට , චීවරේට කොහෙවත් යන කපුවෙක්ට පරිභව කරන්න දෙන්න බෑනේ ,ඊට පස්සේ අර කොවිඩ්19 ට ඖශධයක් නෙමෙයි කියලා සහතිකයක් දුන්නට පස්සේ ඌ පට්ට විදියට මානසිකව වැටුනා , ඌ ඇන්දුන ඇන්දිල්ල ඌටත් හිතාගන්න බෑ ,පස්සෙ රාවණාගේ ගංජා , උකුසු බිත්තර කටු පැණිය ආවා ,මිනිහා දැන් එලියටවත් බහින්නෑ , ගෙදරට කිරි කන්න ගෙනාපු කිතුල් පැණිබොතලෙන් ,ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකේ ,වතුරයව පෙන්නන වෙලාවක කෙලලා ඇරලා ටි.වී එක කුඩු වෙන්නම.

    • පැණියා says:

      ඔයා නං මාරයි මෙයා . දැක්කා වගේ කිව්වා .

    • ක්‍රිමිනල් says:

      😜😜😜

    • ක්‍රිමිනල් says:

      පකනිල් බිවුව නම් ඔය මගුලක් වෙන්නෙ නෑනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • ක්‍රිමිනල් තැරිදාර රනිල් says:

      ඒ අපේ ගෙදර ලඟ හිටපු මිනිහා මම ම වන වහ ඔබට නොපෙනේද? මම දාර පුතානෝගේ අඹුඩේ එල්ලෙන කැඩිච්ච සීනුවක්.

  9. pro criminal says:

    Gota and viyathmaga should intervene to end this menaces

  10. Vidora says:

    Corona will rise by 10fold in the next two weeks because of this crowd as definitely there would have been quite a few corona Infected people who went knowingly or unknowingly with and without symptoms.
    The media and government entirely to blame … for giving false unnecessary publicity and creating confusion.

Main News