නත්තල් නිවාඩුවේ ජනතාව කොරෝනා ඖෂධ ගන්න ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ කිලෝ මීටර් ගණන් දිග පෝලිමේ..

December 25, 2020 at 1:20 pm | lanka C news

කොරෝනා සඳහා ඖෂධයක් නිපදවු බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ සිට විශාල ජනතාවක් දීර්ඝ පෝලිම් ගැසී සිටිති.

කොරෝනා ඖෂධය ලබා ගැනීම සඳහා ඔවුන් මෙසේ එක් රොක්වී සිරිති.

පොලිසිය විසින් එම පිරිස පාලනය කරමින් සිටියි.

අද නත්තල් නිවාඩුව සහිත දීර්ඝ සති අන්තයක් නිසා වෙනදාට වැඩි පිරිසක් එහි රැුස්ව සිටින බව වාර්තාකරුවන් කියයි.

28,074 views

32 Comments to “නත්තල් නිවාඩුවේ ජනතාව කොරෝනා ඖෂධ ගන්න ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ කිලෝ මීටර් ගණන් දිග පෝලිමේ..”

  1. රන්වල says:

    මීහරක් රැල එඩේරට උනත් ආන්බාන් කරන්න බැරි වෙලාවල් එනව.දැන් රිටිගල රාවනා පැනියත් හදුන්වා දීල තියෙන එකේ කාලිට යන ට්‍රැපික් එක රාවණාවටත් හැරෙව්ව නම්

    • Dubba says:

      කියන දත්ත අනුව 1 %ක් වත් හැදිලා නැත්නම් මොන මගුලකටද ඔච්චර එන්නතට වියදම් කරන්නේ.
      ඔයාලගේ දත්ත ඔයාලටම විශ්වාස කරන්න බැරි හින්දද?

      • Gamini says:

        එන්නතින් කරන්නේ ඒක ගන්න පුද්ගලයාට ලෙඩේ හැදෙන එක නවත්වන එක විතරක් නෙවෙයි. ඒ මගින් වයිරස් ව්‍යාප්තිය අඩාල කරලා අවදානම් පුද්ගලයන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන එක නවත්වන එක.

  2. Aurora says:

    හෙලවෙදකමින් කොරොනා රෝගින් සුවකරාවි කියන සැකය නිසා හෙලවෙදකමට අකැමති අපතයෝ ඊට එරෙහිව නොයෙක් මතවාද සoවිධානාත්මකව ගෙනියනවා. හෙලවෙදකමින් කොරොනා රෝගින් සුවවුනොත් විපක්ෂය විතරක් නොවේ NGO කාරයෝ සහ බටහිර ඖෂධ මාෆියාව පරාජය වෙනවා. ඒනිසාම හෙලවෙදකමට එරෙහිව මුදල් යොදවලා මඩ බලකාය සටනට යොදලා තියෙන්නෙ.

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

  3. Ahinsaka minisun merenna kemathi nehe. Palakayo raja sepa.francewala luwi raja paula wage 226 denata devi pihiten corona hedewa

  4. Theeraka says:

    Why is the govt keeping a blind eye on this unending phenomenon! They should either approve or discard the paniya! Shouldn’t have both ways like this!

  5. මචං says:

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි

  6. ධම්මික වික්‍රමරත්න says:

    ලංකාවේ මෙච්චර ගව ගහනයක් තියෙද්දි මොකට පිටරටින් ගවයො ආනයනය කරනවද මන්දා.

  7. ධම්මික වික්‍රමරත්න says:

    ලංකාවේ මෙච්චර ගව ගහනයක් තියෙද්දි මොකට පිටරටින් ගවයො ආනයනය කරනවද මන්දා.

  8. අලව් යකා says:

    මේ comment කියවනකොට මට එකම එක ප්‍රශ්නයක් හැමවෙලේම ඔලුවට එනවා.කාලි අම්මට බනින ඒක මිත්‍යාවක් කියල කියන ලොකු පොඩි හැමෝම ඇයි කතරගම දෙවියන්ට මුකුත් නොකියන්නෙ..ඒක මිත්‍යාවක් නොකියන්නෙ ඇයි..
    මේ බනින රවන කී දෙනෙක් කතරගම දෙයියන්ට පූජා වට්ටි දීල ඇතිද? එච්චර ඕනි නෑ…කී වතාවක් තමන්ගෙ කටින් අනේ දෙයියනේ කියල කියවිලා ඇත්ද? ඇයි මේකට විතරක් ගොන් බයියන්ගෙ මිත්‍යව කියල බනින්නේ…(දෙයියන්ටවත් බනින උන්ටවත් අපහාස කිරීමට දැම්මා නෙමේ)

Main News